නියමයි ගැමුණු.🚎. අතාරින්න එපා 💪

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    මටනම් මූයි රනිලුයි දෙකම එක වගේ. මතක ඇති කාලේ ඉදලම, රනිලා අගමැති, ඇමති නැත්තම් විපක්ශ නායක.
    දෙන්නම පැරදි පැරදි හරි පුටුවෙම එල්ලිලා ඉන්න ජාතියෙ උන්
     
    • Like
    Reactions: sathmal

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,858
    9,240
    113
    Kotahena
    ලංකාවෙ බස් කාරයො ඕෆ්ලයින් සල්ලි කැපෙනකන් බලන් ඉඳී මේන් කියලා
    උබට කියපු දේ තේරිලා නෑ. අවුලක් නෑ shape
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    උබට කියපු දේ තේරිලා නෑ. අවුලක් නෑ shape
    තේරුණා බන් ගැමුණුයි රනිලුයි දෙන්නම එකම බෝට්ටුවෙ තමයි
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,595
    5,841
    113
    hmmm seat deka thiyenna ona depaththatama mun eka paththakata thawa ekak amunala thuna karala... madin hirawela issarahata palayau pitipassata palau gapu nisa thamai minissunta privet bus epama keruwe... kukul kudayaka yanawa wage...
    බස්වල යන්න පුලුවන් අඩි 4යි අගල් 10ට අඩු, ඉන 28-32 අතර
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,327
    11,453
    113
    Forest
    ගැමුණුට ඉතින් මයික් එකක් දැක්කම ස්ට්‍රයික් නොකර ඉන්න බෑ 😂
    මටත් හිතාගන්න බැරි පොර 24/7 ඔය වගේ ගොනෙක්ද නැත්තන් mic එකක් දැක්කම විතරක් ගොනා load වෙනවද කියල.

    24/7 නං ඔහොම ගොන් වෙන්න මන් හිතන්නේ ගොනෙක්ටවත් බෑ.
     
    • Haha
    Reactions: thomian

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,231
    113
    මටත් හිතාගන්න බැරි පොර 24/7 ඔය වගේ ගොනෙක්ද නැත්තන් mic එකක් දැක්කම විතරක් ගොනා load වෙනවද කියල.
    කැමරාව ඔන් කරපු ගමන් පොරගෙ ඔටෝ පයිලට් ඔන් වෙනවා 🤣