ලංකාව මෙහෙම තියෙන එක හොදයි බන්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,396
    15,782
    113
    මේ ලඟකදී ඇමතියා ඇවිත් කිව්වා නේද ලක්ෂ 12 යි ලංකාවේ tax ගෙවන්න "register" වෙලා ඉන්නේ කියලා.

    work force එකෙන් 10% වගේ තමයි අඩුම ගානේ රේගිස්ටර් වෙලා ඉන්නේ. හැබැයි කයිය ගහන්නේ public transport හදන්නයි ඉස්කෝල හදන්නයි. free ඉගෙනගන්නයි, free බෙහෙත් ගන්නයි.

    සින්ගපුරුවේ 60% ක් tax ගෙවනවා. හැබැයි free healthcare නැ, free education නැ.

    උබලට ඕනේ සින්හපුරුව වගේ පහසුකම්. හැබැයි tax ගෙවන්න කිව්වම. යැයි යැයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,907
    51,134
    113
    සේදවත්ත

    එකනේ සුපිරියට වක්‍ර බදු ගහන්නේ
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36

    කලින් හිටපු හොර හැත්ත ගෙවන බදු සල්ලි ටිකත් සාක්කුවෙ දාගත්ත හින්දා තමයි මිනිස්සු බදු ගෙවන්නත් අදිමදි කරේ. හරියට රටට වැඩක් වෙනකොට ඕවා නිකන්ම හැදෙනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,907
    51,134
    113
    සේදවත්ත
    කලින් හිටපු හොර හැත්ත ගෙවන බදු සල්ලි ටිකත් සාක්කුවෙ දාගත්ත හින්දා තමයි මිනිස්සු බදු ගෙවන්නත් අදිමදි කරේ. හරියට රටට වැඩක් වෙනකොට ඕවා නිකන්ම හැදෙනවා
    බදුකුමාරගේ පොලු උරන්නෝ
     
    • Like
    Reactions: cstasy

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,895
    4,318
    113
    43
    Wakanda
    අනික ආන්ඩුවට බනිනව කොමියුනිස්ට් කාරයො කියල
    උන්ම ඒකරල ආයෙ බනිනව අරවමේව නිකන් දෙන්නෙ නෑ කියල.
    ලංකාවෙ දේශපාලකයො නෙවෙයි බහුතර ජනතාව තමයි කොමියුනිස්ට් හිගන වේසිගෙපුතාල
     
    • Like
    Reactions: CohenLenstra

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,907
    51,134
    113
    සේදවත්ත
    වක්‍ර බදු කොහෙත් තියෙනවා. හැම ලබ්බටම 9% ගෙවනවා. ගෙයක් ගන්න එකෙක් 10 - 30 % stamp fee ගෙවන්න ඕනේ.
    එවා තමා සුපිරි බදු .කියන 9% වඩා ගහනවා . තව බදු ගහන්න ඕනේ සත්තු , ඉඩම් වගේ ඒවට තව ඉස්පිරිතාලෙටත් රුපියල් 100 වත් ගන්න ඕනේ

    සිරිකොතේ පොලු උරපු එකාට හොඳටම රිදිලා
    පැල්වත්තේ ගල් කොල්ලා
    ------ Post added on Nov 3, 2026 at 6:25 PM
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ලක්ෂ 12යි රෙජිස්ටර් වෙලා තියෙන්නේ කියලා ඇහුවම තේරෙන්නේ, පහසුකම් ඉල්ලන අයගෙන්ම බදු ගෙවන්න කියද්දි අයින් වෙන එක කොච්චරද කියලා. සින්ගපූරුවේ 60%ක් ගෙවනවා කිව්වට ඒ අයට නොමිලේ සෞඛ්‍යයයි අධ්‍යාපනයයි නැති බවත් මතක තියාගන්න ඕනේ.
     
    • Like
    Reactions: waca

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    එවා තමා සුපිරි බදු .කියන 9% වඩා ගහනවා . තව බදු ගහන්න ඕනේ සත්තු , ඉඩම් වගේ ඒවට තව ඉස්පිරිතාලෙටත් රුපියල් 100 වත් ගන්න ඕනේ

    පැල්වත්තේ ගල් කොල්ලා
    ------ Post added on Nov 3, 2026 at 6:25 PM
    සාගලගෙ ගල් කොල්ලට පරණ පුරුද්ද මතක් වෙලා
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,457
    9,401
    113
    Around the world
    කලින් හිටපු හොර හැත්ත ගෙවන බදු සල්ලි ටිකත් සාක්කුවෙ දාගත්ත හින්දා තමයි මිනිස්සු බදු ගෙවන්නත් අදිමදි කරේ. හරියට රටට වැඩක් වෙනකොට ඕවා නිකන්ම හැදෙනවා
    ඒ කාලේ, බදු වලින් හොරා කැවට දැන් බදු වලින් හැකර්ලා කන්නේ
     
    • Like
    Reactions: Be_Positive

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    ඒ කාලේ, බදු වලින් හොරා කැවට දැන් බදු වලින් හැකර්ලා කන්නේ
    මහ බැංකුවම කඩපු හැකර්ලා හිටියෙ ඒ කාලෙනෙ බං
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    මේ ලඟකදී ඇමතියා ඇවිත් කිව්වා නේද ලක්ෂ 12 යි ලංකාවේ tax ගෙවන්න "register" වෙලා ඉන්නේ කියලා. work force එකෙන් 10% වගේ තමයි අඩුම ගානේ රේගිස්ටර් වෙලා ඉන්නේ.
    හොරාකන බිස්නස් කාරයො ටැක්ස් ගෙවන්නෙ නැති නිසා තමයි පඩි ගන්න මිනිහගෙන්ම හැමදාම බදු කපන්නෙ