ඒකට රිටර්න් එකනෙ ඔය හම්බෙලා තියෙන්නෙkeliya thappeta
apitat nokiyama hilata ringala
බලපන් උබ ත්‍රේඩ් එක දාල. ඒ උනාට මෙතන රිප්ලයි කරපු එකෙක්ටවත් ලයික් එකක් රිප්ලයි එකක් වත් දාල නෑ. මීට පස්සෙ වත් වචනෙකින් හරි උදව්වක් උපදෙසක් දීපු එකෙක් කියන දේවල් පොඩ්ඩක් හරි අහපන්
------ Post added on Nov 2, 2026 at 11:39 PM