කඩේ ගිය සෙට් එකක් මුණගැසුණි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,578
    14,711
    113
    පෘථිවිය
    ගිය චන්දෙ දවස්වල, අරගලයට කළු පටි බැඳන් ගිහින්, FB එහෙම ෆොටෝ දාගෙන සෙල්ලම් දාපු මලිමාවට සුපර් මාකට් ගානටම කඩේ ගිය කට්ටියක් හම්බුනා.

    මෙතන විවිධ තත්වයේ අය හිටියා.
    එකෙක් දෙන්නෙක් විධායක තත්වයේ, තව දෙතුන් දෙනෙක් කළමනාකරුවෝ ඔක්කොම සුදු කොලර් ඩයල්.

    සමාජයේ, රටේ වෙන දේවල් එක්ක කතාවට සෙට් වුනා.

    අර විධායක තත්වේ ඉන්න බුවා, කුණුහරුපෙන් පටන් ගත්තේ.
    තඹුත්තේගම *කය රටම කනවා කියාගෙන තමයි දෙසා බෑවේ.
    ඒ වගේම, තව එක විධායක පොරක් ගේ ආයතනයේ වැඩක් කරවගන්න කළමනාකරුවෝ ටිකක් ඇරලා බොම්බේ ලුකින් කල්කටා එකා හම්බවෙන්න, බුවාගේ සම්බන්දිකරණ ලේකම් මොකක්ද අරමුදලක් කියල ඒකට සල්ලි ඉල්ලලා. පොඩි ගණනක් නෙමේ, මිලියන 2ක්.
    තව පිටරට ආයෝජන වලට එන්න හිටපු සෙට් එකක් දැන් එන්න බැහැ කියනවලු රටේ කිසිම සහනයක් දෙන්නේ නැහැ පිටින් එන ආයෝජකයින්ට කියල. මේකා නම් එක එක දේවල් සැහෙන කිවුවා.

    කොහොම හරි තවම කඩේ යන එකෙකුත් හිටියා, ඌ බිබී එක එක හරස් ඒවා දැම්ම හැබැයි හරි ගියේ නැහැ
    මොකද සාක්ෂි එක්ක අනිත් එවුන් උට කනේ සහ වෙරි හිදෙන්නම කියපු නිසා.

    කිසිම අලුත් දෙයක් නැතුව, රටේ ඔහේ යන්නන්වාලේ වැඩ ටිකක් වෙනවා කියාගෙන තමයි යන්නේ කියල තමයි මේ සුපිරි මාලිමා බැක් කරපු සෙට් එක කිවුවේ.
    තව එකක්, දැනට මේ අවුරුද්දේ වෙන් කරපු ට්‍රිලියන ගානක මුදලෙන් වියදම් කරලා තියෙන්නේ 30% නේ. ඉතුරු ටික අනිවා පිල්ලි යනවා කියල තමයි උන් ටිකත් කිවුවේ

    අර ඉස්සර ත්‍රිවිල් එකක, එහෙම නැත්නම් උබර් එකක යනකොට අනුරට ගහන්න කියපු එවුන් වගේ පට්ට බැක් කරපු මුන් ටික දැන් හැරිලා ඉන්නවා දැක්කම හිතුනේ මිනිස්සු පව් කියල.

    ගොඩක් උන් කර කියාගන්න දෙයක් නැතුව උන් කරපු මෝඩකම තවමත් වහගන්න තවමත් කඩේම යනවා කියල කියනවා.

    ලංකාවේ එවුන්ට පචම වෙන්න වැඩේ වුනේ කියල හිනා වේවි පට්ට අතල් එකක් උන් දුන්නේ.

    එහෙව් ඩොබි සෙට් එකක් මේ කිරියේත් තවම ඉන්නවා
    උන් අපරාදේ උන්ගේ කට , පුක දෙකම තවම අතුල්ලනවා
    උන්ට ලැබෙන දෙයකුත් නැහැ
    උන් දන්නා දෙයකුත් නැහැ
    අර 159න් 20ක් 30ක් විතර පට්ට සැපක් ගන්නවා අනිත් එවුන් තවම කඩේ ඇරගෙන

    කෝ බලමු මෙහෙම්මම හිතන ඩොබි මල්ලිලාගේ තොරතුරු ටිකක්.
    HWH8fp5aIAAfemc

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36

    හීනෙන් දැකපු විධායක යාළුවො ගැන උදේ පාන්දරම හෑල්ලක් ලියලා
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ගිය චන්දෙ දවස්වල, අරගලයට කළු පටි බැඳන් ගිහින්, FB එහෙම ෆොටෝ දාගෙන සෙල්ලම් දාපු මලිමාවට සුපර් මාකට් ගානටම කඩේ ගිය කට්ටියක් හම්බුනා.
    හැමදාම උදේට කිරියට ඇවිත් ඔය වගේ මනස්ගාත කතාවක් ගොතලා දාන එක උඹේ පුරුද්දක් වෙලානෙ බං
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,122
    21,931
    113
    Panadura
    හැමදාම උදේට කිරියට ඇවිත් ඔය වගේ මනස්ගාත කතාවක් ගොතලා දාන එක උඹේ පුරුද්දක් වෙලානෙ බං
    හායි අමිලා අක්කේ
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,034
    3,605
    113
    ඩෝබිලගෙන් 90%ම වගේ ඉන්නේ 2019 ගෝඨට කඩේ ගියපු උන්. ඕකුන්ගෙ පොදු ලක්ෂණය තමයි මැද පන්තියේ ඇත්තෙත් නැති නැත්තෙත් නැති මෝඩ හුකන්නලා වීම. අනිත් අතින් දේශපාලනේ, ආර්ථික විද්‍යාව සමාජය ගැන දැනුම 0යි.

    ඕකුන් අතරින් ඇත්තටම රට ගැන හිතලා මෝඩයෝ වගේ ඡන්දෙ දීලා ඉස්සෙල්ලම මෝඩකම පිලිගන්න උන් ඉන්නවා. ඔය අතරේ උගත්කම පෙන්වීම මූලික අරමුණ කරගෙන කැම්පේන් එකට කඩේ ගියපු උන් තවම අල්ලගෙන ඉන්නවා. උන් ටික තමා උගත්තු වගේ කාවන්තිස්ස මැරුණ වෙලේ පරිසර ඇමති අස් කරන්න ඕන කිවේ සහ අළුත් PSTB එකට වැඩිය කැමති නෑ, ඒක දිහා බලලා ආණ්ඩුව ගැන ආයෙ හිතන්න වෙනවා වගේ ටෝක් දෙන්නේ. මේ ඔක්කොම කරන්නෙ තමුන් මාරම් විචාරශීලී උගත් බුද්ධිමත් මිනිහෙක් කියන එක අඟවන්න.

    දැන් නිකමට අහපං ඔය උගත්තු වගේ දඟලන උන් එකෙක්ටවත් මේ දැන් තියන geopolitical situation එක ගැන අදහසක් තියනවද කියලා? එකෙක්ටවත් නෑ. මේ වෙද්දි ගොඩක් රටවල මිනිස්සු යුද්දෙකට ලෑස්ති වෙනවා කියලවත් ඔය මෝඩ යක්කු දන්නෙ නෑ. හැබැයි සින්හලෙන් ලංකාවෙ නිවුස් වල ඕක ගියපු ගමන් මුල ඉඳන් ඔක්කොම දැනන් හිටියා වගේ අනිත් උන්ට බලෙන්ම ටෝක් දෙන්නේ ඕකුන්.
     
    Last edited:
    • Like
    Reactions: samindi

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,871
    13,832
    113

    ලන්කවේ උන් ජනදිපති තොරන්නේ supersatr තෝරනවාවගෙ .යකො ජනප්‍රියම එකා ජ්නාදිපති කරගන්නවා නම් හොදම බිම එක වෙන්න ඔනෙ කොකා කොලා
     
    • Haha
    Reactions: HKavinda

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,056
    1
    59,553
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොන්සි හිටිය නම් මැදපෙරදිග යුද්දෙ නවත්තන්න කියල හරි තෙල් ගෑස් ගෙනත් තරඟකාරී මිලට දෙයි කියල හිතන මෝඩ බයියෙක් ☝️ :-D
     
    • Like
    Reactions: waca

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    සුපර් මාකට් එකේදිත් ඔය කතාවමද, ට්‍රිලියන ගානෙන් 30% විතරයි වියදම් වෙලා කියන එක නම් හිතන්න දෙයක්.