බැංකු ගිනුමක් හදාගන්න මොනවද ඕන ලියකියවිලි

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,889
    4,315
    113
    43
    Wakanda
    අයිඩින්ටියයි සල්ලියි ආයෙමොනවද
    ලයිට්බිලක් ඕනද
    ටින් අංකය ඕනද
    මට ටින් අංකයක් නෑ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    Besamaayam said:
    අයිඩින්ටියයි සල්ලියි ආයෙමොනවද ලයිට්බිලක් ඕනද ටින් අංකය ඕනද මට ටින් අංකයක් නෑ
    Click to expand...
    සත පහක් අතේ නැතුව බැංකු ගිණුම් අරින්නෙ කැටේ කඩපු සල්ලි දාන්නද බං
     
    Last edited:
    • Like
    Reactions: Besamaayam

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ටින් එක නැති එක ප්‍රශ්නයක් නෑ බං, සාමාන්‍ය සේවින්ග්ස් එකකට NIC එකයි ලිපිනය පෙන්නන බිලක් හරි ග්‍රාමසේවක ලියුමක් හරි ඇති. බිල උඹේ නමට නැත්නම් ඒක කලින් හදාගෙන යන එක ලේසියි.
     
    • Like
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,889
    4,315
    113
    43
    Wakanda
    සේවින්ග්ස් එකවුන්ට් එකක් අරින්න නම් අයිඩෙන්ටිටි කාඩ් එකයි ඇඩ්‍රස් එක පෙන්නන්න බිලකුයි විතරයි බං ඕනෙ

    ටින් එක නැති එක ප්‍රශ්නයක් නෑ බං, සාමාන්‍ය සේවින්ග්ස් එකකට NIC එකයි ලිපිනය පෙන්නන බිලක් හරි ග්‍රාමසේවක ලියුමක් හරි ඇති. බිල උඹේ නමට නැත්නම් ඒක කලින් හදාගෙන යන එක ලේසියි.
    බිල මගෙ නමට නෑ එතෝට මං මොකද කරන්න ඕන
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    Besamaayam said:
    බිල මගෙ නමට නෑ එතෝට මං මොකද කරන්න ඕන
    Click to expand...
    ගෙදර ලයිට් බිලවත් තමන්ගෙ නමට නැති අනාථයෙක් බැංකු ගිණුම් අරින්න යනවා
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,152
    10,312
    113
    බිල මගෙ නමට නෑ එතෝට මං මොකද කරන්න ඕන
    ගෙදර කෙනෙක්ගේ නමට තියෙන බිලක් අරන් ඒ කෙනත් එක්කම ගියොත් හරි, ග්‍රාම නිලධාරී සහතිකයක් අරන් ගියොත් හරි වැඩේ කරගන්න පුළුවන් බං.
     
    • Like
    Reactions: Besamaayam

    ruwanHM

    Well-known member
  • Feb 20, 2023
    294
    259
    63
    NIC address එක තියෙන area එකේ branch එකකින් account එක open කරනවා නම්. NIC එක විතරක් ඇති.
    Account එකක් open කරන්න ඕනි minimum amount එක bank එක branch එක අනුව වෙනස් වෙනවා

    Office ID එක හරි office එකේ job confirmation letter එකක් තියෙනවා නම් office එක තියෙන area එකෙන් පුලුවන්
    ------ Post added on Nov 4, 2026 at 6:59 PM
     
    • Like
    Reactions: Besamaayam

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,774
    1,777
    113
    Kandy
    ටින් එක නැති එක ප්‍රශ්නයක් නෑ බං, සාමාන්‍ය සේවින්ග්ස් එකකට NIC එකයි ලිපිනය පෙන්නන බිලක් හරි ග්‍රාමසේවක ලියුමක් හරි ඇති. බිල උඹේ නමට නැත්නම් ඒක කලින් හදාගෙන යන එක ලේසියි.
    Ada Peoples eke Normal Saving ekak haduwa , TIN ekai ID ekai vithrai ona ine
     
    • Love
    Reactions: Besamaayam

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,679
    25,133
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැන් ගොඩක් බැංකු වල ෆෝම් එකේ ටින් එක අහන නිසා අයිආර්ඩී සයිට් එකෙන් විනාඩි පහෙන් හදාගෙනම පලයන් මචං
    site එක down. viනාdi 5hata හැta paයක් යයි අනේ uඹ...
     
    • Like
    Reactions: Besamaayam

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,889
    4,315
    113
    43
    Wakanda
    දැන් ගොඩක් බැංකු වල ෆෝම් එකේ ටින් එක අහන නිසා අයිආර්ඩී සයිට් එකෙන් විනාඩි පහෙන් හදාගෙනම පලයන් මචං

    ගෙදර කෙනෙක්ගේ නමට තියෙන බිලක් අරන් ඒ කෙනත් එක්කම ගියොත් හරි, ග්‍රාම නිලධාරී සහතිකයක් අරන් ගියොත් හරි වැඩේ කරගන්න පුළුවන් බං.

    NIC address එක තියෙන area එකේ branch එකකින් account එක open කරනවා නම්. NIC එක විතරක් ඇති.
    Account එකක් open කරන්න ඕනි minimum amount එක bank එක branch එක අනුව වෙනස් වෙනවා

    Office ID එක හරි office එකේ job confirmation letter එකක් තියෙනවා නම් office එක තියෙන area එකෙන් පුලුවන්
    ------ Post added on Nov 4, 2026 at 6:59 PM

    Ada Peoples eke Normal Saving ekak haduwa , TIN ekai ID ekai vithrai ona ine

    site එක down. viනාdi 5hata හැta paයක් යයි අනේ uඹ...
    ස්දූදී මගෙ යාලුවනේ