"මම පැරදුනේ ඉරානේ යුද්දේ නිසා කියන්නේ ඇත්තක්"- ඩොනල්ඩ් ට්‍රම්ප් සර්

redux

Well-known member
  • Feb 19, 2017
    11,425
    18,831
    113
    xQeNFw7.png


    @hi.dushan උඹේ online petition එකට මොනාද බන් දැන් කරන්නේ? අන්තිමට උඹේ ට්‍රම්පුයි, සර්වබලදාරී යෙහෝවයී දෙගොල්ලොම ගෝත්‍රික තම්බි ටිකකට පැරදුනා 😭
     
    • Haha
    Reactions: Be_Positive

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    පැරදුනා කියලා පිළිගන්නවා, ඒත් ආයෙත් කරනවා කියන එක තමයි වැඩේ
     
    • Like
    Reactions: waca

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,656
    4,494
    113
    evenglical නාකි සෙට් එක දැන් මැරීගෙන යනවා
    තරුණ උන් චාලි කර්ක් වගේ උන් ඊස්‍රායෙල් වලට සපෝට් කරාට ඕනවට වඩා පුක දෙනවට කැමති නැහැ
     
    • Like
    Reactions: waca

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,831
    14,553
    113
    පුක දී නසී කියන්නේ මේවට

    අන්තිමට ඌත් හාගෙන ලෝකෙමත් හාල ඉරාන් කාරයොන්ට ලොවෙත් නැති legitimacy එකකුත් දුන්න :rofl:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,214
    6,683
    113
    ඩැන් නම් ඉතින් ගවුරවේ බේරගන්න ඇමරිකාවට සහ ට්‍රම්ප්ට කරන්න තියෙන එකම දේ, ඉරානෙට නියුක් ගහලා විනාශම කරලා දාන එක.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,908
    6,777
    113
    @IndrajithGamage මෙහෙ වරෙං, උබ කියපු විදියටම හැමදේම ප්ලෑන් කරපු විදියට වෙලා ඉරාන යුද්ධෙදි.
    අන්තිමට චන්දෙත් හිකවෙලා ගියා, කැරිම ප්ලෑන් යකෝ මෙව්ව :ROFLMAO:

    උපරිම සති තුනයි කියල පටං ගත්තෙ 😂
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,240
    49,690
    113
    @IndrajithGamage මෙහෙ වරෙං, උබ කියපු විදියටම හැමදේම ප්ලෑන් කරපු විදියට වෙලා ඉරාන යුද්ධෙදි.
    අන්තිමට චන්දෙත් හිකවෙලා ගියා, කැරිම ප්ලෑන් යකෝ මෙව්ව :ROFLMAO:

    උපරිම සති තුනයි කියල පටං ගත්තෙ 😂

    ට්‍රම්ප්ට කඩේ යන්නේ උෟ වගේම පිස්සු මරගාත තමයි..😁
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,908
    6,777
    113
    ට්‍රම්ප්ට කඩේ යන්නේ උෟ වගේම පිස්සු මරගාත තමයි..😁

    මේ ගෑනිගෙ හුරතලා තඩි කබරයෙක්, ඒ වගේ තමයි :ROFLMAO:

     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,074
    9,363
    113
    ulan bator


    ට්‍රම්ප්ට කඩේ යන්නේ උෟ වගේම පිස්සු මරගාත තමයි..😁
    Trumpta kade yanne, kalin indapu kalakanni rata athulata genalla daganipu huththige puthalagen ratata wela thiyena tharjane gana danna minissu!
    Americawa athule , amarikawe hathurange rajadaniyak wela. arakshaka ansa wala un salli walata wikinila! mewa loke news walata penanne naha, ewa denne naha. mewa gana katha wenna wena wena than wala!

    ------ Post added on Nov 5, 2026 at 4:48 PM


    ------ Post added on Nov 5, 2026 at 4:50 PM



    me poddak! maha polowe thathwe meeta wada sahenna daruunui!
    ------ Post added on Nov 5, 2026 at 4:52 PM
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,831
    14,553
    113
    @IndrajithGamage මෙහෙ වරෙං, උබ කියපු විදියටම හැමදේම ප්ලෑන් කරපු විදියට වෙලා ඉරාන යුද්ධෙදි.
    අන්තිමට චන්දෙත් හිකවෙලා ගියා, කැරිම ප්ලෑන් යකෝ මෙව්ව :ROFLMAO:

    උපරිම සති තුනයි කියල පටං ගත්තෙ 😂

    ඌ එහෙම කිව්වද? එහෙනම් ඉතින් හැඳි ගැවිලා යන එක අහන්නත් දෙයක්ද?

    මෝඩ යකා. මුට ඉරනෙට ගහන්නේ නැතුව කටින්ම බයකර ගන්න තිබ්බ. මු කරපු එකෙන් උනේ උන්ගේ බය නැති කරලම දාපු එක.

    බෑනේ බිග් යාහු ඇවිත් මූව ගොනා කරලා යුද්ධෙකට ඇද ගත්තනේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,704
    21,454
    113
    හස්තිශෛලපුර



    Trumpta kade yanne, kalin indapu kalakanni rata athulata genalla daganipu huththige puthalagen ratata wela thiyena tharjane gana danna minissu!
    Americawa athule , amarikawe hathurange rajadaniyak wela. arakshaka ansa wala un salli walata wikinila! mewa loke news walata penanne naha, ewa denne naha. mewa gana katha wenna wena wena than wala!

    ------ Post added on Nov 5, 2026 at 4:48 PM


    ------ Post added on Nov 5, 2026 at 4:50 PM



    me poddak! maha polowe thathwe meeta wada sahenna daruunui!
    ------ Post added on Nov 5, 2026 at 4:52 PM

    Dem ewun pol lellak dammat dinanawa Trump buruwawa e taramata minissunta epa wela.. Hariyata lapaya dinuwa wage ekak une..