ශ්‍රී ලංකා නිදහස් පක්ෂය "අභ්‍යන්තර අර්බුදකාරී පක්ෂයක්" ලෙස හඳුනාගෙන ඇත - Election Commission

Max_r

Well-known member
  • May 10, 2007
    14,177
    1
    17,411
    113
    මැතිවරණ කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) "අභ්‍යන්තර අර්බුදකාරී පක්ෂයක්" ලෙස හඳුනාගෙන ඇති බව ප්‍රකාශ කර තිබේ.

    2026 නොවැම්බර් 6 වන දින මාධ්‍ය වාර්තා කළ පරිදි මැතිවරණ කොමිසම මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් කැඳවා අදහස් විමසා ඇති අතර, පක්ෂයේ පවතින අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් දැනට එය නිල වශයෙන් පිළිගත නොහැකි තත්ත්වයක පවතින බව දන්වා ඇත

    නාමයෝජනා අහිමි වීමේ අවදානමක් ඇත



    images

    • ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP)
    • වයස අවුරුදු 70+ (1951)
    • සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු සීන් එක ගේන්නෙ මෙයාලා, පංච මහා බලවේගය කියලා
    • පටන් අරන් අවුරුදු 5න් බණ්ඩාරනායක දිනනවා පලවෙනි ජන්දේ
    • 1960 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසයට
    • ලංකාව ජනරජයක් බවට පත් කිරීම 1972 දී ඉස්සරහින් ඉන්නෙ සිරිමාවො
    • ප්‍රධාන විධායක ජනාධිපතිවරුන් තිදෙනෙකු (චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන)

    කෙල වෙන්නෙ 2015න් පස්සෙ වගෙ

    සිරිසේනගෙන් පස්සෙ පක්සෙ සමතලා කරලා දැම්මා ඇතුලෙම අය, හැමොම නායකයො වෙන්න ගියා
    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,
    නිමල් සිරිපාල ද සිල්වා
    දයාසිරි ජයසේකර
    විජෙදාස රාජපක්ශ

    ඔක්කොම ඇඩ්ඩිං ඔක්කොම මෙම්බර් සීන් එකෙන් හිටියෙ එපාර..
    ඔන්න ඔහොමයි ලොකු පක්ස සමතලා වෙලා යන්නෙ...
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    1951 ඉඳන් ආපු, අවුරුදු 70කට වැඩි පක්ෂයක් අන්තිමට ඇතුලෙම අය නිසාම සමතලා වෙලා යන එක තමයි දුක. පංච මහා බලවේගෙන් පටන් අරන්, අන්තිමට ලීඩර් වෙන්න දඟලපු අයම නැති කරලා දැම්මා.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,968
    28,867
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මැතිවරණ කොමිසමත් තාම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ද කොහෙද පාවිච්චි කරන්නේ, ඕකුන්ට ඕක තේරුම් ගන්න 2026 වෙනකන්ම ගියාද බන්? 😂 පංච මහා බලවේගය කෙසේ වෙතත් දැන් නම් ඉන්නේ සභාපතිවරු පස්දෙනාගේ බලවේගය විතරයි, ඡන්දෙ දෙන්න එකෙක් බෙහෙතකට හොයාගන්න නෑ.

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,769
    1
    159,949
    113
    98
    කෑගල්ල
    මම ඉස්සෙල්ලම චන්දයක් දුන්නෙත් බණ්ඩාරනායක උන්නැහැට 💪

    හෙහ් හෙහ්
    ඔව්