මේක හරි හුත්තක් උනානෙ . මෝඩ හුත්තල

skymicro

Well-known member
  • May 22, 2014
    16,790
    14,342
    113
    37
    ඒක වැඩක් නෑනෙ


    මේ නැටුම් තියෙන්නෙ එන එන හැම හුත්තටම නටල පෙන්නන්න නෙමෙයි . ඉස්සර මේ නැටුම් නැටුවෙ රටේ නායකයට පේන්න හරි වෙන රටක නායකයෙක් ආවොත් විතරයි . දැන් හැම හිගන්නටම නටනව . මොලේ පුකේද මන්ද
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ඇත්තටම ඉස්සර නායකයො ආවම විතරයි ඔය නැටුම දැක්කෙ, දැන් නම් එයාර්පෝට් එකේ හැම ෆ්ලයිට් එකටම වගේ නටනව නේද. ඒත් සුද්දො නම් ඒකට හරිම කැමතියි, ෆොටෝ ගහගෙන යන්නෙ සතුටින්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,177
    1
    17,411
    113
    Airport එකෙ, ලොකු ටුවර් ගෘප් එකක් ආවත් / තනි එකා ආවත් නටන්න ගෘප් එකක් හයර් කරන්න පුලුවන් ඉතිං...
    ලොකු ගෘප් එද්දි නම්, මල් දාලා, නටලා තමයි පටන් ගන්නෙ ටුවර් එක..
     
    • Like
    Reactions: Inigo Montoya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,921
    31,291
    113
    එහෙම කරොත් ඔය නැට්ටු උට්ටන්ට කීයක් හරි හොයාගන්න රාජ්‍ය නායකයො එනකන්ම ඉන්න වෙනවනෙ hto 🤣 ඔහොම එන එන සුද්දො අන්දලා ඩේලි නැටුවොත් තමා උන්ටත් මාලු කෑල්ලක් එක්ක බත්කටක් කාලා ඇල්ටො කටුවක්වත් පැදන් ඉන්න පුලුවන් වෙන්නෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,054
    1
    59,553
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කකුළු නැටුම්

    Dance Dancing GIF by Justin
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    11,144
    6,832
    113


    මේ නැටුම් තියෙන්නෙ එන එන හැම හුත්තටම නටල පෙන්නන්න නෙමෙයි . ඉස්සර මේ නැටුම් නැටුවෙ රටේ නායකයට පේන්න හරි වෙන රටක නායකයෙක් ආවොත් විතරයි . දැන් හැම හිගන්නටම නටනව . මොලේ පුකේද මන්ද

    Lankaave unge hati balapan ko photo ganna thana hapooooooooooooo JEPPO rodiyo
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,217
    79,691
    113


    මේ නැටුම් තියෙන්නෙ එන එන හැම හුත්තටම නටල පෙන්නන්න නෙමෙයි . ඉස්සර මේ නැටුම් නැටුවෙ රටේ නායකයට පේන්න හරි වෙන රටක නායකයෙක් ආවොත් විතරයි . දැන් හැම හිගන්නටම නටනව . මොලේ පුකේද මන්ද

    ඉතින් මොකද අවුල? ඉස්සර වගෙ නායකයො, වෑසියො කියලා ජාති දෙකක් නෑ. ඉන්නෙ ඔක්කොම සඕදරයෝ. 🤭 🤭
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,877
    4,444
    113
    colombo
    වෙස් නැටුම පොඩ්ඩක් බාල්දු වෙනවා ඉතින්.


    ඒත් ......
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,968
    28,867
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් ඉතින් හන්දියේ කඩේට පාන් ගේන්න ගියත් වෙස් නැටුමක් දාලා පිළිගන්න සීන් එකක් තියෙන්නේ. ඩොලර් දෙක තුනක් හම්බෙනවා නම් අපේ උන් ඕන එකෙක්ට කරණමක් හරි ගහලා පෙන්නයි මචං 😂

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්