ජෙපි ශාපය........

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,132
    6,294
    113
    මේ වෙන දේවල් සාමාන්‍ය දේවල් , වහින එක , එක එක geo පොලිටිකල් ප්‍රශ්න , කාලන් කාලෙට එක පොඩි පොඩි admin කෙස් ,

    ඕවා ඔක්කොම පොඩි දේවල් මුන් විපක්ෂෙ ඉන්නකොට පොඩි පඩයක් ගියත් කලිසමේ රේවිලා හත්පොලේ ගාගත්තා වගේ බොරු කිව්වේ නැති නැත්නම්

    දැන් මුන්ට තියන ලොකුම සාපේ ඕක, හැබැයි තාම තියන උඩඟු කම නම් පොඩ්ඩක් වත් අඩු නෑ !
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    උඩඟු කම නම් පොඩ්ඩක්වත් අඩු නෑ කියන එක ඇත්ත, විපක්ෂෙ කාලෙ පොඩි දෙයක් උනත් හත්පොලේ ගාගත්ත හැටි තාම මතකයි නේ
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    480
    1,748
    93
    මෝඩයාගේ අභිමානය කියන්නේ අඩුවෙන දෙයක් නෙවෙයි වැඩිවෙන දෙයක්.... ගම් මෝඩයෝ හිතන්නේ වැරදීම පිළිගන්න එක දුර්වලතාවයක් කියලා. ඒ නිසා උන් කවදාවත් ඉගෙනගන්නේ නෑ, උන් හැමදාම මෝඩයෝ...:P
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,013
    6,182
    113
    මෝඩ අත්හදා බැලීමක් කරේ 😦 පේමන්ට් එකෙ,බෝක්කු උඩ,කැලෑවල පෝස්ටර් ගහ ගහ පිකට් කරකර උන්නු එවුන්ට ඉගෙන ගන්න ගමන් රටහදන්න බාරදීම