සරල OFF GRID සෙටප් එකක් හැදුවා 150W සෝලා පැනල් එකකින්.

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,147
    1,585
    113
    මෙතන බැට්‍රි හොඳයි
    https://web.facebook.com/profile.php?id=100086166451488
    නිට්ටබුව නිපොන් එක නේද කාලයක් තිස්සේ මම බලාගෙන ඉන්නේ.
    මගේ ඊලග අප්ග්‍රේඩ් එකේදී LIFEPO4 වලට යන්න බැරි උනොත් මෙයාලගෙන් බැටරියක් ගන්න හිතාගෙන ඉන්නේ.
    ඔයා අරන් තියෙනවද? කොහොමද අත්දැකීම?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,917
    36,205
    113
    නිට්ටබුව නිපොන් එක නේද කාලයක් තිස්සේ මම බලාගෙන ඉන්නේ.
    මගේ ඊලග අප්ග්‍රේඩ් එකේදී LIFEPO4 වලට යන්න බැරි උනොත් මෙයාලගෙන් බැටරියක් ගන්න හිතාගෙන ඉන්නේ.
    ඔයා අරන් තියෙනවද? කොහොමද අත්දැකීම?
    12v 20Ah බැටරි 2ක් ගත්තා. දැන් අවුරුදු 2ක් විතර තාම නම් අවුලක් නෑ.
     
    • Love
    Reactions: weere_singhe