අනුරයා හිතුවේ නෑ මේ ලංකාව නැමැති අඹ ගෙඩිය මෙච්ච කුණුවෙලා කියලා.. අරන් කොරන්න ගත්තට පස්සෙ තමා රඟේ තේරුණේ..
කුඩු සම්බන්ධව / පාතාලය සම්බන්ධව / හොරා කෑම සාදනීය ප්‍රගතියන් තිබ්බට ඒවා විතරක් මින්ස්සුන්ට වැදගත් නෑ. මිනිස්සුන්ට බඩේ පාර වදිනකොට ඉවසන්නේ නෑ!
ණය කන්දරාව... ණය තියෙනවා කියන එක අමතක නෑනේ. ඒවත් ගේවාගෙන බඩගාගෙන යනවා.. තෙල් වල බදු අයින් කරන්නේ නැත්තේ එතනින් ආදයමක් එන නිසා. නැත්නම් හාන්සී!
දුර්වල රාජ්‍යය යාන්ත්‍රණය.. අනුරයට කොච්චර පුකේ අමාරුව තිබ්බට උගෙන් පහල කිසි එකෙක්ට රට දියුණු කරන්න අවශ්‍යයතාවක් නෑ. ඔහේ යන්නම් වාලේ රාජ්‍යය සේවය දුවනවා...
159 න් බහුතරයක් පොල්ලෙලි පිනට ආපු එවුන්.. දෙන්නෙක් තුන්දෙනෙක් ඇරෙන්න අනෙක් ආපු එවුන් කොරන දෙයක් නැත! ඔහේ පුටු රත් කොර කොර ලක්ෂ 5 කට අධික පඩියක් ගන්නවා.
අපි හිතුවේ ඉහළ පුටු වලට උගත්තු පත් කරයි කියලා.. නමුත් අගු පිල් වල පෝස්ටර් ගහපු ලාල් කාන්තලා / නාමල් ලා පත් කොරගෙන රටක් දියුණු කොරන්නේ කෙසේද ? උන්ගෙන් ඇති සෙතේ කුමක්ද ? කෘෂිකර්මය වගේ රටක හොඳම නාළයක් නගා සිටුවන්න මෙවැනි අපතයින්ගේ සෙතේ කිම?
මෙම අවුරුදු දෙකට ගෙනාපු ආයෝජනයක් නැත..
අවුරුද්දක් ගිහින් දිත්වා වලින් කෙලවුන පාළම හදාගන්න බැරි උනා.. කොච්චර ෆේල්ද මුන්...
මුන් නීතී ගෙන්න හරී බය ජාතියක්... පුකේ ඇරලා යනකම්ම ඉන්නවා...
ඩොලර්ස් තමයි රටක මූලික ආදායම.. විදේශ ඇමති කෙනෙක් ඉන්නවා උගේ වැඩපිළිවෙල මොකද්ද, මූ කොරපු දේකුත් නෑ මේ අවුරැදු දෙකට... ඉස්සර වික්ටෝරියා ප්‍රොජෙක්ට්ස් කාලේ බලන්න ඕනේ ඒ ඇමතිලා කොච්චර කැප උනාද කියලා.හරි හරියට එංගලන්තේ ගිහින් ඒ අදාල අය මුණ ගැහිලා මේවා ඉක්මන් කරලා ණය අරගෙන ඉවර කරන්න ගත්තු උත්සහය. උගත් කඩිසරයි! ඉංග්‍රීසී පුළුවන්! ඒකට ජෙප්පෝ!
ඇත්තටම මුන්ට වැඩ බෑ... ඒක දැන් දැන් මිනිස්සුන්ට තේරුම් යමින් පවතින්නේ..
කවුද දැන් මුගෙන් පස්සේ ගේන්නේ ?