කොළඹ නගරාධිපති බල්තසාර් කොළඹම සුද්ද කරයි ..ජලය බැස නොයන තැන් 60ක් හමුවෙයි..🔴👍

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,248
    49,727
    113
    කොළඹ නගර සභා බලප්‍රදේශයට අයත් මැතිවරණ කොට්ඨාස පහක් එනම් උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, බොරැල්ල සහ මැද කොළඹ ආවරණය වන පරිදි ජල බැසයාමට බාධා පවතින ස්ථාන 60ක් හඳුනාගෙන ඇත.

    ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ, ජල ගැලීම් අවදානම ඉහළ සහ දැඩි අවහිරතා පවතින ස්ථාන සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් අද (08) දිනයේ සිටම අවහිරතා ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවය.

    කොළඹ නගරයේ සහ ඒ ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවල ගංවතුර හා අධික වර්ෂාව හේතුවෙන් ඇතිවන හදිසි ජල ගැලීම් පාලනය කිරීම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් අද (08) ආරම්භ කර ඇත.

    කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කර තිබුණි.

    ඒ අනුව, නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත, බම්බලපිටිය හෙයිග් පාර, වැල්ලවත්ත කොලින්වුඩ් පෙදෙස සහ පැරකුම් පාර, කුරේ නාගරික නිවාස යෝජනා ක්‍රම පරිශ්‍රය, කිරුළපන ස්ටැෆර්ඩ් පාර සහ ඊට සමාන්තරව පිහිටි කිරුළපන ඇළ මාර්ගය, බේස්ලයින් ප්‍රධාන මාර්ගය ආශ්‍රිත හීන් ඇළ, දෙමටගොඩ ආරාම පාර, මැද කොළඹ නිව් බසාර් ප්‍රදේශය මෙන්ම ඩිමෙල් වත්ත සහ පැරඩයිස් පාර ඇතුළු ස්ථාන රැසක් ක්ෂේත්‍ර පරීක්ෂාවට ලක් කරමින් ජලාපවහන පද්ධති යථාවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.

    පසුගිය නොවැම්බර් 06 වැනිදා පස්වරුවේ කොළඹට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පිටකොටුව, දෙමටගොඩ, ඔරුගොඩවත්ත, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ කොම්පඤ්ඤවීදිය ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීමත් සමඟ මෙම ගැටලුව යළිත් මතුවිය. දිර්ඝ කාලයක් තිස්සේ ජලාපවහන පද්ධති නිසි පරිදි නඩත්තු නොකිරීම, අනවසර ඉදිකිරීම්, අවිධිමත් නාගරික සංවර්ධන කටයුතු සහ ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොපැවතීම මෙයට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත.

    මෙම තත්ත්වයට හදිසි විසඳුම් ලබාදීමට පමණක් නොව, ඉදිරියේදී ස්ථිරසාර විසඳුම් ලබාදීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ඒකාබද්ධ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන එකතුවී දායකත්වය සපයයි.

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,229
    104,348
    113
    Shirley Temple Giggle GIF
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,891
    4,468
    113
    colombo
    මුන් හැමදේම වුණාට පස්සේ කරන්නේ ශෝ එකට කමක් නැහැ දැන්වත් කරලා.


    දිගටම අරන් ගියා නම්
     
    • Like
    Reactions: SomiBoyz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,238
    79,742
    113
    කොළඹ නගර සභා බලප්‍රදේශයට අයත් මැතිවරණ කොට්ඨාස පහක් එනම් උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, බොරැල්ල සහ මැද කොළඹ ආවරණය වන පරිදි ජල බැසයාමට බාධා පවතින ස්ථාන 60ක් හඳුනාගෙන ඇත.

    ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ, ජල ගැලීම් අවදානම ඉහළ සහ දැඩි අවහිරතා පවතින ස්ථාන සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් අද (08) දිනයේ සිටම අවහිරතා ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවය.

    කොළඹ නගරයේ සහ ඒ ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවල ගංවතුර හා අධික වර්ෂාව හේතුවෙන් ඇතිවන හදිසි ජල ගැලීම් පාලනය කිරීම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් අද (08) ආරම්භ කර ඇත.

    කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මියගේ සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කර තිබුණි.

    ඒ අනුව, නාරාහේන්පිට කිරිමණ්ඩල මාවත, බම්බලපිටිය හෙයිග් පාර, වැල්ලවත්ත කොලින්වුඩ් පෙදෙස සහ පැරකුම් පාර, කුරේ නාගරික නිවාස යෝජනා ක්‍රම පරිශ්‍රය, කිරුළපන ස්ටැෆර්ඩ් පාර සහ ඊට සමාන්තරව පිහිටි කිරුළපන ඇළ මාර්ගය, බේස්ලයින් ප්‍රධාන මාර්ගය ආශ්‍රිත හීන් ඇළ, දෙමටගොඩ ආරාම පාර, මැද කොළඹ නිව් බසාර් ප්‍රදේශය මෙන්ම ඩිමෙල් වත්ත සහ පැරඩයිස් පාර ඇතුළු ස්ථාන රැසක් ක්ෂේත්‍ර පරීක්ෂාවට ලක් කරමින් ජලාපවහන පද්ධති යථාවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.

    පසුගිය නොවැම්බර් 06 වැනිදා පස්වරුවේ කොළඹට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පිටකොටුව, දෙමටගොඩ, ඔරුගොඩවත්ත, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ කොම්පඤ්ඤවීදිය ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවීමත් සමඟ මෙම ගැටලුව යළිත් මතුවිය. දිර්ඝ කාලයක් තිස්සේ ජලාපවහන පද්ධති නිසි පරිදි නඩත්තු නොකිරීම, අනවසර ඉදිකිරීම්, අවිධිමත් නාගරික සංවර්ධන කටයුතු සහ ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොපැවතීම මෙයට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත.

    මෙම තත්ත්වයට හදිසි විසඳුම් ලබාදීමට පමණක් නොව, ඉදිරියේදී ස්ථිරසාර විසඳුම් ලබාදීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ඒකාබද්ධ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව, කොළඹ මහ නගර සභාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන එකතුවී දායකත්වය සපයයි.


    දැන් එතකොට 30mmට වඩා වැහැපු නිසා නෙවීලුද යට උනෙ? 🤭 🤭

    US වල වගේ හිටියානම් හුත්තිගෙ පෑන්ටියත් ගැලවෙන්න sue කරයි මිනිස්සු උන්ට් වෙච්ච හානිය පියවගන්න. බලපන් වාහන කීයක් විනාස උනාද මේ woke පට්ට වේසි නිසා :angry::angry:
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,169
    924
    113
    බෙරේ වැවේ ජලය මුලින් නිර්මාණය වී තිබුනේ මුහුදට ගලා යාමට සැලසුම් කරලාද? ජලය ගලාගෙන නොයන නිසාද එයට තද පාසි තට්ටුවක් තැන්පත් වී ඇත්තේ?

    1. බේරේ වැවේ මුල් නිර්මාණය සහ මුහුදට ජලය ගලායාම:
    බේරේ වැව මුලින් නිර්මාණය කරන ලද්දේ ක්‍රි.ව. 1521 දී පෘතුගීසීන් විසින්, කොළඹ කොටුවට එල්ල විය හැකි සතුරු ආක්‍රමණවලින් ආරක්ෂා වීමේ දිය අගලක් (Moat) ලෙසිනි. පසුව ලන්දේසි සහ බ್ರಿතාන්‍ය යුගවලදී මෙය තවදුරටත් පුළුල් කර, සංවර්ධනය කරනු ලැබීය.
    මෙය සාමාන්‍ය පුරාණ කෘෂිකාර්මික වැව් මෙන් වෙල් යාම්වලට ජලය සැපයීමට තැනූවක් නොවේ. එසේ වුවද, අතීතයේ සිටම මෙම වැව ඇළ මාර්ග පද්ධති හරහා මුහුදට සහ අවට ජල මාර්ගවලට සම්බන්ධව පැවතුණි.
    • වැවට ලැබෙන ජලය සහ අතිරික්ත ජලය බැසයාම සඳහා ශාන්ත සෙබස්තියන් ඇළ වැනි ඇළ මාර්ග මෙන්ම, කොළඹ වරාය ආශ්‍රිත ප්‍රදේශ හරහා ඉන්දියානු සාගරයට සහ මැකලම් ලොක් ගේට්ස් (McCallum Lock Gates) හරහා මුහුදට සම්බන්ධ වන ජල නික්මම් මාර්ග ඇත. එබැවින් මෙය මුහුදට ජලය ගලා යාම සම්පූර්ණයෙන්ම අවහිර වූ වෙනම තනි කුඩා තටාකයක් ලෙස නොව, කොළඹ නගරයේ ජල පද්ධතිය සමඟ බද්ධ වූ ක්‍රමවේදයකට සකස් කර තිබුණකි.
    2. තද පාසි තට්ටුවක් (ඇල්ගී වර්ධනය වීම) තැන්පත් වීමට හේතුව:
    බේරේ වැව මත කොළ පැහැයෙන් යුත් තද පාසි හෝ ඇල්ගී තට්ටුවක් ගැවසීමට සහ නිතර දූෂණය වීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ජලය නිසි පරිදි ගලා නොයෑම පමණක් නොව, පහත සඳහන් පරිසර හා මානව සාධකයි:
    • කාබනික අපද්‍රව්‍ය එකතු වීම (Eutrophication): කොළඹ නගරය මධ්‍යයේ පිහිටා ඇති බැවින්, අවට නිවාස, වෙළඳසැල් සහ විවිධ ආයතන වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය, නාගරික අපජලය සහ පෝෂක ද්‍රව්‍ය (විශේෂයෙන් නයිට්‍රජන් සහ පොස්පරස්) කාලයක් තිස්සේ වැවට එක්වීම සිදුව ඇත.
    • ජලයේ පල්වීම සහ උණුසුම් කාලගුණය: වැව තුළ ජලය ස්වභාවිකව සිදුවන වේගවත් සංසරණය අඩාල වී තිබීම සහ තද උණුසුම් කාලගුණික තත්ත්වයන් යටතේ ජලය වාෂ්පීකරණය වීම නිසා, මතුපිට ජලයේ ඇල්ගී (Algae) ඉතා ඉක්මනින් හා අධික ලෙස වර්ධනය වේ.
    • ජල නඩත්තුව මඳ වීම: කාලෙන් කාලයට ඇළ මාර්ග පද්ධති හරහා වැව පිරිසිදු කිරීම සහ ජලය අලුතින් සංසරණය වීමට සැලැස්වීම නිසි පරිදි සිදු නොවීම නිසා මෙම තත්ත්වය නිතර මතු වේ.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,327
    5,792
    113
    පොඩ්ඩක් ඉවසන් හිටපල්ලකෝ
    රොඩී කොටයි උගේ වාචාලා හිල් ජොක්කු පිනට කන අදින සෙට් එකයි 😂

    බලයට එනකම් පුහ්..උන් ආවනම් මේවාට විසදුම් දෙන්නේ කෙසෙල් ගෙඩි නැට්ස් වෙල්ඩින් තියර්‍රස් විත් ආචාරිය මහාචාරිය ටයිප් එකෙන්. දිස් ඉස් නොට් බිග් කුච්චන්🤌🖕🤌
     
    • Like
    Reactions: SomiBoyz and KDH

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,941
    1
    10,063
    113
    colombo
    කැරි ජෙප්පන්ට මාර වැඩේ වුණේ. ගුවන් තොටුපොලට ප්ලේන් එකක් එන එකත් නිවුස් එකක් වෙලා කියපු උන්ට බල්තසර් ජංගි කොටයක් ඇඳන් කොළඹ සුද්ද කරන එකත් නිව්ස් එකක් උනා 🤣🤣