අපි කන බොන මිනිස්සු! දෙන දෙයක් අපේ ඇමතිලටත් දීලා කන්න.

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,275
    2,356
    113
    හොඳ සංස්කෘතිකාංග තියනවනම්, ඒවා නොකර ඉන්න එපා කියලා කියන්නේ. වෙන බක්කක් නෙමේ, මෙතන බයියොයි ටොයියොයි පගාවල් ගැන කියනවා. දෙන උන් දෙනවනම් ගන්න උන්ටත් ප්‍රශ්නයක් නැත්නම් කොහෙවත් ඉන්න කටු කන උන්ට තියෙන අමාරුව මොකක් ද?

     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,275
    2,356
    113
    මුන් එක්ක බෑනේ. අරහේ ඩොබිල වැස්ස හෝදනව, දැන් ඉතින් මේකත් හෝදපංකෝ.
    මොකක් ද අවුල, වෙනදත් එන ඒවා අවාම මක් වෙනව ද? මොකක් ද මේකේ හෝදන්න තියෙන්නේ. බාර් එකෙන්, පෝලෙන්, වෙලඳ සංගමෙන් ව්‍යාපාරිකයන්ගේ නිශ්පාදන වලින් හැම අවුරුද්දෙම දෙන දෙවල් අපේ අයටත් බෙදුවාම කහනව ද? අපේ මන්ත්‍රීලා මන්ත්‍රිලා නෙමෙයි ද? අපේ ඇමතිලා ඇමතිලා නෙමෙයි ද? අඩුවක් තියනව ද?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,956
    6,111
    113
    අපිත් කන බොන මිනිස්සු🎁💃🥳🥰😍🤩

    ඔන්න ආන්ඩුවෙ බජට් එක රන්ජන් කලින්ම කිව්ව😁
    රජයෙ සේවකයෙනි..අසව් අසව්..

    ඔන්න බය නැතුව NPP එකෙ නගරාදිපතිතුමා අනුගමනය කරල මේ සැරේ නත්තලට අවුරුද්දට හැම්පර් නෙවෙ ඕන දෙයක් ඉල්ලගන්න එන අයගෙන්..මේවනෙ බජට් එකෙන් හෙනම් දෙනෝ.කීවෙ

    හම්මෝ මේ සැරේ සැන්ටා හැම්පර් ලොරියක්ම ගේවි
    මේව රනිල්ලා කරන්න දුන්නද නෑහ්
    මහින්ද මෙහෙම කිව්වඩ නෑහ්
    සැපවත් රටක් හදන අනුර විතරයි මෙහෙම චාන්ස් දෙන්නෙ

    ලේඛම්වගෙ නිලධාරින්ට කස්ටමස්ලට කොම්පැනි වලට කිව්වැකි මට නත්තලට ගේන හැම්පර් වෙනුවට BYD 🚘එකක් උනත් ගෙදරට එව්වට කමක් නෑ..එක්කො මේ සැරෙ හැම්පර් වැඩී, 💵 සල්ලි මගෙ නෝනගෙ ගිනුමට එව්වත් කමක්නෑ කියල🧑‍🎄
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,956
    6,111
    113
    මූට නඩුවකින් බර ගානක (ලක්ෂ 500 වගේ) වන්දියක් ගෙවන්න කියලා ආවා නේ ද? හොර මයිලා!
    හැම්පර් වැඩී, 💵 සල්ලි මගෙ නෝනගෙ ගිනුමට එව්වත් කමක්නෑ 😍
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,134
    32,826
    113
    cdf0726da3dda48f87de1ed2c3a5c43f.gif


    Mean while now kaduwela municipal council staff
    Lol
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,956
    6,111
    113
    cdf0726da3dda48f87de1ed2c3a5c43f.gif


    Mean while now kaduwela municipal council staff
    Lol


    ලෝක ඉත්තිහාසෙ පලමු වරට අපි රජයේ සේවකයන්ට අවුරුද්දට පගා ගන්න අවසර දෙනවා...😂අපි එහෙමයි රටවල් හදන්නෙ
    පරන විදිහට යන්න බැහ් මේව වෙනස් වෙන්න ඕන හොදින් මතක තියාගන්න කඩුවෙලටත් හැම්පර් පන්ගුව යවන්න ඕන මේව මහජනයගෙ ධනය..හූස් හූස්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,134
    32,826
    113
    ලෝක ඉත්තිහාසෙ පලමු වරට අපි රජයේ සේවකයන්ට අවුරුද්දට පගා ගන්න අවසර දෙනවා...😂
    පරන විදිහට යන්න බැහ් මේව වෙනස් වෙන්න ඕන හොදින් මතක තියාගන්න කඩුවෙලටත් හැම්පර් පන්ගුව යවන්න ඕන මේව මහජනයගෙ ධනය..හූස් හූස්
    Nodakin JVP kiyala thamai mewata kiyanne...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,134
    32,826
    113
    ලාල් කාන්ත part 2

    කප්පම් නේ ඉල්ලන්නේ.
    මෙන්න මේ වගේ වුන් ට දැන්ම ෂෝට් එක දුන්නේ නැත්ත අලිබාබා සහ හොරු හතලිය පාරද වෙනවා
    CIABOC it's your turn, public watch on your integrity. Hope will take action tomorrow...
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,956
    6,111
    113
    ලාල් කාන්ත part 2

    කප්පම් නේ ඉල්ලන්නේ.
    මෙන්න මේ වගේ වුන් ට දැන්ම ෂෝට් එක දුන්නේ නැත්ත අලිබාබා සහ හොරු හතලිය පාරද වෙනවා
    Unp, SJB pohottuwe ewunwath mehema openly tharjaney dala innanawa dekke na. Punurudha kiyanne Jarawa ethakota 😁
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,956
    6,111
    113
    Nodakin JVP kiyala thamai mewata kiyanne...

    කක්කුසිය ගාවටම තාරටික දාගන්න ඕනෙ.

    හැම්පර් එකක් කීල්ස් එකෙන් අරන් යන්න ඕනද නැත්නම් අඩු වැඩිය දාල හැම්පරේ ගෙදරින් හදන් මූට ගිහින් දුන්නොත් ඒත් හරිද?

    හන්දියෙ මාටින්ගෙ තොග කඩෙන් පරණ පකිස් පෙට්ටියක් ඉල්ලන් ඇවිල්ල ඒකට මෙව්ව ටික දාල සව්කඩදාසි පාට වර්ග තුනකින් රතු සුදු කොල වගෙ අලවල ගෝනි ලනුවලුන් පකිස් පෙට්ටිය බැදන් යන්නද?

    අතුරුගිරියෙ වෙලේ රොබට්ගෙන් ගන්න කසිප්පු බෝතල් 1

    සයිවර් කඩෙන් මුරුක්කු පැකට් 2

    වඩේ 5

    හාල්මැස්සො 250

    සමුපෙ පොඩි සැමන් 1

    පොඩි ලෙමොන්පප්1

    මාරි 1

    සන්ලයිට් කෑලි 1

    ලයිට්බෝයි 1/2

    බුලත් විට 1

    තේකුඩු 50

    සීනි කාලයි

    රොම් නිල් පැකට් 1

    ජොකා මහන ඉදිකටු 1

    පොඩිකලුනුල් 1

    මේ මදෑනේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,134
    32,826
    113
    කක්කුසිය ගාවටම තාරටික දාගන්න ඕනෙ.

    හැම්පර් එකක් කීල්ස් එකෙන් අරන් යන්න ඕනද නැත්නම් අඩු වැඩිය දාල හැම්පරේ ගෙදරින් හදන් මූට ගිහින් දුන්නොත් ඒත් හරිද?

    හන්දියෙ මාටින්ගෙ තොග කඩෙන් පරණ පකිස් පෙට්ටියක් ඉල්ලන් ඇවිල්ල ඒකට මෙව්ව ටික දාල සව්කඩදාසි පාට වර්ග තුනකින් රතු සුදු කොල වගෙ අලවල ගෝනි ලනුවලුන් පකිස් පෙට්ටිය බැදන් යන්නද?

    අතුරුගිරියෙ වෙලේ රොබට්ගෙන් ගන්න කසිප්පු බෝතල් 1

    සයිවර් කඩෙන් මුරුක්කු පැකට් 2

    වඩේ 5

    හාල්මැස්සො 250

    සමුපෙ පොඩි සැමන් 1

    පොඩි ලෙමොන්පප්1

    මාරි 1

    සන්ලයිට් කෑලි 1

    ලයිට්බෝයි 1/2

    බුලත් විට 1

    තේකුඩු 50

    සීනි කාලයි

    රොම් නිල් පැකට් 1

    ජොකා මහන ඉදිකටු 1

    පොඩිකලුනුල් 1

    මේ මදෑනේ
    Ko me list eke bidi nadda? Lol