සිංහලුන්ට කොහේහරි ගියාම වතුරට බහින්න තියෙන ආසව මොකක්ද බන්? 🤔🤔

Bam

Well-known member
  • Apr 6, 2025
    5,229
    11
    3,739
    113
    Are u man or not .

    යකෝ කොල්ලො උනාම එහෙම තමයි.

    ඉදලා හිටලා එකෙක් දෙන්නෙ මරුණට . හැම පිරිමියම මේ ලෝකේ මෙහෙම දේවල් හැමෝම කරනවා. ඒ හැමොම මැරෙන්නෙ නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,429
    24,373
    113
    ලංකාවෙ උන් අමු කම්මැලියො ඒකයි. ඇඟ මහන්සි කරල කොහේ හරි ඇවිදින්න, පොඩි චැලේන්ජ් එකක් ගන්න කැමති නෑ.
    ඉතින් උන්ට ට්‍රිප් කියන්නෙ කොහෙ හරි ගියාම ක්‍රිකට් ගහල වතුරකට බහින එක. ඊට පස්සෙ උදේ වෙනකන් බොනව කබරයා දාගෙන.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,862
    51,096
    113
    සේදවත්ත
    ලංකාවෙ උන් අමු කම්මැලියො ඒකයි. ඇඟ මහන්සි කරල කොහේ හරි ඇවිදින්න, පොඩි චැලේන්ජ් එකක් ගන්න කැමති නෑ.
    ඉතින් උන්ට ට්‍රිප් කියන්නෙ කොහෙ හරි ගියාම ක්‍රිකට් ගහල වතුරකට බහින එක. ඊට පස්සෙ උදේ වෙනකන් බොනව කබරයා දාගෙන.
    ෆුල් නයිටක් නටන්න බෑ ක්ලබ් එක්ක
     
    • Like
    Reactions: SomiBoyz

    dillido

    Well-known member
  • Sep 17, 2025
    231
    290
    63
    පීනන්න දන්නවද කියලා අදාල නෑ.. ඉහළ කදුකරය ට එකතුවෙන වතුර ත්ත්පරෙන් දෙකෙන් මේ පොඩි ජල පාරවල් හරහා හිතාගන්න බැරි වේගයෙන් පහළට අරන් යනවා..
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    11,123
    6,795
    113
    බලපන් එතනත් 3ක්ද 4ක්ද ඉවරනේ. කොල්ලුපිටියෙ කම්පනි එකක් කියලා කියෙන්නෙ.


    මුන්ට ත් වැඩක් තියෙන්න එපැයි
     
    • Like
    Reactions: SomiBoyz

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,318
    11,663
    113
    ලංකාවෙ උන් අමු කම්මැලියො ඒකයි. ඇඟ මහන්සි කරල කොහේ හරි ඇවිදින්න, පොඩි චැලේන්ජ් එකක් ගන්න කැමති නෑ.
    ඉතින් උන්ට ට්‍රිප් කියන්නෙ කොහෙ හරි ගියාම ක්‍රිකට් ගහල වතුරකට බහින එක. ඊට පස්සෙ උදේ වෙනකන් බොනව කබරයා දාගෙන.
    Anna ehemai shreshta prauda rate helayo hadila thiyenne
     
    • Like
    Reactions: SomiBoyz

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,442
    10,898
    113
    කොල්ලුපිටි ඉන්නවා කියන්නේ ඇල්ලක් දැක්ක ගමන් ලොවෙත් බහින්න හිතෙනව ඉතින්..මෙහෙ මුහුද විතරනේ බන්..
     

    planner123

    Well-known member
  • May 22, 2018
    10,155
    17,398
    113
    කොල්ලුපිටි ඉන්නවා කියන්නේ ඇල්ලක් දැක්ක ගමන් ලොවෙත් බහින්න හිතෙනව ඉතින්..මෙහෙ මුහුද විතරනේ බන්..
    Company eka yako Colpetty thiyenne. Nathuwa munge padinchiya Colpetty nemei.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,756
    7,101
    113
    36
    මම නම් වතුරට පණ බයයි
    ඒ නැතත් කිසිම risky දෙයක් කරන්නේ නෑ අඩු ගානේ බස් එකේ ෆුට්බෝඩ් එකේ යන්නේ නෑ

    නිකන් සිල්ලර විදියට මැරෙන්න නෙවෙයි ජීවිතේ තියෙන්නේ