චප්ප වුන අළුත්ම Honda Vezel එක අළුතෙන් ගත්තා වගේ හදපු හැටි...😍😍
B Bitter Truth Well-known member Dec 19, 2015 25,157 49,480 113 Tuesday at 12:12 PM #1 Reactions: Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 10,508 1 20,694 113 35 Spain Tuesday at 12:16 PM #2 මාත් ආසයි මෙහෙම ඒවා දකින්න. වාහනේ ආපහු තිබ්බ විදියටම හදල තියෙනකොට අලුත් එකක් ගත්ත වගේම සතුටුයි. ඉස්සර නම් ගෑස් ලාම්පු ලෑල්ල ටින්කර් කරලා සෑහෙන දඟලන්න ඕන. දැන් නම් එහෙම කරන්නේ කලාතුරෙකින්.
මාත් ආසයි මෙහෙම ඒවා දකින්න. වාහනේ ආපහු තිබ්බ විදියටම හදල තියෙනකොට අලුත් එකක් ගත්ත වගේම සතුටුයි. ඉස්සර නම් ගෑස් ලාම්පු ලෑල්ල ටින්කර් කරලා සෑහෙන දඟලන්න ඕන. දැන් නම් එහෙම කරන්නේ කලාතුරෙකින්.
Ldy Well-known member Oct 6, 2025 4,715 7,001 113 36 Tuesday at 12:38 PM #3 Inigo Montoya said: මාත් ආසයි මෙහෙම ඒවා දකින්න. වාහනේ ආපහු තිබ්බ විදියටම හදල තියෙනකොට අලුත් එකක් ගත්ත වගේම සතුටුයි. ඉස්සර නම් ගෑස් ලාම්පු ලෑල්ල ටින්කර් කරලා සෑහෙන දඟලන්න ඕන. දැන් නම් එහෙම කරන්නේ කලාතුරෙකින්. Click to expand... eunata owa elawanna bayai structural integrity eka nahane godak durata Reactions: CohenLenstra and Inigo Montoya
Inigo Montoya said: මාත් ආසයි මෙහෙම ඒවා දකින්න. වාහනේ ආපහු තිබ්බ විදියටම හදල තියෙනකොට අලුත් එකක් ගත්ත වගේම සතුටුයි. ඉස්සර නම් ගෑස් ලාම්පු ලෑල්ල ටින්කර් කරලා සෑහෙන දඟලන්න ඕන. දැන් නම් එහෙම කරන්නේ කලාතුරෙකින්. Click to expand... eunata owa elawanna bayai structural integrity eka nahane godak durata
Inigo Montoya Well-known member Nov 15, 2025 10,508 1 20,694 113 35 Spain Tuesday at 12:40 PM #4 Ldy said: eunata owa elawanna bayai structural integrity eka nahane godak durata Click to expand... මේකේ නම් එහෙම ලොකුවට චැසි ඇදවෙලා නෑ නෙ. කන්ඩෙම් වෙන වාහන නම් හදන්න හොඳ නෑ තමයි. Reactions: Ldy
Ldy said: eunata owa elawanna bayai structural integrity eka nahane godak durata Click to expand... මේකේ නම් එහෙම ලොකුවට චැසි ඇදවෙලා නෑ නෙ. කන්ඩෙම් වෙන වාහන නම් හදන්න හොඳ නෑ තමයි.
Elakirihacker Well-known member Feb 22, 2026 1,595 2,061 113 Tuesday at 12:45 PM #5 PAK "චැසියක් නැති" හෝ "සම්පූර්ණයෙන්ම කුඩු වුණු / ඇද වුණු" වාහන පාවා වගේ හදලා ගන්නේ Reactions: Ldy
speedmalli Well-known member Nov 22, 2011 21,840 18,058 113 Auckland Tuesday at 12:53 PM #6 Structural integrity එකට හානි උන වාහනයක් නම් අනිවාර්යෙන් වෙනත් රටවල නම් write off කරනව Reactions: Ldy