Gemini App එකේ Higher Data usage එක note වෙලා තියනවද?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,272
    5,820
    113
    Athurugiriya
    Gemini App එකේ data consume එක පට්ට වැඩි වෙලානෙ 10-30Mbps යනව app එක open කරපු වෙලාවෙ ඉදන්.මේක වෙන්නෙ app එකෙන්ම විතරයි. Browser එකෙන් වෙන්නෙ නෑ. මම හොයල බැලුවහම google forum එකේ එහෙම තව ගොඩකට මේ සීන් එක වෙලා තියනව. උඹලට ඒහෙම note වෙලා තියනවද?
     
    • Like
    Reactions: NRTG and SomiBoyz

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,287
    8,738
    113
    සමහරවිට උඹ හෙනම වැලියුබල් ඩයල් එකක් නිසා උන් උඹගෙ ඩේටා ටික සේරම ගන්නවද දන්නෙ නැහැ next generation AI එහෙම ට්‍රේන් කරන්න
     
    • Like
    • Wow
    Reactions: NRTG and SomiBoyz

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,888
    200,292
    113
    Colombo, Sri Lanka
    නිතරම පාවිච්චි කරනවා. තවම නම් එහෙම වෙනසක් දැනුනේ නැහැ