Youtube Monetization Requirment පහල දාල

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,165
    8,481
    113
    සිංහලු මගේ ගියසතියෙ හදපු චැනල් එකක් තියනවා ඒකෙ මොනටයිසේශන් requirment පහල දාල
    මොනටයිස් උනු නැති පරන චැනල් තියනවා ඒවට මේක ඇවිත් නැහැ
    අලුතෙන් හදපු එකට ඇවිත්

    requirment එක දීලා තියෙන්නෙ
    Subs 500
    and
    Views 3000 or Short Views 3M කියලා
    පේන විදියට ලබන සතියෙ මොනටයිසේශන් ගන්න පුලුවන් වගේ මේ චැනල් එකටත්

    VA45fT3.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,461
    24,413

    Oya ads walata neme bn ara channel memberships walatada koheda dena eka. Yata athi anit eka.
    2027 February idan watch hours 8000 or shorts 10M views one.
     
    • Like
    Reactions: SomiBoyz

    SudaW

    Well-known member
  • May 1, 2025
    472
    351
    63
    Primary Country එක මොකද්ද දැම්මේ?
    October 20 විතර හදපු එකටත් පරණ requirements තිබ්බෙ මට.
     
    • Like
    Reactions: SomiBoyz

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    913
    708
    93
    mamath 2027 feb 1 kaln darganna puluwanwei kiyala try kale, hariyanne na wage, thawama subs 89, views 2500
     
    • Like
    Reactions: SomiBoyz

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,587
    7,487
    113
    Monetization තිබුනා උනාට ලැබෙන දෙයක් නම් නෑ බං. මගේ Monetization තියන චැනල් එකක් තියනවා. ඒකට වීඩියෝ දැම්මට තවම එක ඩොලර් එකක් වත් ආසාවට ලැබිලා නෑ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,625
    10,706
    113
    Galaha
    මේ මට්ටමට ආ විට ඔබේ චැනල් එක මොනටයිස් කර ගත හැකි වුවත්, වීඩියෝ මැද යන සාමාන්‍ය දැන්වීම් (Watch Page Ads) සහ Short වීඩියෝ දැන්වීම් වලින් මුදල් සෙවිය නොහැක. ඒ වෙනුවට ඔබට ලැබෙන්නේ:
    • Fan Funding පහසුකම්: Super Chats, Super Stickers, Super Thanks සහ Channel Memberships හරහා නරඹන්නන්ගෙන් සෘජුවම මුදල් උපයා ගැනීමේ අවස්ථාව.
    • YouTube Shopping: ඔබේම නිෂ්පාදන චැනල් එක හරහා ප්‍රවර්ධනය කර විකිණීමේ අවස්ථාව.

    වීඩියෝ වල පෙනෙන දැන්වීම් වලින් මුදල් ඉපයීමට නම්, ඔබ පැරණි මූලික සුදුසුකම් මට්ටමටම පැමිණිය යුතුය.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    6,078
    5,178
    113
    Pandora
    සිංහලු මගේ ගියසතියෙ හදපු චැනල් එකක් තියනවා ඒකෙ මොනටයිසේශන් requirment පහල දාල
    මොනටයිස් උනු නැති පරන චැනල් තියනවා ඒවට මේක ඇවිත් නැහැ
    අලුතෙන් හදපු එකට ඇවිත්

    requirment එක දීලා තියෙන්නෙ
    Subs 500
    and
    Views 3000 or Short Views 3M කියලා
    පේන විදියට ලබන සතියෙ මොනටයිසේශන් ගන්න පුලුවන් වගේ මේ චැනල් එකටත්

    VA45fT3.png
    oya requirement eka watch page ads walta neme. yata blnna. Sub 1000, short video 10M oni
     
    • Like
    Reactions: SomiBoyz

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,170
    32,868
    113
    සිංහලු මගේ ගියසතියෙ හදපු චැනල් එකක් තියනවා ඒකෙ මොනටයිසේශන් requirment පහල දාල
    මොනටයිස් උනු නැති පරන චැනල් තියනවා ඒවට මේක ඇවිත් නැහැ
    අලුතෙන් හදපු එකට ඇවිත්

    requirment එක දීලා තියෙන්නෙ
    Subs 500
    and
    Views 3000 or Short Views 3M කියලා
    පේන විදියට ලබන සතියෙ මොනටයිසේශන් ගන්න පුලුවන් වගේ මේ චැනල් එකටත්

    VA45fT3.png
    Nich?
     
    • Like
    Reactions: SomiBoyz

    SudaW

    Well-known member
  • May 1, 2025
    472
    351
    63
    මේ දවස්වල long video හදන්න හොඳ මාතෘකා ගැන අදහස් දෙන්න පුළුවන් ද කට්ටියට? හොඳ rpm එකක් තියෙන
    Claude එකෙන් story based animation type එකෙ videos එහෙම trend එකට හදනවෙ ගොඩක් අය.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,461
    24,413
    113
    මේ දවස්වල long video හදන්න හොඳ මාතෘකා ගැන අදහස් දෙන්න පුළුවන් ද කට්ටියට? හොඳ rpm එකක් තියෙන
    Claude එකෙන් story based animation type එකෙ videos එහෙම trend එකට හදනවෙ ගොඩක් අය.
    Competition අම්බානෙක වැඩියි. ලේසි නෑ දැන් youtube.