වයසට ගියාම තනිවෙන එක

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    437
    809
    93
    29
    Anuradhapura
    දවස් ගානක්ම මට හම්බුනා බලාගන්නවත් කෙනෙක් නැති වයසක එක තැන් උන අම්මලා තාත්තලා ගොඩක්.දැක්කම පට්ට දුකයි බන්.සමහරු විවාහ වෙලා නෑ.ජීවත් වෙලා තියෙන්නෙ මහ ගෙදරම.අක්කලගෙ නංගිලාගෙ ලමයි තමා සලකන්නෙ.සලකනවා කිව්වට දේපල බෙදාගන්නකල් සැලකිල්ලක් වගේ එකක්.හරියට බලන්නෙ නෑ ,එකා එකාට බෝල පාස් කරනව.වෙන එකක් තියා ලග හිටිය bystander ට වත් හරියකට සල්ලි ගෙවලා නෑ බන්.ඒවත් කර ඇර ඇර ඉන්නවා මිසක්කා කිසිම හරි ආකාර බැලිල්ලක් නෑ.ඒ අම්මව ඩිස්චාජ් කරන් නොමිලේ සේවාව සපයන nursing home එහෙකට දැම්ම.

    ආයෙ මේ දැන් මම බලලා ආවා සීයෙක්.ලමයි නැහැ.ගෙදර ගෙනියන්ඩ ආවේ ගමේ මිනිස්සු වාහනයක් අරන්.නෝනා එක්ක තියන්න බෑ නෝනට psychiatry අවුලක් බන්.ගමේ මිනිස්සුයි පන්සලයි තමයි බලලා තියෙන්නෙ.

    කොච්චර පොර ටෝක්ස් දුන්නත් ,ලමයි එපා කිව්වත් බන් මට අද තේරුනේ ලමයෙක් ඉන්නෙකේ වටිනාකම....එහෙම එකෙක් හිටියනම් අඩුගානෙ ඌ හරි බලයි කියලා හිතුනා...මම දැක්කා මගෙ අම්මයි තාත්තයි එයාලගෙ දෙමාපියො බලාගත් හැටි.කවදාහරි මමත් එහෙම මගෙ අම්මව තාත්තව බලාගන්නවා.මොකද අත්තම්මලාව අම්මයි තාත්තයි බලාගත්ත විදිහ දැකල ආසාවක් වගේ ආවා මගෙ දෙමාපියන්වත් එහෙම බලාගන්න.මන් හදන ලමයා මාව පාරට විසික්කයි කියලා මම හිතන්නෑ.එහෙම කලත් වේදනාවක් නැතුව ඒක මම බාරගන්නව.ඒත් තමන්ට කියලා මොකෙක්වත්ම නැති එක ඊට වඩා වේදනාකාරි කියලා මට අද හිතුනා
    #දිගාමඩුල්ලෙ ඩයරිය#

    11/11/2026

     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,246
    5,751
    113
    Athurugiriya
    මම දැක්කා මගෙ අම්මයි තාත්තයි එයාලගෙ දෙමාපියො බලාගත් හැටි.කවදාහරි මමත් එහෙම මගෙ අම්මව තාත්තව බලාගන්නවා.මොකද අත්තම්මලාව අම්මයි තාත්තයි බලාගත්ත විදිහ දැකල ආසාවක් වගේ ආවා මගෙ දෙමාපියන්වත් එහෙම බලාගන්න.මන් හදන ලමයා මාව පාරට විසික්කයි කියලා මම හිතන්නෑ.එහෙම කලත් වේදනාවක් නැතුව ඒක මම බාරගන්නව.ඒත් තමන්ට කියලා මොකෙක්වත්ම නැති එක ඊට වඩා වේදනාකාරි කියලා මට අද හිතුනා
    #දිගාමඩුල්ලෙ ඩයරිය#
    11/11/2026
    මේ සීන් එක ඇත්ත. මම දෙමවුපියන්ට සලකන විදිහ හරියටම ඉගෙනගත්තෙ මගෙ නැන්දම්මගෙන්. එයා එයාගෙ නැන්දම්මට මැරෙනකන් සලකපු ව්දිහ දැකල තමා මමත් ඉගෙනගත්තෙ වැඩිහිටියන්ට සලකන්නෙ කොහොමද කියල. එතකන් මම අපේ අම්මලටවත් ඒ ව්දිහට සලකල නෑ අපේ අම්මල එච්චර පණ නැති වෙන්න වයසක නැති උණත් එයාලටත් අපෙන් උදවු ඕන කියන එක තේරුන් ගත්තෙ මම නං නැන්දම්මගෙන් තමා . පස්සෙ මටත් හිතුණ එහෙම සලකන්න. දැන් මම එහෙම කරනව.

    මේකෙ එළකිරි එකේ ඉන්න ගොඩක් උන් නිරාගමික සෙට් එක එහෙම ඕවට හිනා වෙනව. ඒත් ඉතින් ඇත්ත ඒකයි. වැඩිහිටියො හැසිරෙන විදිහට තමා ඉස්සරහට තමන්ගෙ දරුවොත් ගොඩක් දුරට හැසිරෙන්නෙ පුරුදු ඇති කරගන්නෙ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,298
    11,640
    113
    මේකෙ එළකිරි එකේ ඉන්න ගොඩක් උන් නිරාගමික සෙට් එක එහෙම ඕවට හිනා වෙනව.
    අපි නම් දැකලා නැ නිවුස් දෙමල්ලු තම්බි තමන්ගෙ අම්මා තාත්තා පාරෙ දාලා යනවා
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,246
    5,751
    113
    Athurugiriya
    අපි නම් දැකලා නැ නිවුස් දෙමල්ලු තම්බි තමන්ගෙ අම්මා තාත්තා පාරෙ දාලා යනවා
    මෙතන කියල තියෙන්නෙ දෙමල්ලු තම්බි ගැන නෙමේ. නිරගමිකයි කියන්නෙ ආගමක් අදහන්නෙ නැති උන් කියන එක. ඒක දෙමල මුස්ලිම් බෞද්ධ ඕන එකෙක් වෙන්න පුළුවන්.
     

    nidarsha91

    Well-known member
  • දවස් ගානක්ම මට හම්බුනා බලාගන්නවත් කෙනෙක් නැති වයසක එක තැන් උන අම්මලා තාත්තලා ගොඩක්.දැක්කම පට්ට දුකයි බන්.සමහරු විවාහ වෙලා නෑ.ජීවත් වෙලා තියෙන්නෙ මහ ගෙදරම.අක්කලගෙ නංගිලාගෙ ලමයි තමා සලකන්නෙ.සලකනවා කිව්වට දේපල බෙදාගන්නකල් සැලකිල්ලක් වගේ එකක්.හරියට බලන්නෙ නෑ ,එකා එකාට බෝල පාස් කරනව.වෙන එකක් තියා ලග හිටිය bystander ට වත් හරියකට සල්ලි ගෙවලා නෑ බන්.ඒවත් කර ඇර ඇර ඉන්නවා මිසක්කා කිසිම හරි ආකාර බැලිල්ලක් නෑ.ඒ අම්මව ඩිස්චාජ් කරන් නොමිලේ සේවාව සපයන nursing home එහෙකට දැම්ම.

    ආයෙ මේ දැන් මම බලලා ආවා සීයෙක්.ලමයි නැහැ.ගෙදර ගෙනියන්ඩ ආවේ ගමේ මිනිස්සු වාහනයක් අරන්.නෝනා එක්ක තියන්න බෑ නෝනට psychiatry අවුලක් බන්.ගමේ මිනිස්සුයි පන්සලයි තමයි බලලා තියෙන්නෙ.

    කොච්චර පොර ටෝක්ස් දුන්නත් ,ලමයි එපා කිව්වත් බන් මට අද තේරුනේ ලමයෙක් ඉන්නෙකේ වටිනාකම....එහෙම එකෙක් හිටියනම් අඩුගානෙ ඌ හරි බලයි කියලා හිතුනා...මම දැක්කා මගෙ අම්මයි තාත්තයි එයාලගෙ දෙමාපියො බලාගත් හැටි.කවදාහරි මමත් එහෙම මගෙ අම්මව තාත්තව බලාගන්නවා.මොකද අත්තම්මලාව අම්මයි තාත්තයි බලාගත්ත විදිහ දැකල ආසාවක් වගේ ආවා මගෙ දෙමාපියන්වත් එහෙම බලාගන්න.මන් හදන ලමයා මාව පාරට විසික්කයි කියලා මම හිතන්නෑ.එහෙම කලත් වේදනාවක් නැතුව ඒක මම බාරගන්නව.ඒත් තමන්ට කියලා මොකෙක්වත්ම නැති එක ඊට වඩා වේදනාකාරි කියලා මට අද හිතුනා
    #දිගාමඩුල්ලෙ ඩයරිය#

    11/11/2026
    Hungry Cookie Monster GIF by Sesame Street
     
    • Like
    Reactions: SomiBoyz

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,983
    26,473
    113
    අපි නම් දැකලා නැ නිවුස් දෙමල්ලු තම්බි තමන්ගෙ අම්මා තාත්තා පාරෙ දාලා යනවා
    සමහර ජාතිකයන්මැ රෙන්න බෙහෙත් දෙනවා බං ඇඳට වැටුනහම, නහර කරවෙලා heart attack හැදෙන විදිහට වැඩ වෙන්නේ
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    1,004
    1,848
    113
    තනිකමට,මරනයට මූනදීම මග අරින්න බෑ.අපිට දරුවො හිටියත් කවුරු හිටියත්.ආස්වාදය,ආදීනවය,නිස්සරනය දකින්න.ආසේවිතං භාවිතං බහුලීකතං
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,451
    69,019
    113
    ඔව් එයින් එකක් රගෙන උඹ පුකේ ඇරගනින් පොන්න. කොහොමත් සදා තනිකඩ හිගන හුකන්නේ උඹ..
    Khomath taniyen tama inne,sathwa pudgala sanyawa miriguwak.kattiya innawa kiyala rewatila inne
     
    • Like
    Reactions: CohenLenstra