අපි කන බොන මිනිස්සු! දෙන දෙයක් අපේ ඇමතිලටත් දීලා කන්න.

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,276
    2,359
    113
    CEB kale kohoma kamak kanna adda?
    නඩුවක් දාපල්ලකෝ අඬන්නේ මෙතන, තැන් තැන් වල කෙඳිරි ගාන්නේ නැතිව! සැමට එක-සමාන නීතියක් ගෙනල්ලා තියෙන්නේ අවුරුදු 76කට පස්සේ.

    අපිත් කන බොන මිනිස්සු🎁💃🥳🥰😍🤩

    ඔන්න ආන්ඩුවෙ බජට් එක රන්ජන් කලින්ම කිව්ව😁
    රජයෙ සේවකයෙනි..අසව් අසව්..

    ඔන්න බය නැතුව NPP එකෙ නගරාදිපතිතුමා අනුගමනය කරල මේ සැරේ නත්තලට අවුරුද්දට හැම්පර් නෙවෙ ඕන දෙයක් ඉල්ලගන්න එන අයගෙන්..මේවනෙ බජට් එකෙන් හෙනම් දෙනෝ.කීවෙ

    හම්මෝ මේ සැරේ සැන්ටා හැම්පර් ලොරියක්ම ගේවි
    මේව රනිල්ලා කරන්න දුන්නද නෑහ්
    මහින්ද මෙහෙම කිව්වඩ නෑහ්
    සැපවත් රටක් හදන අනුර විතරයි මෙහෙම චාන්ස් දෙන්නෙ

    ලේඛම්වගෙ නිලධාරින්ට කස්ටමස්ලට කොම්පැනි වලට කිව්වැකි මට නත්තලට ගේන හැම්පර් වෙනුවට BYD 🚘එකක් උනත් ගෙදරට එව්වට කමක් නෑ..එක්කො මේ සැරෙ හැම්පර් වැඩී, 💵 සල්ලි මගෙ නෝනගෙ ගිනුමට එව්වත් කමක්නෑ කියල🧑‍🎄
    ඇයි අවුල් ද? නාමල් හිරේ නේ ද? නාමල්ට හැම්පර් යන්නේ දෙන්න බැරිව දුකයි ද?
    ------ Post added on Nov 8, 2026 at 11:39 PM

    හැම්පර් වැඩී, 💵 සල්ලි මගෙ නෝනගෙ ගිනුමට එව්වත් කමක්නෑ 😍
    බලපන් හිතුව ද අපේ අය දුප්පත් කියලා, බලපන් එහෙම ගෙව්වනම් ඒ කියන්නේ අපේ මිනිස්සු ගාවත් කෝටි ගනන් සල්ලි තිබිලා, මොකෝ හොරා කාලා ගෙවන්න ආණ්ඩු කලේ නැහැනේ.
    ------ Post added on Nov 8, 2026 at 11:40 PM

    ලාල් කාන්ත part 2

    කප්පම් නේ ඉල්ලන්නේ.
    මෙන්න මේ වගේ වුන් ට දැන්ම ෂෝට් එක දුන්නේ නැත්ත අලිබාබා සහ හොරු හතලිය පාරද වෙනවා
    කප්පම් කොහෙ ද ඉල්ලලා තියෙන්නේ, නත්තල තෑගි දෙන ඒවා නොදී ඉන්න එපා කියලා කියන්නේ. 🤌
    එහෙම පගා කාරයෝ නෑ. කාලා බීලා ආතල් ගත්තට.. අපේ ඇමතිලාට රට විස්කි පෙවෙන්නේ නෑ කියල ද හිතන්නේ, බොන්න දන්නේ නෑ කියල ද හිතන් ඉන්නේ!
    ------ Post added on Nov 8, 2026 at 11:43 PM

    Punarude dan dore galala colombo yatawela, dan f#ke rudawa ratatama. Mehema arillak loweth naha. Mun adu masen ipaduna eun wage hasirenne...
    උඹලට පෑලියාව අපේ නායකයෝ කාලා බීලා ජොලි කරලා ගෙවල් දොරවල් හදාගෙන හොඳ යාන වාහන වලින් යනවා දකින කොට, නගරාධිපති තුමා කියන වගේ අවුරුදු ගානක් විපක්ෂේ ඉඳලා මන්ත්‍රිකම් ගත්තේ දුක් විදින්න නෙමෙයි. පොහොසත් රටක් හදන්න නම් නායකයෝ පොහොසත් වෙලා ඉන්න ඕනේ, මොක ද ලෝකයක් උනත් බලන්නේ නායකයෝ දිහා. හොඳට තාලා ඇඳලා පෙනුමට බන්න කොට තමා අයෝජන උනත් ගලා ගෙන එන්නේ. හිඟන්නු වගේ හිටියාම, අයෝජකයෝ බය වෙනවා බංකොලොත් රටක් බංකොලොත් නායකයෝ කියලා. උඹලා දන්න දේශපාලනේ 🤌
    ලක්ශයක් මරල හරි බලය රැක ගන්න ඕනෙ කිව්වෙ ඒක් වෙන්න ඇති
    බයියෝ ලක්ෂයක් මැරුව කියන්නේ දළ දේශිය ආදාහම උණත් 1% වලින් උඩ යන වැඩක්.
    ------ Post added on Nov 8, 2026 at 11:48 PM

    මෙතන තනිකරම තියෙන්නේ මුන්ට හම්බුනු ඒවාට වඩා හොඳ ඒවා අපේ අයට හම්බෙයි කියන පෑලියාව..

    අවුරුදු ගානක් කට්ට කාලා ආණ්ඩු ගත්තේ, හිඟා කකා ඉන්න නෙමේ.

    ------ Post added on Nov 8, 2026 at 11:49 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,142
    32,836
    113
    ko kaduwela nagaradipathige hamper box kathawata CIABOC ekata complaint watila nadda?
    mahajanaya balagena innawa mokada wenne kiyala?

    lankawe saba siyallatama waradi purwadarshayak dunne............
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,276
    2,359
    113
    ko kaduwela nagaradipathige hamper box kathawata CIABOC ekata complaint watila nadda?
    mahajanaya balagena innawa mokada wenne kiyala?

    lankawe saba siyallatama waradi purwadarshayak dunne............
    ඇඩුවට වැඩක් නෑ, අපේ ආණ්ඩුව අපේ පොලිස් අපේ නඩු! බයියෝ හාන්සි!
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,276
    2,359
    113
    ලාල් කාන්ත ඇමති තුමා රංජන් වෙනුවෙන් මේ වෙලේ ප්‍රසිද්ධියේ පෙනී හිටපු එක මාර වටිනවා! සමහරක් අය බය වෙද්දි, ලාල් සහෝදරයා තමා අපේ හිටපු කතානායක රන්වල සහෝදරයා වෙනුවෙන් පෙනී සිටියේ! පක්ෂේ ඇතුලේ කිසිම වංචාවක් හොරකමක් හරි වෙන්න දෙන්නෙත් නෑ ඒහෙම කාටවත් චෝදනා කරන්න දෙන්නෙත් නෑ, එකෙන්ම ලාල්ට රෙස්පෙක්ට් ඒකට නම්.


     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,637
    5,114
    113
    ලාල් රන්ජන්ව හෝදනවා, හඳුනා තව එකක් කියනවා,
    ලාල් සපුමල් හෝදනවා, බිමල් රන්වලගේ පලු අරිනවා!
    ලාල් දවල්ට අඩිය ගහලා ඉන්න නිසා බත් කන්න ඕනේ නෑ කියනවා.
    උගේ තාත්තත් පුරේ ප්‍රසිද්ධ හොරෙක් ඌත් හොරෙක් නිසා ඌ ඇතුලේ ඉන්න හොරු හෝදනවා.
    ඇතුලේ ඉන්න හොරු අයින් කර ගන්න බැරිව රටේ ඉන්න හොරු අල්ලන්න කතාව :lol:
    රන්වල කට ඇරියොත් ලොක්කා ඇතුලු සෙට් එකක් ඉවරයි! රන්ජන් කට ඇරියත් ඒ ටිකම තමා!



     
    • Haha
    Reactions: SLKolla2020

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,997
    9,910
    113
    mHCztYK.jpeg
     
    • Haha
    Reactions: SLKolla2020

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,142
    32,836
    113
    ලාල් කාන්ත ඇමති තුමා රංජන් වෙනුවෙන් මේ වෙලේ ප්‍රසිද්ධියේ පෙනී හිටපු එක මාර වටිනවා! සමහරක් අය බය වෙද්දි, ලාල් සහෝදරයා තමා අපේ හිටපු කතානායක රන්වල සහෝදරයා වෙනුවෙන් පෙනී සිටියේ! පක්ෂේ ඇතුලේ කිසිම වංචාවක් හොරකමක් හරි වෙන්න දෙන්නෙත් නෑ ඒහෙම කාටවත් චෝදනා කරන්න දෙන්නෙත් නෑ, එකෙන්ම ලාල්ට රෙස්පෙක්ට් ඒකට නම්.



    අවවාද කිරීම විතරිද විනය ක්‍රියාමාර්ග?
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,680
    1,611
    113
    ප්‍රසිද්දියේ අල්ලස් ඉල්ලනවට නඩු දාන්ඩ බැරිද?