වේල් දෙකයි miss කරේ... ජිවිත ටික අනතුරේ !!

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    14,335
    11,676
    113
    අනුරගෙ අරක තමයි වග කියන්න මොඩයා. තොපි මාරන්තික විදියට කරලා පෙන්නපන්, මගෙ ගානෙ පෙට්ටිය

    මාරන්තික උපවාස කරල මැරුනු එකෙක් ඉන්නවාද?

    මට මතක එකෙක් හිටිය අර පෙට්‍රල් වක් කරගෙන ගිනි තියාගත්ත මොඩයෙක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,860
    171,024
    113
    එකමත් එක රටක
    අටමස්තානේ තියෙන විදියට තියෙන්න ඇරපන් .. ඉන්දියන් ඩස්ප සල්ලි අරගෙන විනාශ නොකර .. ඉන්දියාවට මොන කැක්කුමක්ද අපේ අටමස්තානේ ගැන
    ඉන්දියාවෙන් ආපු අටළොස් කලා ශිල්පින් නිසා තමයි බන් අටමස්ථානෙ ඔහොම තියෙන්නේ ... 🤌 :rofl:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,218
    9,764
    113
    අටමස්තානේ තියෙන විදියට තියෙන්න ඇරපන් .. ඉන්දියන් ඩස්ප සල්ලි අරගෙන විනාශ නොකර .. ඉන්දියාවට මොන කැක්කුමක්ද අපේ අටමස්තානේ ගැන
    Paul 800k idame innw. Eetika ain karanna eoada
     
    • Like
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    450
    820
    93
    29
    Anuradhapura
    මෙච්චරකල් ඕන ආගමක කෙනෙක්ට ඇවිල්ලා වන්දනාමාන කරන්ඩ පුලුවන්කම තිබ්බානම් මොනෝත්තක්ද කියපන්කො මුන් මේ සර්වාගමික httk කරන්න හදන්නෙ.නෑ මම අහන්නෙ track ද මේ w.ge putlta.අනික අපේ බෞද්ධ මිනිස්සු කවදාවත් නල්ලූර් වල පන්සල් හදන්ඩ ඉල්ලුවෙ නෑ.මන් කියන්නෙ මේ සුලු ජාතික පරයොන්ට අපි සලකනවා හොඳ වැඩී.අපේ මිනිස්සු පන්සලක් වදින්න යද්දිත් ඒකට බකට් එක දානවා.මේ වැඩේ නම් පට්ට වැරදීයි.කස්සප නෙමේ දේවදත්ත හිටියත් මෙතනදි නම් මමත් personally ඔය වැඩේට විරුද්ධයි 😑😑😑

    Paul 800k idame innw. Eetika ain karanna eoada
    අදක ඊයෙක ඉන්න අය නෙමේ.පරම්පරා ගානක් ඉදන් ඉන්න අය.ඒ මිනිස්සු කොහෙ කියලා යන්ඩද? අනික දැන් ඒ ගෙවල් වල ඉන්නව ඇත්තෙ පස් හය වෙනි පරම්පරාවත් එහා අය
    ------ Post added on Nov 12, 2026 at 9:31 AM
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,850
    4,261
    113
    43
    Wakanda
    කන්න නෑ කියල අඩන බයියන්ටයි උන්ගෙ ගෑනුන්ටයි බෝරිච්චි අත් හැට්ට අන්දලා පුරේ මැටි ගෙවල්වල තියන්න ඕන සුද්දන්ට ලිංගික සේවා සපයලා සල්ලි හම්බ කරන්න
    @හෙළයෙක්
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,110
    8,409
    113
    වැඩ වැඩි දවසට පැය 24 බඩගින්නෙ ඉදලත් තියනව 🤣👍
    අර කතාවක් තියෙන්නෙ බං
    එකපාරක් කෙල්ලෙක් කොල්ල එක්ක තරහා වෙලා කොල්ලට කියලා දවස් 4න්ද කොහෙද කෑවෙ නැහැ කියලා
    මොකක් හරි සීන් එකකට
    පස්සෙ බෙල් වැලදාගන්නවා හරි මොකක් හරි කියලා මැසේජ් එකක් දාල ෆෝන් එක ඕෆ් කරලා
    කොල්ලා පොලිසියත් එක්ක ගෙදරට ගිහින්
    එතකොට කෙල්ල ටීවි බල බල තඩි බත් පිඟානක් දෙසා බානවාලු

    ඔය වගේ තමයි ඔය සත්‍යග්‍රහ/උපවාස කරන එවුන්
    මතකනෙ විමලෙගෙ ලෙමන් පෆ් උපවාසෙ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,167
    27,126
    113
    Fantasy
    අර කතාවක් තියෙන්නෙ බං
    එකපාරක් කෙල්ලෙක් කොල්ල එක්ක තරහා වෙලා කොල්ලට කියලා දවස් 4න්ද කොහෙද කෑවෙ නැහැ කියලා
    මොකක් හරි සීන් එකකට
    පස්සෙ බෙල් වැලදාගන්නවා හරි මොකක් හරි කියලා මැසේජ් එකක් දාල ෆෝන් එක ඕෆ් කරලා
    කොල්ලා පොලිසියත් එක්ක ගෙදරට ගිහින්
    එතකොට කෙල්ල ටීවි බල බල තඩි බත් පිඟානක් දෙසා බානවාලු

    ඔය වගේ තමයි ඔය සත්‍යග්‍රහ/උපවාස කරන එවුන්
    මතකනෙ විමලෙගෙ ලෙමන් පෆ් උපවාසෙ
    මයින්ද මාත්තිය ඇවිත් නැගිට්ටුවෙ නැත්තන් විමලෙ බඩගින්නෙ මැරෙන්නේ.
     
    • Haha
    Reactions: infernocus

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,218
    9,764
    113
    අදක ඊයෙක ඉන්න අය නෙමේ.පරම්පරා ගානක් ඉදන් ඉන්න අය.ඒ මිනිස්සු කොහෙ කියලා යන්ඩද? අනික දැන් ඒ ගෙවල් වල ඉන්නව ඇත්තෙ පස් හය වෙනි පරම්පරාවත් එහා අය
    උන්ට එතියන වටිනාකම වගෙ පස් ගුනයකුත් ගෙවලා ඉඩම දෙනවා. එකෙ මිනිස්සු ඔය කසුන්ගෙ ගාවට ඇවිල්ලා නෑ. ආවෙ රුවන් වැලි සෑය බෙරගන්න. පොර දැන් ඔය ඉඩම් වල මිනිස්සු පන්නනවා හායි හූයි ගගා ඉන්නවා. එ ඉඩම් ඔනෙ කියලා තියෙන්නෙත් මහනායක, අටමස්තානෙ ඉන්න හාමුදුරුවරු. ඔය කසුන්ලගෙ එකට ආවෙ නෑ එ හාමුදුරුවරු අඩුම ඔය අනවසර ඉදිකිරීම් කරපු එකෙක්වත් නෑ. කො දැන් ගලබොඩයා බෙරගන්නෙ නැද්ද?

    මෙච්චරකල් ඕන ආගමක කෙනෙක්ට ඇවිල්ලා වන්දනාමාන කරන්ඩ පුලුවන්කම තිබ්බානම් මොනෝත්තක්ද කියපන්කො මුන් මේ සර්වාගමික httk කරන්න හදන්නෙ.නෑ මම අහන්නෙ track ද මේ w.ge putlta.අනික අපේ බෞද්ධ මිනිස්සු කවදාවත් නල්ලූර් වල පන්සල් හදන්ඩ ඉල්ලුවෙ නෑ.මන් කියන්නෙ මේ සුලු ජාතික පරයොන්ට අපි සලකනවා හොඳ වැඩී.අපේ මිනිස්සු පන්සලක් වදින්න යද්දිත් ඒකට බකට් එක දානවා.මේ වැඩේ නම් පට්ට වැරදීයි.කස්සප නෙමේ දේවදත්ත හිටියත් මෙතනදි නම් මමත් personally ඔය වැඩේට විරුද්ධයි 😑😑😑
    ගැසට් එකත් එක්ක පෙන්නපන්. සෙරම අටමස්තාන හාමුදුරුවරු, මල්වතු පාර්ශවෙන් කිසි උද්ගොශනයක් ආවාද? 😗
    ------ Post added on Nov 12, 2026 at 10:57 AM
     
    • Love
    Reactions: elakiri_boy_22

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,177
    79,629
    113
    කන්න නෑ කියල අඩන බයියන්ටයි උන්ගෙ ගෑනුන්ටයි බෝරිච්චි අත් හැට්ට අන්දලා පුරේ මැටි ගෙවල්වල තියන්න ඕන සුද්දන්ට ලිංගික සේවා සපයලා සල්ලි හම්බ කරන්න
    @හෙළයෙක්
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,893
    1,588
    113
    මුන් නම් ලෝක විහිළුවක් වෙලා තියෙන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,860
    171,024
    113
    එකමත් එක රටක
    වලියක් යන්න .යන්නේ ...............



    මම නම් පොර ඉස්සරහ බුරියානි එකක් තියලා කනවා
    අර මත්පැන් එපා කියලා පාරදිගේ එන එකාට ට පේන්න බියර් එකක් වත් බොන්න තිබ්බ නම් හරි
    ------ Post added on Nov 12, 2026 at 11:17 AM
     
    • Haha
    Reactions: Nidarshana_k