ඉන්දියාවෙන් ආපු අටළොස් කලා ශිල්පින් නිසා තමයි බන් අටමස්ථානෙ ඔහොම තියෙන්නේ ...අටමස්තානේ තියෙන විදියට තියෙන්න ඇරපන් .. ඉන්දියන් ඩස්ප සල්ලි අරගෙන විනාශ නොකර .. ඉන්දියාවට මොන කැක්කුමක්ද අපේ අටමස්තානේ ගැන

වැඩ වැඩි දවසට පැය 24 බඩගින්නෙ ඉදලත් තියනවකොහොමත් දවල් 12ට උපවාසයක් පටන්ගෙන පහුවදා උදේ 8 වෙනකොට ඉවර කරන්න පුළුවන්
Paul 800k idame innw. Eetika ain karanna eoadaඅටමස්තානේ තියෙන විදියට තියෙන්න ඇරපන් .. ඉන්දියන් ඩස්ප සල්ලි අරගෙන විනාශ නොකර .. ඉන්දියාවට මොන කැක්කුමක්ද අපේ අටමස්තානේ ගැන
අදක ඊයෙක ඉන්න අය නෙමේ.පරම්පරා ගානක් ඉදන් ඉන්න අය.ඒ මිනිස්සු කොහෙ කියලා යන්ඩද? අනික දැන් ඒ ගෙවල් වල ඉන්නව ඇත්තෙ පස් හය වෙනි පරම්පරාවත් එහා අයPaul 800k idame innw. Eetika ain karanna eoada
අර කතාවක් තියෙන්නෙ බංවැඩ වැඩි දවසට පැය 24 බඩගින්නෙ ඉදලත් තියනව![]()
මයින්ද මාත්තිය ඇවිත් නැගිට්ටුවෙ නැත්තන් විමලෙ බඩගින්නෙ මැරෙන්නේ.අර කතාවක් තියෙන්නෙ බං
එකපාරක් කෙල්ලෙක් කොල්ල එක්ක තරහා වෙලා කොල්ලට කියලා දවස් 4න්ද කොහෙද කෑවෙ නැහැ කියලා
මොකක් හරි සීන් එකකට
පස්සෙ බෙල් වැලදාගන්නවා හරි මොකක් හරි කියලා මැසේජ් එකක් දාල ෆෝන් එක ඕෆ් කරලා
කොල්ලා පොලිසියත් එක්ක ගෙදරට ගිහින්
එතකොට කෙල්ල ටීවි බල බල තඩි බත් පිඟානක් දෙසා බානවාලු
ඔය වගේ තමයි ඔය සත්යග්රහ/උපවාස කරන එවුන්
මතකනෙ විමලෙගෙ ලෙමන් පෆ් උපවාසෙ
උන්ට එතියන වටිනාකම වගෙ පස් ගුනයකුත් ගෙවලා ඉඩම දෙනවා. එකෙ මිනිස්සු ඔය කසුන්ගෙ ගාවට ඇවිල්ලා නෑ. ආවෙ රුවන් වැලි සෑය බෙරගන්න. පොර දැන් ඔය ඉඩම් වල මිනිස්සු පන්නනවා හායි හූයි ගගා ඉන්නවා. එ ඉඩම් ඔනෙ කියලා තියෙන්නෙත් මහනායක, අටමස්තානෙ ඉන්න හාමුදුරුවරු. ඔය කසුන්ලගෙ එකට ආවෙ නෑ එ හාමුදුරුවරු අඩුම ඔය අනවසර ඉදිකිරීම් කරපු එකෙක්වත් නෑ. කො දැන් ගලබොඩයා බෙරගන්නෙ නැද්ද?අදක ඊයෙක ඉන්න අය නෙමේ.පරම්පරා ගානක් ඉදන් ඉන්න අය.ඒ මිනිස්සු කොහෙ කියලා යන්ඩද? අනික දැන් ඒ ගෙවල් වල ඉන්නව ඇත්තෙ පස් හය වෙනි පරම්පරාවත් එහා අය
ගැසට් එකත් එක්ක පෙන්නපන්. සෙරම අටමස්තාන හාමුදුරුවරු, මල්වතු පාර්ශවෙන් කිසි උද්ගොශනයක් ආවාද?මෙච්චරකල් ඕන ආගමක කෙනෙක්ට ඇවිල්ලා වන්දනාමාන කරන්ඩ පුලුවන්කම තිබ්බානම් මොනෝත්තක්ද කියපන්කො මුන් මේ සර්වාගමික httk කරන්න හදන්නෙ.නෑ මම අහන්නෙ track ද මේ w.ge putlta.අනික අපේ බෞද්ධ මිනිස්සු කවදාවත් නල්ලූර් වල පන්සල් හදන්ඩ ඉල්ලුවෙ නෑ.මන් කියන්නෙ මේ සුලු ජාතික පරයොන්ට අපි සලකනවා හොඳ වැඩී.අපේ මිනිස්සු පන්සලක් වදින්න යද්දිත් ඒකට බකට් එක දානවා.මේ වැඩේ නම් පට්ට වැරදීයි.කස්සප නෙමේ දේවදත්ත හිටියත් මෙතනදි නම් මමත් personally ඔය වැඩේට විරුද්ධයි![]()
කන්න නෑ කියල අඩන බයියන්ටයි උන්ගෙ ගෑනුන්ටයි බෝරිච්චි අත් හැට්ට අන්දලා පුරේ මැටි ගෙවල්වල තියන්න ඕන සුද්දන්ට ලිංගික සේවා සපයලා සල්ලි හම්බ කරන්න
@හෙළයෙක්
ඉතින් යකෝ නැගිටලා කාපං කෝ
අර මත්පැන් එපා කියලා පාරදිගේ එන එකාට ට පේන්න බියර් එකක් වත් බොන්න තිබ්බ නම් හරිමම නම් පොර ඉස්සරහ බුරියානි එකක් තියලා කනවා