මුන් කොහොමද බන් නොකා නොබී පැය 24ක් විතර ඉඳලා මෙච්චර වැඩ පෙන්නන්නේ? 😱

NowUCmeNowUDont

Well-known member
  • Oct 6, 2025
    252
    407
    63
    Martial Arts Film GIF by Arrow Video
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,875
    4,442
    113
    colombo
    අටමස්ථාන එකා ළමා අපචාරයක් වුණාම වෙන දේ බලපන්.

    හරිම හිතිකිතයි මේ දේවල් දකිද්දී.
    කාශ්‍යප වගේ චරිත බිහි වෙන්න දෙන්න නරකයි. මුගේ වෙන්ම අජෙන්ඩා එකක් තියෙන්නේ


    කළු ගෝරිල්ලා ගැන කතා නොකර ඉමු විට සල්ලි දෙන්නා කව්ද ව්ගේ කොන්තෘත් කරන්නේ.....😑
     
    • Sad
    Reactions: Heshan Daminda

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    480
    1,748
    93
    ආණ්ඩුවේ ගූ කන තඩි ගෝරිල්ලා හිතුවා ඩෝබි මැරයෝ ටික වටකරගෙන ඉද්දී උට ගේමක් නෑ හෙන කැරියා කියලා...500ක් විතර එක්ක ඇවිත් 10කට විතර සද්දේ දාලා එතනිනුත් තට්ටෙන් පැණි බේරෙන්න කාලා දිව්වා....නූගත් ඩෝබි ගූ කන්නෝ ටික හුරේ දාන්න හිතන් හිටියේ වැඩේ පොඩ්ඩක් ගැස්සුනා අරූ හොදි හලාගෙන දුවන්න ගත්තට පස්සේ...මර්ධනය මර්ධනය ගගා හිටපු http ලා දැන් උන්ගේ මර්ධනය එළිපිටම දානවා...තරුණ උන්ට උනත් දැන් තේරෙනවා ටික ටික 88/89 මුන් කොහොම ඉන්න ඇද්ද කියලා. උන් දන්නේ නැති නිසා තමයි මේ වගේ බැල්ලිගෙ පුතාලට කඩේ ගියේ... :lol:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,178
    8,522
    113
    උඹලානේ දෙකම කියන්නෙ
    උඹලමයි කස්සා උඩ තියාගෙන ගියේත්
    උඹලමයි කියන්නෙ රැවුලා ජෙප්පොන්ගෙ වීරයා කියලා

    ජෙප්පොන්ගේ වීරයෝ...

    ZhN8cdc.jpeg
    ------ Post added on Nov 13, 2026 at 5:52 AM
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,911
    1
    15,407
    113
    ඕකුන් කනවා බං. රෑටත් දානේ වළඳන උන් නොකා ඉඳි මේන් කියලා
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,127
    1,505
    113
    Veda karanda patan gattama, ohoma noka nobi veda karana un nam ona taram innawa.
    Kassapa gena nam mama dan nehe
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,078
    17,466
    113
    Kottawa
    ඔව් ඔව් උබලගෙ වීරයා ගැන තමයි කියන්නෙ 🙈

    පොහොට්ටු පරයන්ගෙ, ගූන්පී උන්ගෙ බොරුව කලින්ම තේරුම් අරන් නේ තිබුනෙ. :) ජෙප්පොන්ගෙ බොරුව මේ පාර තමා සාක්ෂි එක්ක එළියට ආවෙ. ලොකු දෙයක් ඒක. ඊළඟ චන්දෙට කලින් දැනගත්තු එක. :D

    මට විතරක් මුකුත් කරන්න අමාරුයි ඒකට. ඔවා බයවෙන්නෙපා මිනිස්සු යුතුකම ඉෂ්ට කරයි මේ පාර. ගම්මිරිස් ගොවියො ගානත් වැඩියි ජෙපි චන්ද ගානට වඩා. ;) කොහොම උනත් දුකයි ඉතින් කලින් ජෙප්පන්ට චන්දෙ දීම ගැන. ඊබ්‍රහිම් ජාතික ලැයිස්තුවෙ හිටියටත් වඩා ඒක සාධාරණීකරණය කරපු එක ගැන තමා තරහ. තමන්ගෙ වැරදි සාධාරණීකරණය කරපු පළවෙනි පාරත් නෙවෙයි ඔය. :frown:

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     
    • Love
    Reactions: shenat

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,384
    1,518
    113
    Hamilton, NZ
    pissuda ban. ara attale asse two burner gas cooker ekak thibba :lol: okun eka asseth uyagana kala. guti kana video wala balahan bahande thiynwa pennama.