එලකිරියට මොකද?

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,293
    667
    113
    Classified
    එලකිරියට මොකද වෙලා තියෙන්නේ? දැන් ඉස්සර වගේ වැදගත් ත්‍රෙඩ් වැටෙන්නෙම නැ. ඔක්කොම තියෙන්නේ වල්පල් හෑලි, එක්කෝ අසහන ත්‍රෙඩ්, සයිකෝ ත්‍රෙඩ්. ඉස්සර හිටපු සෙට් එකත් පේන්න නැ. තනිකරම පිස්සන් කොටුවක් වගේ වෙලානේ. ඇයි අප්පා? ඉස්සර නිතර විසිට් කරා. දැන් ඇවිල්ලා බලන්න තියෙන්නේ වල් පල් විතරයි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,839
    9,220
    113
    Kotahena
    එලකිරියට මොකද වෙලා තියෙන්නේ? දැන් ඉස්සර වගේ වැදගත් ත්‍රෙඩ් වැටෙන්නෙම නැ. ඔක්කොම තියෙන්නේ වල්පල් හෑලි, එක්කෝ අසහන ත්‍රෙඩ්, සයිකෝ ත්‍රෙඩ්. ඉස්සර හිටපු සෙට් එකත් පේන්න නැ. තනිකරම පිස්සන් කොටුවක් වගේ වෙලානේ. ඇයි අප්පා? ඉස්සර නිතර විසිට් කරා. දැන් ඇවිල්ලා බලන්න තියෙන්නේ වල් පල් විතරයි.
    ඉතිං උඹ දාපන් කිය කිය ඉන්නේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,775
    1
    21,254
    113
    35
    Spain
    ඉස්සර ෆේස්බුක් එකත් එහෙම නේ, හරවත් බරසාර සාකච්ඡා තිබුන, පස්සේ එකත් දැන් ගමේ පොළ වගේ. ඒවා සාමාන්‍ය දේවල් බන්.
     
    • Like
    Reactions: AKI-SL and waca

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,238
    79,741
    113
    එලකිරියට මොකද වෙලා තියෙන්නේ? දැන් ඉස්සර වගේ වැදගත් ත්‍රෙඩ් වැටෙන්නෙම නැ. ඔක්කොම තියෙන්නේ වල්පල් හෑලි, එක්කෝ අසහන ත්‍රෙඩ්, සයිකෝ ත්‍රෙඩ්. ඉස්සර හිටපු සෙට් එකත් පේන්න නැ. තනිකරම පිස්සන් කොටුවක් වගේ වෙලානේ. ඇයි අප්පා? ඉස්සර නිතර විසිට් කරා. දැන් ඇවිල්ලා බලන්න තියෙන්නේ වල් පල් විතරයි.
    ඉතින් උඹ කෙඳිරි ගාන්නෙ නැතුව අලුත් හොඳ ත්‍රෙඩ් දාපන්කො
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,697
    10,897
    113
    Galaha
    එලකිරියට මොකද වෙලා තියෙන්නේ? දැන් ඉස්සර වගේ වැදගත් ත්‍රෙඩ් වැටෙන්නෙම නැ. ඔක්කොම තියෙන්නේ වල්පල් හෑලි, එක්කෝ අසහන ත්‍රෙඩ්, සයිකෝ ත්‍රෙඩ්. ඉස්සර හිටපු සෙට් එකත් පේන්න නැ. තනිකරම පිස්සන් කොටුවක් වගේ වෙලානේ. ඇයි අප්පා? ඉස්සර නිතර විසිට් කරා. දැන් ඇවිල්ලා බලන්න තියෙන්නේ වල් පල් විතරයි.
    reddit ekata palayan mahaththayo.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,979
    3,322
    113
    එලකිරියට මොකද වෙලා තියෙන්නේ? දැන් ඉස්සර වගේ වැදගත් ත්‍රෙඩ් වැටෙන්නෙම නැ. ඔක්කොම තියෙන්නේ වල්පල් හෑලි, එක්කෝ අසහන ත්‍රෙඩ්, සයිකෝ ත්‍රෙඩ්. ඉස්සර හිටපු සෙට් එකත් පේන්න නැ. තනිකරම පිස්සන් කොටුවක් වගේ වෙලානේ. ඇයි අප්පා? ඉස්සර නිතර විසිට් කරා. දැන් ඇවිල්ලා බලන්න තියෙන්නේ වල් පල් විතරයි.
    දැන් එන්නෙ gen z. මොනව කිවුවත් කනුහරුප විතරයි.ඉන්නෙ ලිදලග චීත්ත
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,460
    12,979
    113
    38
    එලකිරියට මොකද වෙලා තියෙන්නේ? දැන් ඉස්සර වගේ වැදගත් ත්‍රෙඩ් වැටෙන්නෙම නැ. ඔක්කොම තියෙන්නේ වල්පල් හෑලි, එක්කෝ අසහන ත්‍රෙඩ්, සයිකෝ ත්‍රෙඩ්. ඉස්සර හිටපු සෙට් එකත් පේන්න නැ. තනිකරම පිස්සන් කොටුවක් වගේ වෙලානේ. ඇයි අප්පා? ඉස්සර නිතර විසිට් කරා. දැන් ඇවිල්ලා බලන්න තියෙන්නේ වල් පල් විතරයි.
    උබ වැදගත් පොස්ට් කියන්නේ මොනවා ද ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,424
    1
    64,127
    113
    Mother Earth
    ඉතින් උඹ කෙඳිරි ගාන්නෙ නැතුව අලුත් හොඳ ත්‍රෙඩ් දාපන්කො
    ඌ එහෙම කියනකොට dislike දාලා. 😄🤷🏻‍♂️

    Mn kiuvada mn hoda thread damma kiyala? Mn kiuve meke hoda deval godak thibuna kiyala. Help thread damme ekane meken deyak ganna puluvan nisai.
    ඇයි ගන්න විතරද ඕනේ? දෙයක් දෙන්න බැරිද? 🤷🏻‍♂️
    ------ Post added on Nov 13, 2026 at 12:36 PM
     
    • Dislike
    Reactions: Beeper

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,293
    667
    113
    Classified
    ඕක තමයි මං කිව්වේ යන්නේ කොහෙද මල්ලේ පොල් එවුන් ඉන්නේ දැන්? කතා කරේ එක දෙයක්, මුන් ඇවිත් මගේ පැටිකිරිය හොයනවා. මං මේ මේකට වෙලා තියෙන දේ ගැන කිව්වේ. මං තමයි ත්‍රෙඩ් දැම්මේ කියලා කිව්වා නෙමෙයි.
     
    • Like
    Reactions: waca