Sri Lanka Tours of Pakistan and India 2026 🦁🏏

Batfleck

Well-known member
  • May 20, 2020
    3,350
    5,141
    113
    Sri Lanka
    Dance Dog GIF

    පිච් එකේ මුකුත් වෙන්නෙ නැද්ද බන්? අපේ එවුන් හෙට වෙනකන් ඇද්දොත් ගේමක් තියෙයිද?
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,680
    1
    12,319
    113
    පිච් එකේ මුකුත් වෙන්නෙ නැද්ද බන්? අපේ එවුන් හෙට වෙනකන් ඇද්දොත් ගේමක් තියෙයිද?
    lokuwata awlk na pitch eke nan. pakkonge ekek thawa tikak balala mendata wicket eken gahana cn ekak thiyenne :P
     
    • Haha
    Reactions: Batfleck

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,350
    5,141
    113
    Sri Lanka
    කවාජා අවුල්. හැබැයි කමින්ස් දැනගෙන හිටියා. දැන් නිකන් පොර ටෝක් දුන්නට. උන් ඔක්කොම දැනගෙන හොර කලා.