කුලී ගෙවල් අයිතිකරුවන්ට tip එකක් දෙන එක trend එකක් කරමු

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,641
    1
    20,964
    113
    35
    Spain
    හැම්පර් එපාද සර්? උඹලගේ ලොක්කෝ දැන් කෙඳිරි ගානවා උනුත් කනබොන මිනිස්සු ගගා
     
    • Haha
    Reactions: hi.dushan

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,186
    27,156
    113
    Fantasy
    ඔව් බන් මන් බෙහෙත් ගන්න යන specialist ඩොකාටත් මන් ටිප් එකක් දීලා එන්නේ.
    Channelling fee එක ලොකු ගානක් උනාට center එකෙන් තමයි fee එකෙන් 2/3 ක්ම ගන්නේ.