කාර් එකට ලයිට් පාට් 2 - xenon

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
Okkoma taruna
Maka tamay Taruna Nattha
තොපි මම කියන කුනුහරප අහගෙන ගිහිල්ල හොඳට වැඩ කර කර තිබ්බ හැලජන් බල්බ් එක විසි කරල HID ලෑම්ප් ගහල බඩු බනිස් වෙල ලක්ස ගානක් කෙලෝ ගන්නවා එහෙම නෙවෙයි ඕං. විස්තරයක් දැම්මේ උඹලා අන්න එහෙම කෙලෝ ගන්න එකෙන් වලක්වගන්නයි.

Mata Dan Hid Hay karannath Baya Hetuna nEa

එහෙම නිකන් බය වෙන්න එපා මචන්. මම කිව්වේ ඩිෆෝල්ට් එන බල්බ් එකෙ ස්පෙක් වලට ගලපන්නෙ නැතුව හිතූ මනාපෙට ebay එකෙන් ගැජට් අරන් අමුනන්න එපා කියලයි. වාහන ඉලෙක්ට්‍රිකල් පැත්ත ගැන අවබෝදයක් තියෙන පොරක් අල්ලගෙන වැඩේ කරා නන් කිසි අවුලක් වෙන්නෙ නෑ. ලක්ස ගනන් කෙල වෙන හැටිත් කියන්නන්කො. අපේ මක බාස්ලා කරන සමහර ඉලෙක්ට්‍රිකල් වැඩ නිසා වාහනෙ මදර් බෝඩ් උනත් කෙල වෙලා යන්න පුලුවන්. ඊට පස්සෙ ලෙඩේ හරියට හොයාගන්න බැරි උනොත් ඉතින් දන්නවනෙ.... ඩෙංගු හැදුනම අපස්මාරෙට බෙහෙත් කරා වගෙ තමයි. අන්තිමට වාහනෙ රෝල් කරල මක බාසගේ පුකේ ගහන්න තමයි වෙන්නෙ.
 
Last edited:

imad2247225

Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    එහෙම නිකන් බය වෙන්න එපා මචන්. මම කිව්වේ ඩිෆෝල්ට් එන බල්බ් එකෙ ස්පෙක් වලට ගලපන්නෙ නැතුව හිතූ මනාපෙට ebay එකෙන් ගැජට් අරන් අමුනන්න එපා කියලයි. වාහන ඉලෙක්ට්‍රිකල් පැත්ත ගැන අවබෝදයක් තියෙන පොරක් අල්ලගෙන වැඩේ කරා නන් කිසි අවුලක් වෙන්නෙ නෑ. ලක්ස ගනන් කෙල වෙන හැටිත් කියන්නන්කො. අපේ මක බාස්ලා කරන සමහර ඉලෙක්ට්‍රිකල් වැඩ නිසා වාහනෙ මදර් බෝඩ් උනත් කෙල වෙලා යන්න පුලුවන්. ඊට පස්සෙ ලෙඩේ හරියට හොයාගන්න බැරි උනොත් ඉතින් දන්නවනෙ.... ඩෙංගු හැදුනම අපස්මාරෙට බෙහෙත් කරා වගෙ තමයි. අන්තිමට වාහනෙ රෝල් කරල මක බාසගේ පුකේ ගහන්න තමයි වෙන්නෙ.

    Ahanam Danna nnam Wadak
    Magea Normal low end (හැලජන් බල්බ්) Light Teyyanna Rata Aliya madi Hugak
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    Ahanam Danna nnam Wadak
    Magea Normal low end (හැලජන් බල්බ්) Light Teyyanna Rata Aliya madi Hugak

    mokadda waahane? watt gana tikak wadi ekak daanna puluwan. habai car eke wiring upgrade ekak denna wei machan. ehema naththan xenon ekak hi karapan. vehicle electrical paththa gana awbodayak thiyena porakata kiyala wade kara ganin. awulak wenne naa.
     
    malkumara1

    Junior member
  • Nov 21, 2015
    26
    2
    8
    Colombo
    ow xenon wala godak awasi tiyanawa! china xenon mila adu wagema awasi godak tiyanwa! fault weeme awadanama wadi, bulb aka blast aka ikmanin damge wenawa! warrenty dunnath ewa maru kalath e prashnema tiyanwa! mama nam dakinne danata yantham hari sarthaka wisadumak hatiyata led head light use karana eka hodai! led walata xenon tharam curent ganne naha! led walata 500ml amp witharai ganne! e wagema xenon wala wage paas light karanakota pichchime awadanamath naha! goo green use led!
     
    Led wala gaaana sarai habai