Machan xenon light dammama ra wenakota miduma gatiya tiyanakota pahadili na kiyanne atthakda
HID පාවිච්චි කරන්න ඕන ප්‍රොජෙක්ටර් ලෑම්ප් එකකට මිස නිකන් හෙඩ් ලයිට් වලට නෙවෙයි. හේතුව ලයිට් එක පාර පුරාම විහිදෙනවා. එකයි ඉස්සරහට එන එවුන් බැන බැන යන්නෙ.මම එහෙම එවුන්ටනම් කුනු හබ්බෙන් බනින්නෙ. දන්නෙ නැතුව මගුල් කරනවා.. පාරෙ ඉස්සරහට එන එකාට පෙන්නෙ නැතුව ගිහින් ඇනෙනවා..ඔක හරියට පාවිචිචි කරන්නෙ නැත්නම් අර බීට් සයිලන්සර් වගේ පොලිසිය ඕකත් තහනම් කරනවා ඉස්සරහට..
මචන් හැලජන් ත්‍රෙඩ් එකට රිප්ලයි 50ක්වත් යන්න කලින් ත්‍රෙඩ් එක දානවා මොකද උඹල උඩ දාගෙන ගිහිල්ල උඹලගේ ගෙවල් වල තියෙන ලැම්බොගිනි ෆෙරාරි වලට මගුල් ලයිට් කෑලි අටවලා ලේලන්ඩ් තොරන් වගේ චාටර් කරගන්නවට මගේ බොක්ක කෙලවරෙන්ම බුර බුරා පැන නගින අනුකම්පාව නිසා....
එලකිරි මචෝ... ඇහැක් නං HID බ්ලුබ් වර්ග ගැන, Xenon Vs Bi-Xenon ගැනත් විස්තර ටිකක් දාපන්.
මේකේ Part-3 LED ගැනත් දාපන්
වාහන වල නෝමල් ලයිට් එක එන ඒවගේ හෙඩ්ලයිට් ලෙවල් එක ඇඩ්ජස්ට් කරන්න බටන් එකක් තියනවා
ඒත් LED වල එහෙම එන්නේ නෑ. ඒක වෙන්නේ auto level adjust වෙන නිසා කියලයි කියන්නේ. ඒත් මට නම් එහෙම එකක් මීටර් වෙලා නෑ තාම
මේකේ පිටිපස්ස කලුවට තියෙන්නේ කලු කියන්නේ තාපය උරාගන්න පාටක් නිසා LED වල Heat sink එකක් විදිහට නේද?
ඇක්වා ඒක් එන නෝමල් ලයිට් එක මේ
![]()
මගේ එකේ තියන කලුපාට LED ලයිට් එක මේ
![]()
man danna widiyata owa policiyen allanawa machan, kawruhari mata kiwwa wage mathakay![]()