නඩුවක් දාපල්ලකෝ අඬන්නේ මෙතන, තැන් තැන් වල කෙඳිරි ගාන්නේ නැතිව! සැමට එක-සමාන නීතියක් ගෙනල්ලා තියෙන්නේ අවුරුදු 76කට පස්සේ.CEB kale kohoma kamak kanna adda?
ඇයි අවුල් ද? නාමල් හිරේ නේ ද? නාමල්ට හැම්පර් යන්නේ දෙන්න බැරිව දුකයි ද?අපිත් කන බොන මිනිස්සු
ඔන්න ආන්ඩුවෙ බජට් එක රන්ජන් කලින්ම කිව්ව
රජයෙ සේවකයෙනි..අසව් අසව්..
ඔන්න බය නැතුව NPP එකෙ නගරාදිපතිතුමා අනුගමනය කරල මේ සැරේ නත්තලට අවුරුද්දට හැම්පර් නෙවෙ ඕන දෙයක් ඉල්ලගන්න එන අයගෙන්..මේවනෙ බජට් එකෙන් හෙනම් දෙනෝ.කීවෙ
හම්මෝ මේ සැරේ සැන්ටා හැම්පර් ලොරියක්ම ගේවි
මේව රනිල්ලා කරන්න දුන්නද නෑහ්
මහින්ද මෙහෙම කිව්වඩ නෑහ්
සැපවත් රටක් හදන අනුර විතරයි මෙහෙම චාන්ස් දෙන්නෙ
ලේඛම්වගෙ නිලධාරින්ට කස්ටමස්ලට කොම්පැනි වලට කිව්වැකි මට නත්තලට ගේන හැම්පර් වෙනුවට BYDඑකක් උනත් ගෙදරට එව්වට කමක් නෑ..එක්කො මේ සැරෙ හැම්පර් වැඩී,
සල්ලි මගෙ නෝනගෙ ගිනුමට එව්වත් කමක්නෑ කියල
![]()
බලපන් හිතුව ද අපේ අය දුප්පත් කියලා, බලපන් එහෙම ගෙව්වනම් ඒ කියන්නේ අපේ මිනිස්සු ගාවත් කෝටි ගනන් සල්ලි තිබිලා, මොකෝ හොරා කාලා ගෙවන්න ආණ්ඩු කලේ නැහැනේ.හැම්පර් වැඩී,සල්ලි මගෙ නෝනගෙ ගිනුමට එව්වත් කමක්නෑ
![]()
කප්පම් කොහෙ ද ඉල්ලලා තියෙන්නේ, නත්තල තෑගි දෙන ඒවා නොදී ඉන්න එපා කියලා කියන්නේ.ලාල් කාන්ත part 2
කප්පම් නේ ඉල්ලන්නේ.
මෙන්න මේ වගේ වුන් ට දැන්ම ෂෝට් එක දුන්නේ නැත්ත අලිබාබා සහ හොරු හතලිය පාරද වෙනවා
උඹලට පෑලියාව අපේ නායකයෝ කාලා බීලා ජොලි කරලා ගෙවල් දොරවල් හදාගෙන හොඳ යාන වාහන වලින් යනවා දකින කොට, නගරාධිපති තුමා කියන වගේ අවුරුදු ගානක් විපක්ෂේ ඉඳලා මන්ත්රිකම් ගත්තේ දුක් විදින්න නෙමෙයි. පොහොසත් රටක් හදන්න නම් නායකයෝ පොහොසත් වෙලා ඉන්න ඕනේ, මොක ද ලෝකයක් උනත් බලන්නේ නායකයෝ දිහා. හොඳට තාලා ඇඳලා පෙනුමට බන්න කොට තමා අයෝජන උනත් ගලා ගෙන එන්නේ. හිඟන්නු වගේ හිටියාම, අයෝජකයෝ බය වෙනවා බංකොලොත් රටක් බංකොලොත් නායකයෝ කියලා. උඹලා දන්න දේශපාලනේPunarude dan dore galala colombo yatawela, dan f#ke rudawa ratatama. Mehema arillak loweth naha. Mun adu masen ipaduna eun wage hasirenne...
බයියෝ ලක්ෂයක් මැරුව කියන්නේ දළ දේශිය ආදාහම උණත් 1% වලින් උඩ යන වැඩක්.ලක්ශයක් මරල හරි බලය රැක ගන්න ඕනෙ කිව්වෙ ඒක් වෙන්න ඇති
ඇඩුවට වැඩක් නෑ, අපේ ආණ්ඩුව අපේ පොලිස් අපේ නඩු! බයියෝ හාන්සි!ko kaduwela nagaradipathige hamper box kathawata CIABOC ekata complaint watila nadda?
mahajanaya balagena innawa mokada wenne kiyala?
lankawe saba siyallatama waradi purwadarshayak dunne............
ලාල් කාන්ත ඇමති තුමා රංජන් වෙනුවෙන් මේ වෙලේ ප්රසිද්ධියේ පෙනී හිටපු එක මාර වටිනවා! සමහරක් අය බය වෙද්දි, ලාල් සහෝදරයා තමා අපේ හිටපු කතානායක රන්වල සහෝදරයා වෙනුවෙන් පෙනී සිටියේ! පක්ෂේ ඇතුලේ කිසිම වංචාවක් හොරකමක් හරි වෙන්න දෙන්නෙත් නෑ ඒහෙම කාටවත් චෝදනා කරන්න දෙන්නෙත් නෑ, එකෙන්ම ලාල්ට රෙස්පෙක්ට් ඒකට නම්.