හැබැයි එදා අයිස්ක්‍රීම් මුදලාලියා එක්ක කතාවෙදි අර රවුල වවපු එකාව අතඩන්ගුවට ගන්න එක පැත්තකින්වත් ප්‍රකාශ දීපු ක්විදියක් නම් දැක්කෙ නෑ. 
සම්මා ෆයිට්
එතකොට මෙයාලා, හරක් වීරසේකරලාදෙපැත්තම ඉන්නේ එකම කෙනාට කඩේ යන උන් බන්! සල්ලි වලට ඕනේ දෙයක් කරයි. කස්සප කාත් එක්ක ද හිටියේ කියලා දන්න අය දන්නවා. රාජාංගනේ ඔතනට ගෙන්වන්න මැදිහත් වුනේ ඉස්සර රාජංගනෙත් එක්ක දීග කාපු යුටියුබ් කයියෙක්ම තමා. එයාලා නාට්‍ය පෙන්වනවා අපි බලනවා.
උද්ඝෝෂණ පිකට් පෝස්ටර් වර්ජන කියන ඒවා මාස්ටර් කරපු අය තමා ජවිපේ! මුන් (විපක්ෂය) ගෙනාපු සංඝික වර්ජන උද්ඝෝෂණ ගානට හාල් කරලා දැම්මා.! ජවිපේ ඇර පක්ෂයක් කියපන් මිනිස්සු එවන්න පුළුවන් සතයක් වත් දෙන්නේ නැතිව මිනිස්සුන්ගේම සල්ලි වලින් කොළඹට! නිකන් පක්ෂෙකට එහා ගියපු යාන්ත්‍රණයක් තියෙන සංවිධානයක් ජවිපේ කියන්නේ.! හාමුදුරුවන්ගේ ප්‍රශ්නෙදි මිනිස්සු එකතු වෙන්න ගත්තා යම් යම් ප්‍රමාණ වලින්, ඒක බිදින්න හොඳම ක්‍රමය ඇතුලෙන්! ඕන විදියට වැඩේ වෙලා තියෙන්නේ එච්චරයි! උද්ඝෝෂණ වැඩ වර්ජන කියන ඒවා කරලා මේ ආණ්ඩුව නම් හොලවනවා බොරු. තියරියේ ඉඳන් ඇක්ෂන් එක වෙනකම් ඕවා පදම් වෙච්ච උන් ඉන්න ආණ්ඩුවක් තියෙන්නේ.එතකොට මෙයාලා, හරක් වීරසේකරලා
![]()
![]()
ඔක්කොම එකම කෑම්ප් එකේ ඩෝබියොනේ, පොඩි රඟපෑමක් කරේ ඉතින්.
------ Post added on Nov 14, 2026 at 1:20 PM
ඔක්කොම එකම කෑම්ප් එකේ ඩෝබියොනේ, පොඩි රඟපෑමක් කරේ ඉතින්.
------ Post added on Nov 14, 2026 at 1:20 PM
ඔක්කොම එකම කෑම්ප් එකේ ඩෝබියොනේ, පොඩි රඟපෑමක් කරේ ඉතින්.
------ Post added on Nov 14, 2026 at 1:20 PM
ජවිපේ ඕවා මාස්ටර් කරේ විශ්වවිද්‍යාල ඇතුලේ විශ්වවිද්‍යාල ශිශ්යසංගම් වල බලය ගත්තෙ ඔන්න ඔය වගේ මැර බලය පාවිච්චි කරල ඕවට හුරේ දාල පස්සෙ කෑවෝ කෑවෝ ගානකොට බලමුකොඋද්ඝෝෂණ පිකට් පෝස්ටර් වර්ජන කියන ඒවා මාස්ටර් කරපු අය තමා ජවිපේ! මුන් (විපක්ෂය) ගෙනාපු සංඝික වර්ජන උද්ඝෝෂණ ගානට හාල් කරලා දැම්මා.! ජවිපේ ඇර පක්ෂයක් කියපන් මිනිස්සු එවන්න පුළුවන් සතයක් වත් දෙන්නේ නැතිව මිනිස්සුන්ගේම සල්ලි වලින් කොළඹට! නිකන් පක්ෂෙකට එහා ගියපු යාන්ත්‍රණයක් තියෙන සංවිධානයක් ජවිපේ කියන්නේ.! හාමුදුරුවන්ගේ ප්‍රශ්නෙදි මිනිස්සු එකතු වෙන්න ගත්තා යම් යම් ප්‍රමාණ වලින්, ඒක බිදින්න හොඳම ක්‍රමය ඇතුලෙන්! ඕන විදියට වැඩේ වෙලා තියෙන්නේ එච්චරයි! උද්ඝෝෂණ වැඩ වර්ජන කියන ඒවා කරලා මේ ආණ්ඩුව නම් හොලවනවා බොරු. තියරියේ ඉඳන් ඇක්ෂන් එක වෙනකම් ඕවා පදම් වෙච්ච උන් ඉන්න ආණ්ඩුවක් තියෙන්නේ.