ඉස්සරහට gold wipeout

Bam

Well-known member
  • Apr 6, 2025
    5,264
    11
    3,760
    113
    ඉස්සරහට gold wipeout වෙයිද ?

    ලෝකේ දැනට තියන ප්‍රදානම මුල්‍ය ඒකකය කියන තැන අහිමි වෙයිද ?

    මම අහන්නෙ මිනිස්සු තමගෙ සල්ලි රත්තරං වලින් එලියට ගනීද?

    දැන් කාලයක් තිස්සෙම වෙනවා වගේ ?

    ඉස්සරහට මිල සීග්‍රයෙන් වැඩි වෙයිද ?

    නැති නම් සාමාන්‍යයෙන් විදිහට වර්ශයකට සීයට 10% වගෙ ප්‍රමාණය වැඩි වීම හෝ පවතින මිලම උඩ පහල යමින් පවතීද ?

    මට පෞද්ගලිකව හිතන්නෙ gold වලට ආදේශකයක් එයි කියලා.ඒ ඇයි කියන්න තේරෙන්නෙත් නෑ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,538
    10,007
    113
    Indian vithrak nemei, hugak cultures walin gold gannawa neh. so price adu wenne ne

    full off grid life ekak hadaganna eka tamai future proof.
    100% ehema krnna bane
    ------ Post added on Nov 15, 2026 at 8:52 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,568
    69,176
    113
    Indian vithrak nemei, hugak cultures walin gold gannawa neh. so price adu wenne ne


    100% ehema krnna bane
    ------ Post added on Nov 15, 2026 at 8:52 PM
    me banking, gold system wadi kal tiyena ekak ne ban.yana widiyata kela wenawa super intelligents walin
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,264
    11
    3,760
    113
    me banking, gold system wadi kal tiyena ekak ne ban.yana widiyata kela wenawa super intelligents walin
    දෙයක් වෙයි කියලා හිතුනට ඔයා කියනවා වගේ දෙයක් වෙයි කියලා හිතුනෙම නෑ.

    ඇයි ඔයා මෙහෙම කියන්නෙ. මොකක් හරි ඒ ගැන දන්නවද ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,568
    69,176
    113
    දෙයක් වෙයි කියලා හිතුනට ඔයා කියනවා වගේ දෙයක් වෙයි කියලා හිතුනෙම නෑ.

    ඇයි ඔයා මෙහෙම කියන්නෙ. මොකක් හරි ඒ ගැන දන්නවද ?
    itin ban tama AI patan gatta witarai balapanko hack wela kela wena taram,hitapanko tawa 4 years walin wage.bank ehema kohe tiyeyda
     
    • Like
    Reactions: Bam

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,868
    2,499
    113
    ලෝකෙ නිස්සාරනය කරන්ඩ පුලුවන් රත්තරං වලින් සෑහෙන ප්‍රමාණයක් දැනට නිස්සාරණය කරල ඉවරයි කියල ලගදි වීඩියෝ එකක දැක්ක.එහෙම උනොත් නම් deman එකේ හැටියට supply නැති හින්ද වැඩි වෙයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,568
    69,176
    113
    ලෝකෙ නිස්සාරනය කරන්ඩ පුලුවන් රත්තරං වලින් සෑහෙන ප්‍රමාණයක් දැනට නිස්සාරණය කරල ඉවරයි කියල ලගදි වීඩියෝ එකක දැක්ක.එහෙම උනොත් නම් deman එකේ හැටියට supply නැති හින්ද වැඩි වෙයි
    man dekka dan gold hadanawa lab ekaka,fusion reactor ekak witaralu one mass produce karanna.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,826
    9,207
    113
    Kotahena
    ලෝකෙ නිස්සාරනය කරන්ඩ පුලුවන් රත්තරං වලින් සෑහෙන ප්‍රමාණයක් දැනට නිස්සාරණය කරල ඉවරයි කියල ලගදි වීඩියෝ එකක දැක්ක.එහෙම උනොත් නම් deman එකේ හැටියට supply නැති හින්ද වැඩි වෙයි
    අනික් ග්‍රහලෝක වල ගෝල්ඩ් තියෙනව. එලෝන් මසක් කාරයා ට ඕව ගිහින් කලෙක්ට් කරන එක මහ ලොකු වැඩක් නෙමෙයි වෙයි
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,867
    28,285
    113
    Gold වැටෙන්නෙ නෑ. ගන්න පුලුවන් උන් ගනින්.
    Specially credit cards තියෙන උන් 🤟


    ( මේකෙ ඉන්න උන් වෙන්නෙ නෑ කිව්ව ගොඩක් වෙලා ඉවරයි. උන් කිව්ව දේ අහලා එදා ගන්න ඕනි තීරණ නොගත්ත මිනිස්සු පරාදයි. තමන්ට හිතෙන දේ කරලා පැරදුනත් දුක් වෙන්න දෙයක් නෑ. )

    Thank me later, in five years. 😎
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,189
    12,728
    113
    Behind u :p
    wXDk6pDM
     
    • Like
    Reactions: Samaposha

    kirisena

    Member
    Jul 10, 2025
    19
    14
    3
    Kotte
    Gold වැටෙන්නෙ නෑ. ගන්න පුලුවන් උන් ගනින්.
    Specially credit cards තියෙන උන් 🤟


    ( මේකෙ ඉන්න උන් වෙන්නෙ නෑ කිව්ව ගොඩක් වෙලා ඉවරයි. උන් කිව්ව දේ අහලා එදා ගන්න ඕනි තීරණ නොගත්ත මිනිස්සු පරාදයි. තමන්ට හිතෙන දේ කරලා පැරදුනත් දුක් වෙන්න දෙයක් නෑ. )

    Thank me later, in five years. 😎
    අඩේ කොහොමද ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ගන්නේ..මගේ ගාව තියෙනවා කෙරෙඩි කාර්ඩ් පොඩ්ඩ්ක් පැහැදිලි කරහම්කෝ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,867
    28,285
    113
    අඩේ කොහොමද ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ගන්නේ..මගේ ගාව තියෙනවා කෙරෙඩි කාර්ඩ් පොඩ්ඩ්ක් පැහැදිලි කරහම්කෝ

    උබට හම්බෙන්නෙ නැද්ද ඔෆර්ස්? ඒ කියන්නෙ any merchant purchasing 0 interest මාස 24,36 ගෙවන්න. අන්න එහෙම එකකින් ගන්න කොයින්ස්.
    කාර්ඩ් එකෙන් ගෙවන්න ගොඩක් gols shops දෙන්නෙ නෑ. Bank එකට කතා කරලා උන්ගෙ special shops දැනගන්න පුලුවන්. එහෙම නැත්නම් කොහෙන් හරි credit limit එක cash කරගෙන buy කරලා installments හදාගන්න
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,538
    10,007
    113
    අනික් ග්‍රහලෝක වල ගෝල්ඩ් තියෙනව. එලෝන් මසක් කාරයා ට ඕව ගිහින් කලෙක්ට් කරන එක මහ ලොකු වැඩක් නෙමෙයි වෙයි
    ow.owa gattat stock eka me loketa eka para release krna ekak ne.. supply wedi wena nisa. thiyena tika tika eliyata dai.

    but wena grahaloka walin gold wlta wada wena dewal gnma balai.. specially AI, robotics wlta ona rare earth metals.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,189
    12,728
    113
    Behind u :p
    Ado ubalata hitenneda nedda ban mehema okoma ekathu karala karala mewa spend karannawath netuwa marila yay kiyala dawasaka :sorry:
    inna tike kala bila fun eke indahan,
    Marunama lamai Mona hari Kara gani

    Tho no kids no worry's neh

    මොනවද මුත්තේ මොකද කරන්නේ
    මොකටද ඔබ ඔය බිම හාරන්නේ ..😁
     
    • Haha
    • Sad
    Reactions: SHAN_22 and Emios