නෑ බන් උගේ අකවුන්ට් එක @seethalahaadu
නෑ බන් උගේ අකවුන්ට් එක @seethalahaadu
උඹ හිතන්නේ කවුද මේක දාපු එකා කියල..අපරාදේ මූ දිගටම ආව නම් මේකේ ලෙජන්ඩ් එකක් වෙනවා (කොහොමත් දැනටමත් ලෙජන්ඩ් එකක් තමයි.)
මාතර පැත්තේ කොල්ලෙක් බන්. හිතාගන්න බෑ කවුද කියල. මේ ඇක්සන්ට් එකෙන් කතා කරන එකෙක් නෑ නේ. @ExamHe මුගේ කීබෝඩ් එකේ c අකුර වදින්නේ නෑ වෙලාවකට, මූද දන්නෙත් නෑ.උඹ හිතන්නේ කවුද මේක දාපු එකා කියල..
උඹත් හොද මීටරෙන් නේද ඉන්නේ...මාතර පැත්තේ කොල්ලෙක් බන්. හිතාගන්න බෑ කවුද කියල. මේ ඇක්සන්ට් එකෙන් කතා කරන එකෙක් නෑ නේ. @ExamHe මුගේ කීබෝඩ් එකේ c අකුර වදින්නේ නෑ වෙලාවකට, මූද දන්නෙත් නෑ.
මාතර පැත්තේ කොල්ලෙක් බන්. හිතාගන්න බෑ කවුද කියල. මේ ඇක්සන්ට් එකෙන් කතා කරන එකෙක් නෑ නේ. @ExamHe මුගේ කීබෝඩ් එකේ c අකුර වදින්නේ නෑ වෙලාවකට, මූද දන්නෙත් නෑ.
ඌම දැම්ම කියන්න බෑ ඉතින්. ඔය ප්රශ්නෙ මටත් පොඩි කාලෙ තිබුන එකක්. අහන්නෙ නැතුව හිටියට![]()
“පොඩි කාලෙ” තිබුණ ප්රශ්නයක් කිව්වට ඒ කාලෙ විතරක්ම නෙවෙයි තාමත් තියෙනවා![]()