මචන්ලා ඔය කඩවල්, exhibition වගේ ඒවල play වෙන instrumental music හොයාගන්න විදියක් තියෙනවද?
tharakaf Well-known member Oct 19, 2020 38,214 79,687 113 Tuesday at 10:29 AM #1 මචන්ලා ඔය කඩවල්, exhibition වගේ ඒවල play වෙන instrumental music හොයාගන්න විදියක් තියෙනවද?
clumsyhulk Well-known member Sep 20, 2024 9,889 15,952 113 🌎 Tuesday at 10:33 AM #2 YouTube search – මේ keywords වලින් හොයන්න: Retail Store Background Music Shopping Mall Instrumental Music Corporate Ambient Music Exhibition Background Music Hotel Lobby Lounge Music ගාමිණී
YouTube search – මේ keywords වලින් හොයන්න: Retail Store Background Music Shopping Mall Instrumental Music Corporate Ambient Music Exhibition Background Music Hotel Lobby Lounge Music ගාමිණී
samruka Well-known member Jul 6, 2007 3,026 612 113 Sri Lanka Tuesday at 10:33 AM #3 නොදකින් මැට්ට Shazam use කරපන් Reactions: cyberlasi and clumsyhulk
Ldy Well-known member Oct 6, 2025 4,830 7,294 113 36 Tuesday at 10:38 AM #4 speaker gattada Reactions: hi.dushan
tharakaf Well-known member Oct 19, 2020 38,214 79,687 113 Tuesday at 10:39 AM #5 Ldy said: speaker gattada Click to expand... ඕක ආයි ඇහුවොත් උඹව ignore කරනවා Reactions: Solo Rider, Ldy and hi.dushan
Ldy Well-known member Oct 6, 2025 4,830 7,294 113 36 Tuesday at 10:49 AM #7 tharakaf said: ඕක ආයි ඇහුවොත් උඹව ignore කරනවා Click to expand... speaker nathuwa mokenda ban ahanne Reactions: hi.dushan and clumsyhulk
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Wednesday at 2:14 AM #8 Instrumental නිසා Shazam එකට අහුවෙන්නේ නැති වෙලාවට කඩේදී පොඩි clip එකක් record කරලා Google එකේ hum to search එකෙන් හොයලා බලපන් බන්, ගොඩක් වෙලාවට ඒකෙන් අහුවෙනවා.
Instrumental නිසා Shazam එකට අහුවෙන්නේ නැති වෙලාවට කඩේදී පොඩි clip එකක් record කරලා Google එකේ hum to search එකෙන් හොයලා බලපන් බන්, ගොඩක් වෙලාවට ඒකෙන් අහුවෙනවා.