Claude වලට ගහන්න එකක් නැහැ බන්. ඔය මොන එකත් එක්ක බැලුවත් Claude next ලෙවල්. මම නිකමට එකම අයිඩියා එක Claude/Codex/agy තුනෙන්නම හදලා බැලුවා මගේ සබ්ස්ක්රිප්ශන් ටික අප්ඩේට් කරන්න කියලා
Claude එක හරියට අපේ හිතේ තියන දේ හදනවා වගේ බන් පොඩි වෙලාවක් ගියපු ගමන්. ලාවට එහෙන් මෙහෙන් ටයිප් කරත් අපේ හිතේ තියන විදියටම හදලා දෙනවා. Codex, AGY දෙක වෙලාවකට හරියටම ඕන දේ කිවුවත් වැල් බයිලා කෙලින්නෙ
Gemini Coding Partner නම් අවුලක් නෑ මම ගොඩක් වැඩ කර ගත්තා.
Claude code ට්රයි කරපන්. පයින් ගිහින් ගිහින් එක සැරේම කාර් එකක ගියා වගේ ෆීල් වෙයි
context window eka 5min wage thiyenne. 1M tokens. ithin eka exceed karaganne nathuwa prompt karanna one. anika prompt wala hali liyanna epa. system ekak use karanna. mage nam sahena dewal hariyatama karanawa.
pro plan nam use karanne me skill eka install karaganna
Bash:
npx modern-web-guidance@latest install
https://developer.chrome.com/docs/modern-web-guidance/
ඔය තරං කම්ප්ලෙක්ස් කරගන්න එපා මචන්
නිකං ටයිප් කරලා දාපන්. මාත් ඔය එක එක ටූල් යූස් කරලා බැලුවා ටෝකන් යූසේජ් එක ඔය කියන තරං වෙනස් වෙනවද කියලා
එහෙම ලොකු වෙනසක් නැහැ
මගේ සබ්ස්ක්රිප්ශන් එක සාමාන්යෙන් දවස් 4-5න් ඉවර වෙනවා. මොන මගුල කරත් දවස් 7ම ඇදගන්න බැහැ ග්රැෆිෆයිද නානාප්රකාර ස්කිල් නානාප්රකාර hooks එහෙම දාල බැලුවා, ලොකු වෙනසක් නැහැ නිකං workflow එක කම්ප්ලෙක්ස් වෙනවා විතරයි
ලඟදි claude එකෙන් දාපු ටියුටෝරියල් එකකම තියනවා ඔහොම ඒවයෙන් ලොකු වාසිසයක් වෙන්නෙ නැහැ කියලා
උන් කියන්නෙ ටික දවසක් ගියාම claude.md එක එහෙම delete කරලා දාන්න. ඒවයෙ too much information තියෙන්නෙ ඒවයින් ලොකු ඉෆෙක්ට් එකක් නැහැ කියලා
උන්ම කියනවා මේ කියන දේවල් counterintuitive ඒත් කරලා බලන්න ඒව ගැන හිතලා හදලා තියෙන්නෙ කියලා