මොකද්හ බන් මේ gta 6 හය්ප් එක??

4815162342

Active member
  • Aug 6, 2026
    155
    204
    43
    උබල මට බනියි ,, එත් මොකද්හ බන් මේ gta 6 හය්ප් එක??
    ඒ කලේ සෙට් එකත් එක්ක ගහන්ව වගේ සීන් එකට වඩා මේක ටෙක් සීන් එකක් න් ඒ තියෙන්නේ,, මෙ ආපිට තියනව උබලට නෑ වගේ සීන් එකක් නේ,, කොහොමත් දැන් මේක ගහන්න ආසාවක් නෑ .. 40+ දැන්
    නාකින්ට ඕව සෙට් නෑ කොහොමත්.
     
    • Haha
    Reactions: tinto brass

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,140
    8,921
    113
    කැම්පැනි කාරයන්ගෙම ෆේක් හයිප් තමයි බන්, සෝසියල් මිඩියා වලින් උපරිම කරනවා. නිකන් පීඑස් 5 යි ගේම් එකයි නැති උන් නිකන් අඩු කුලේ වයිබ් එකක් එන විදියට. ඇත්තටම මටනම් ගේම් ගහන ටයිම් එක අපරාදයක්. ඉස්සර සොනික්, මරියෝ වගේ ගේම් ටිවි එකට කාර්ඩ්ට්‍රිඩ් ගහල ගහපු ගැම්ම දැන් ගන්න බැහැ
     
    • Like
    Reactions: tinto brass