Cancerඔය වගේ පත ගණන් වලට පර්ෆියුම් අරන් පාවිච්චි කරන්නේ අනිත් මිනිස්සුන්ට තමන් ලඟින් එන්නේ මෙඡාර ගානක පර්ෆියුම් එකක් කියල අඟවන්නද? නැත්තන් තමන්ගේ ලඟින් එන සුවඳ තමන්ට දැනෙන්නද?
මේක තමා මම මේ දවස්වල පාවිච්චි කරන්නේ..
![]()
Anduma stain wenoda?mokadda smell eka mekeandumtane gahanne. skin ekata wadinne na.
Anduma stain wenoda?mokadda smell eka meke
After shave wageda,shower gel wageda nattan hadun kuru wageda kiyala idea ekak bnsmell eka kohomada ban kiyanne?
After shave use karalath na, shower gel use karalath na, handunkuru gana witharai danne. handunkuru suwanda nemei.After shave wageda,shower gel wageda nattan hadun kuru wageda kiyala idea ekak bn
ඔය වගේ පත ගණන් වලට පර්ෆියුම් අරන් පාවිච්චි කරන්නේ අනිත් මිනිස්සුන්ට තමන් ලඟින් එන්නේ මෙඡාර ගානක පර්ෆියුම් එකක් කියල අඟවන්නද? නැත්තන් තමන්ගේ ලඟින් එන සුවඳ තමන්ට දැනෙන්නද?
මේක තමා මම මේ දවස්වල පාවිච්චි කරන්නේ..
![]()
brdh me ice berg attar eke thiyenne godak sera smell ekakda naththan calm smell ekakda godak sera wedi wunama mage oluwa ridenawa ekaiAfter shave use karalath na, shower gel use karalath na, handunkuru gana witharai danne. handunkuru suwanda nemei.
Eka nam kiyanna therenne na ban. Ube mattamata Sara kiyana de kohomada danne nane.brdh me ice berg attar eke thiyenne godak sera smell ekakda naththan calm smell ekakda godak sera wedi wunama mage oluwa ridenawa ekai
------ Post added on Nov 21, 2026 at 4:27 PM
Ada add karaggatamontblanc explorer
hawas ice
afnan supremacy silver
ck in2u
ferrari scuderia red
hawas kobra