උඹලා use කරන perfume මොනවද

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,800
    6,424
    113
    ඔය වගේ පත ගණන් වලට පර්ෆියුම් අරන් පාවිච්චි කරන්නේ අනිත් මිනිස්සුන්ට තමන් ලඟින් එන්නේ මෙඡාර ගානක පර්ෆියුම් එකක් කියල අඟවන්නද? නැත්තන් තමන්ගේ ලඟින් එන සුවඳ තමන්ට දැනෙන්නද?


    මේක තමා මම මේ දවස්වල පාවිච්චි කරන්නේ..


    3wziGpu.png

    ubanam me pita kotuwe pavement eken gatta ekakda koheda gahanne
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,380
    1
    103,192
    113
    34
    Kalutara
    ubanam me pita kotuwe pavement eken gatta ekakda koheda gahanne

    ඔව් ඔව්, මේ පේමන්ට් බඩුවක් තමා. හයිෆයි පර්ෆියුම් එකක් නෙමෙයි. මහලොකු ගානක් නෙමෙයිනේ. මිලි ලීටර් 6ක් රුපියල් 400ක්.
     
    • Sad
    Reactions: itguy77

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,580
    1,803
    113
    Morally Bankrupt Sri lanka
    සුපිරි❤️.මේකනේ හොඳම ඵක දන්න තරමින්...දරස් ඵකේ fake ඒවත් අැති හැබැයි පරිස්සමෙන්..
    Daraz nam sauvage gannepa
    ------ Post added on Nov 16, 2026 at 10:09 AM
    fake ekak thama ban daraz eke thiyenne 4000 k da koheada, gaththu ekek kiyala thibuna :(