කොලටි විදිහට කෑම දෙනවනම් මිනිස්සු හොය හොය ගන්නේ..😍❤️

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,694
    2,196
    113
    colombo
    කතාව ඇත්ත.. හම්බන්තොට DILANI කළුදොදොල් හොය හොය කන්නෙ...

    ඒකෙ තියෙන තෙල් හිඳපු දොදොල් එකටයි , බූන්දි වලටයි ගහන්න එකක් ය්හව සෙට් වෙලා නෑ...

    ඉස්සර තල ගුලි , තල බෝල කිව්වහම න මතක් වෙන්නෙ අඹේපුස්සෙ ජිනදාස එක නෙ... දැන් එව්වගෙ රස නම් නෑ...

    තල කැරලි වලින් මම රස බලන්නෙ නම් හරිස්චන්ද්‍ර එකේ විතරයි.. සෑහෙන ප්‍රමිතියක් තියෙනව ඒකෙ තවම...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,782
    69,478

    this one? https://www.ubereats.com/lk/store/d...vWM76Mzil42aUByKKVkftFGHyCGX2MPITGuuOjtqqGBNV
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,554
    24,528
    113
    ඔරිජිනල් කිතුල් හකුරු මුලක් රුපියල් 2500 පනිනවා. ඒවා දාල තල කැරලි හැදුවොත් තල කැරැල්ල රුපියල් 100 ට වැඩි වෙනවා.
    මෙහෙ තියෙනව හොඳ ඒවා. එකක් 100 යි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,584
    9,128
    113
    ඕක සුපිරි බන්
    මාත් ලංකාවෙ ඉද්දි අනිවාර්යෙන් ගෙදර තියන එකක්
    ඕක හෙන ගනං මම අන්තිමට ගනිද්දි 700 ගානකට හරි 800 ගානකට හරි ලොකු පැකට් එක ගත්තෙ

    අනික් එක ඔය පැකට් එක මට ශුවර් නැහැ ෆේක් එකක්ද මන්ද
    මම ගනිපු පැකට් එකේ ඔය වගේ කලර් ප්‍රින්ට් එකක් නැහැ දැන් වෙනස් කරල වෙන්නත් පුලුවන්
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,151
    1,597
    113
    අපේ ගෙවල් පැත්ත කිතුල් හකුරු හදන පැත්ත, අපිටත් හරි හමන් හොද හකුරු රාත්තලක් හොයාගන්න බෑ එහෙව් එකේ ඕවට කොහෙන්ද බන් කිතුල් හකුරු දාන්නේ.
    ඕවා සීනි උණු කරලා හදන හකුරු වලින් හදන ඒවා.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,694
    2,196
    113
    colombo
    මෙහෙ එයාලගෙ අවුට්ලට් තියෙනව... ඔය එව්වගෙන් එකක් වෙනා ඕනි. ට්ගව LAKKAM එකේ, LAKSAL වගෙ රජයේ ශොප් වල තියෙනව.

    නුගේගොඩ එක තිබ්බෙ ජුබිලි කණුව හරියෙ.... UBER තියෙම්නෙ ඒක වෙන්න ඕනි.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,584
    9,128
    113
    අපේ ගෙවල් පැත්ත කිතුල් හකුරු හදන පැත්ත, අපිටත් හරි හමන් හොද හකුරු රාත්තලක් හොයාගන්න බෑ එහෙව් එකේ ඕවට කොහෙන්ද බන් කිතුල් හකුරු දාන්නේ.
    ඕවා සීනි උණු කරලා හදන හකුරු වලින් හදන ඒවා.
    උඹ වැරදි පැත්තක බලනවා ඇත්තෙ බන්
    මම ගන්න තැනක් තියනවා දෙනියායෙන් ගෙනත් කියලා ඕන තරං පැණි හකුරු ගන්න පුලුවන්

    සීනි යම් ප්‍රමානයක් නං දාල ඇති ඒවයෙත්
    ඒ උනාට නියම කිතුල් පැනි කිතුල් හකුරු වල රස හොඳටම තියනවා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,985
    1
    21,719
    113
    35
    Spain
    සමහරු හදන්නේ තල හකුරු අඹරල, එතකොට රස නෑ. තල ඇට හපන්න ඕන. අතරින්පතර හකුරු කෑල්ලක් හැපෙන්න ඕන. එතකොටයි රස. තව දෙයක් සුපර්මාකට් වල තල පැකට් අවුල්. ඒවා වේලිලා ගිහින්. පොඩි කඩ ac කරලා නෑ නේ. එතකොට ඒවා අහම වේලෙන්නේ නෑ. රසය වැඩි.
     
    • Love
    • Like
    Reactions: NRTG and olu bakka

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,899
    5,060
    113
    අපේ ගෙවල් පැත්ත කිතුල් හකුරු හදන පැත්ත, අපිටත් හරි හමන් හොද හකුරු රාත්තලක් හොයාගන්න බෑ එහෙව් එකේ ඕවට කොහෙන්ද බන් කිතුල් හකුරු දාන්නේ.
    ඕවා සීනි උණු කරලා හදන හකුරු වලින් හදන ඒවා.
    මේකේ උන්ට ඕවා කියල වැඩක් නෑ බන්. මුන් හිතන් ඉන්නේ ලේබලේ කිතුල් හකුරු කියල ගැහුවම අනිවා ඒවා කිතුල් හකුරු කියල. :ROFLMAO: :ROFLMAO:
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    648
    96
    28
    WWW.com
    මාත් හොයනවා මේක හැමතැනම..තියෙන්නේ රත්නපුර,කහවත්ත,නුවර විතරලුනේ.,,online එවන්නෙත් නැතිලු එයාලා...Online ගෙන්න ගන්න විදිහක් නැද්ද
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,697
    22,852
    113
    අම්බකිස්ස
    ඔක මචං කාපු එකෙක් ආයේ වෙන තල කන්නේ නෑ, අපෙ ගෙවල්වල එදා ඉන්දලා නොවරදවාම මාසෙට එකක් ගේනවා. ලිහිනියත් හොදයි මේක තමා මමත් ආස
     
    Similar threads