හිමාලියි එයාගෙ සැමියාවයි 1996 දී මහව උසාවියට ඉදිරිපත් කෙරෙන්නේ හොරට රත්තරන් බඩු හදලා උගස් කිරීමේ චෝදනාව මත. හිමාලිට ටික දවසකින් ඇප ලැබුණත් එයාගේ සැමියාට ඇප ලැබෙන්නෙ නෑ. ජීවත්වෙන්නවත් විදියක් නැතුව ඉද්දි එයාලගේ නීතිඥයා තමයි කියන්නේ නඩුකාරයව හම්බවෙලා කතාකළොත් පොඩි ෂේප්මන්ට් එකක් දාගන්න පුළුවෙන් වෙයි කියලා. ඉතිං හිමාලි නීතිඥයා දුන්න ෆෝන් නොම්බරේට කතාකරනවා.නිදන් කතාව මොකක්ද? මේ ඉන්දියාවේ පොරක් වගේනේ?
හිමාලියි එයාගෙ සැමියාවයි 1996 දී මහව උසාවියට ඉදිරිපත් කෙරෙන්නේ හොරට රත්තරන් බඩු හදලා උගස් කිරීමේ චෝදනාව මත. හිමාලිට ටික දවසකින් ඇප ලැබුණත් එයාගේ සැමියාට ඇප ලැබෙන්නෙ නෑ. ජීවත්වෙන්නවත් විදියක් නැතුව ඉද්දි එයාලගේ නීතිඥයා තමයි කියන්නේ නඩුකාරයව හම්බවෙලා කතාකළොත් පොඩි ෂේප්මන්ට් එකක් දාගන්න පුළුවෙන් වෙයි කියලා. ඉතිං හිමාලි නීතිඥයා දුන්න ෆෝන් නොම්බරේට කතාකරනවා.
මේ ලෙනින් රත්නායක කියන ‘නඩුකාර හාමුදුරුවෝ’ හිමාලිත් එක්ක “කතාකරන්න” තොරාගන්නේ ගම්පොල රෙස්ට් හවුස් එක. (අසූ ගණන්වල චිත්‍රපටියක වගේ විෂුවල් පෙළක් ඔළුවෙ මැවෙනවද?) සැමියට ඇප ගන්න එන ගැන කතාකරගන්න ගිය හිමාලිට සිද්ධවෙන්නේ (අර චිත්‍රපටිවල වෙනව වගේ ම) නඩුකාර හාමුදුරුවොත් එක්ක බුදියගන්න.
![]()
‘දෙතොල නොකී දේ දෙනෙතේ ලියවෙනවා’ කියල කියනව වගේ කොහොම හරි මේ සිද්ධිය රිමාන්ඩ් එකේ ඉන්න හිමාලිගේ සැමියා දැනගන්නවා. ඊළග නඩුදිනේ දි එයා උසාවි යන්නේ කක්කා බෑග් දෙකකුත් හංගාගෙන. විත්තිකූඩුවෙන් බහින සැකකාරයා ලෙනින්ට කක්කා බෑග් එකකින් ගහනවා. ඒත් කලබලේට ඒක ගිහින් වදින්නේ ෆෑන් එකට. ෆෑන් එක නඩුකාර හාමුදුරුවෝ ඇතුළු මුළු උසාවිය ම කක්කාවලින් නාවද්දි එයා දෙවෙනි බෑග් එකත් ගහනවා; මේ පාර නම් කෙලින් ම ලෙනින්ගේ ඔළුවට.
ලෙනින් ගෙදර ගිහින් කක්කා හෝදගෙන ඇඳුම් මාරුකරගෙන එද්දි පොලිසිය අර මිනිහට හොඳට නෙළලා සරෙන්ඩර් කරගෙන ඉවරයි. ලෙනින් පොලිස්කාරයොත් එක්ක එකතුවෙලා මිනිහගේ හතරහන්දි කැඩෙනකල් ගහනවා. අතපය කැඩිලා හොඳට ම අසාධ්‍ය තත්ත්වයේ ඉන්න සැකකාරයව බෝගම්බර බන්ධනාගාර රෝහලට බාරගන්නෙ නැති නිසා මහනුවර ඉස්පිරිතාලෙට ඇතුල් කරනවා
film eka YouTube tyenwaනිදන් කතාව මොකක්ද? මේ ඉන්දියාවේ පොරක් වගේනේ?
film eka YouTube tyenwamna huk dana reddak full story eka ekka dapanko
Famous story ekaknemna huk dana reddak full story eka ekka dapanki
නිදන් කතාව මොකක්ද? මේ ඉන්දියාවේ පොරක් වගේනේ?
මෙන්න බලපන් සම්පුර්ණ කතාව.... ලංකාවේ හදපු සුපිරිම documentary එකක්. ඔය කියන කැරි නඩුකාරය යහතින් විශ්‍රාම ගියා...mna huk dana reddak full story eka ekka dapanko
oya podi minissu ban. gedara ekama income eka genne miniha. gedarath rent ekata(maybe)..ekko minihage ammalage gedara. miniha hire gyoth okkoma iwarai.මං කියන්නෙ හිමාලිව රේප් කරේ නැහැනෙ Judge? හිමාලිට චොයිස් එකක් තිබ්බනෙ බැහැ කියන්න? ඔන්න හිතුමතේ ජිවිතේ නං සිරාම කැරියා.
ඒක හරි. ඒ වුණාට මේ Out Of Context Video එකෙන් බලන කෙනෙක්ට එන්නෙ වෙන අදහසක්. Vigilante Vibe එකක්.oya podi minissu ban. gedara ekama income eka genne miniha. gedarath rent ekata(maybe)..ekko minihage ammalage gedara. miniha hire gyoth okkoma iwarai.
so un miniha matha patta dependant. puka deela hari minihawa beraganna hitana athi.
lawyer karayath baya krnna athi. aurudu 50kata hire ynwa kiyala
ow...uu duppath moda wennathi..මං නං මේක දකින්නෙ නූගත් කමක් විදිහට