සායිබාබා ලංකාවෙ යුද්ධය නවත්තන්නත් උදව් කරාලු ගුපියනේ...

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,941
    4,401
    113
    43
    Wakanda
    තොටවත්ත සැරටම බබාව නලවනව ගුපියනේ. කටින් රත්තරන් බිත්තර දාන එකත් ඇත්තලු.
    උබලට ශායිබබා එක්ක අත්දැකීම් තියෙනවද ගුපියනේ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,351
    8,866
    113
    යකෝ සායි බාබා කියන්නෙ ඉන්දියාවෙ හිටපු කැරිම ස්කෑම් කාරයෙක් නේ
    යූටියුබ් එකේ බලපන් ඕක මවනවා කියලා එක එක ජිල්මාට් දාල ඉන්දියාවෙ කලුවො රවට්ටන හැටි තියනවා

    අන්තිම ටිකේ ගූ වෙලා මැරිලා ගියේ