මග හැරුන බුදු දහම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,262
    104,428
    113
    ඒක ඇත්ත. ඇත්ත බුදු දහම ගැන මොකක්ද කියල දැනගත්තම පෝයට පන්සල් යන වයසක සෙට් එක පව් කියල හිතෙනවා
    මෙහෙමත් පුලුවන්. ඇයි එහෙම යන්න වෙලා තියෙන්නේ ඒ ඉන්න තැනම අපිත් ඉදලා තියෙන්න ඇති කියල හිතන්නත් පුළුවං.
     
    • Like
    Reactions: dikmon

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    755
    825
    93
    bahiya sutre

    Dakimehidi dakime matharayak pamani
    තෑන්ක්ස් බ්‍රෝ. උබ බාහිය සූත්‍රය ගැන කියල මං ටිකක් youtube එකෙන් හොයල බැලුවට පස්සෙ තමා මේ කියපු එක මීටර් උනෙ. ඒකත් හරියට සමස්ත බුදු දහම සාරාංශයක් විදිහට කීව වගේ කියල මට හිතෙනව ලොකු තේරුමක් එක්ක. තෑන්ක්ස් බ්‍රෝ ඒක ශෙයා කලාට🙏

    අභිදර්මය නම් මේ ලගදි මට කෙටි වීඩියො කීපයක්ම අහන්න බලන්න හම්බුනා මට ඒකෙන් අභිදර්මය ටිකක් හදාරන්න ආස හිතුනා. try කරනව තේරුම් ගන්න. let's see

    AI වලින් බන අහන්න යන්න එපා. ඉස්සෙල්ලම සිල්වත් ස්වාමින්වහන්සේලාගේ ධර්ම දේශනා අහන්න. අභිධර්මය නම් ඉගෙනගන්න ඕන රේරුකානේ හාමුදුරුවන්ගේ අභිධර්ම මාර්ගය පොතෙන් පටන් ගන්න එක තමා හොදම. හැබැයි අනිත් හමුදුරුවන්ගේත් බණ අහන්න.
    https://pitaka.lk/books/abhidharma-margaya/

    බණ අහන්න රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේගේ
    නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ
    අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්වහන්සේගේ බණ
    මුලින් පටන් ගන්න එක හොදයි. Youtube එකේ තියනව.
    thanks brother🙏
    ------ Post added on Nov 23, 2026 at 12:58 AM

    ❤️🙏
    ------ Post added on Nov 23, 2026 at 12:59 AM

    මේක.. හිතපන් වයසක උන්දැලා මෙව්වා බලයිද? බණ කතා අහනවා වගේ මෙව්වා අහයිද? මෙව්වා තේරුම් ගන්න බෑ කියල අනිවා මෙව්වා බලන්නේ නැතුව ඉන්නවා ඇති.



    ❤️🙏
    ------ Post added on Nov 23, 2026 at 12:59 AM

    මෙහෙමත් පුලුවන්. ඇයි එහෙම යන්න වෙලා තියෙන්නේ ඒ ඉන්න තැනම අපිත් ඉදලා තියෙන්න ඇති කියල හිතන්නත් පුළුවං.
    පුනුරුප්පත්තිය ඇත්ත නම්, මේ සංසාර ගමනේ අනන්තවත් එහෙම ඉදල ඇති බං.
    ------ Post added on Nov 23, 2026 at 1:01 AM
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    3,003
    2,418
    113
    Tavathimsa
    ඔයාල කියවන්න recommend කරන පොත් පත් මොනව හරි තියෙනව ද?

    https://ravi.harimaga.com/sites/default/files/Files/WEB FULL Book 5 31Dec_0.pdf

    ඔයාල කවුරු හරි සරල ඉදන් අභිධර්මය කියල දෙන ඔයාල follow කරන online resources මොනවද ?

    @ek_rosh
    ------ Post added on Nov 23, 2026 at 3:34 AM

    මං ඉස්සර සාමාන්‍යන් බන අහනව.



    මේ ප්ලේලිස්ට් එකේ වීඩියෝ දහ අටක් තියෙනවා. පිළිවෙලට බලන්න.
    ------ Post added on Nov 23, 2026 at 3:39 AM
     
    • Love
    Reactions: dikmon

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,929
    36,227
    113
    කැකිරාවේ. සුදස්සන හිමියන්ගේ සාකච්චාවල් ශ්‍රවණය කරන්න. උඩින් පල්ලෙන් අහන්නැතුව බුද්ධියෙන් අහපං. එතකොට තේරෙයි පසුකාලීනව ධර්මයට එකතු වූ බහුබූත කොච්චර නම් අපි බුදුන් වහන්සේ දේශනා කෙරුවයි කියලා ඇඳගෙන වැඳගෙන ඉන්නවද කියලා. ඊට අමතරව සිත වැඩීමට අවශ්‍ය නම් මීතිරිගල නිස්සරන වනයේ භාවනා වැඩසටහන් වලට සහභාගී වන්න. මගේ බුද්ධියේ හැටියට ඔය ඔප්ෂන් දෙක තමයි වර්තමානයේ නියම බෞද්ධයකු වීමට තිබෙන මග
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,262
    104,428
    113
    කැකිරාවේ. සුදස්සන හිමියන්ගේ සාකච්චාවල් ශ්‍රවණය කරන්න. උඩින් පල්ලෙන් අහන්නැතුව බුද්ධියෙන් අහපං. එතකොට තේරෙයි පසුකාලීනව ධර්මයට එකතු වූ බහුබූත කොච්චර නම් අපි බුදුන් වහන්සේ දේශනා කෙරුවයි කියලා ඇඳගෙන වැඳගෙන ඉන්නවද කියලා.
    මොනවද එහෙම එකතු වෙලා තියෙන්නේ ත්‍රිපිටකයට. කලින් පාරක් නන් හොඳ බොරුවක් කියලා තිබ්බ බෝධි පූජා ගැන.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    3,003
    2,418
    113
    Tavathimsa
    කැකිරාවේ. සුදස්සන හිමියන්ගේ සාකච්චාවල් ශ්‍රවණය කරන්න. උඩින් පල්ලෙන් අහන්නැතුව බුද්ධියෙන් අහපං. එතකොට තේරෙයි පසුකාලීනව ධර්මයට එකතු වූ බහුබූත කොච්චර නම් අපි බුදුන් වහන්සේ දේශනා කෙරුවයි කියලා ඇඳගෙන වැඳගෙන ඉන්නවද කියලා. ඊට අමතරව සිත වැඩීමට අවශ්‍ය නම් මීතිරිගල නිස්සරන වනයේ භාවනා වැඩසටහන් වලට සහභාගී වන්න. මගේ බුද්ධියේ හැටියට ඔය ඔප්ෂන් දෙක තමයි වර්තමානයේ නියම බෞද්ධයකු වීමට තිබෙන මග

    නිවන කියන්නේ කලින් නොකාපු රසයක් කියලා හිතන්න. ඒ රසය තියෙන තැනට යන පාරවල් ගොඩක් තියෙනවා. ඒ එක එක පාරවල් වල යද්දී හම්බෙන මං සලකුණු තැන් තැන් වල තියෙනවා.

    බුදු කෙනෙක් සමස්ථ මාර්ග පද්ධතියයි, සමස්ථ මං සලකුණුයි දැකලා, සමස්ථය දේශනා කරනවා.

    කෙනෙක්ට තමන් යන පාරේ හම්බෙන මං සලකුණු වලට සාපේක්ෂව අනිත් පාරවල් තියෙන මං සලකුණු බොරු කියන්න බැහැ. උදාහරණයක් විදිහට ශුෂ්ක විපස්සනාවෙන් ප්‍රඥා විමුක්ත වුන රහතන් වහන්සේ කෙනෙක් හිතුවොත් පංච අභිඤ්ඤා, අෂ්ට සමාපත්ති බොරු කියලා, නිවන කියන ඩෙස්ටිනේශන් එකට යන්න පුලුවන් සමස්ථ මාර්ග පද්ධතියයි, ඒ ඒ පාරවල් වලදි හම්බෙන සියලු මං සලකුණු ටිකටයි සාපේක්ෂව ඒ අදහස වැරදියි.

    නොඇසූ, නොවිරූ දහමක් ගැන හොයද්දී, ඇහෙන, දකින ධර්මය *තමන් දන්න දේට* සාපේක්ෂව ෆිල්ටර් කරලා, දන්න දේ එක්ක ලොජිකලි ගලපලා, ගැලපෙන්නැති ටික බොරු කියනවනම්, ස්කිල් ඉසූ එකක් නේද?

    පිළිනොගෙන, බැහැරත් නොකර, නුවණින් විමසන්න ධර්මය තියෙන්නේ.. එතකොට තමයි පෙර නොඇසූ, නොවිරූ ධර්මයක් අහගන්න පුලුවන් වෙන්නේ.
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    755
    825
    93
    https://ravi.harimaga.com/sites/default/files/Files/WEB FULL Book 5 31Dec_0.pdf



    @ek_rosh
    ------ Post added on Nov 23, 2026 at 3:34 AM





    මේ ප්ලේලිස්ට් එකේ වීඩියෝ දහ අටක් තියෙනවා. පිළිවෙලට බලන්න.
    ------ Post added on Nov 23, 2026 at 3:39 AM

    නිවන කියන්නේ කලින් නොකාපු රසයක් කියලා හිතන්න. ඒ රසය තියෙන තැනට යන පාරවල් ගොඩක් තියෙනවා. ඒ එක එක පාරවල් වල යද්දී හම්බෙන මං සලකුණු තැන් තැන් වල තියෙනවා.

    බුදු කෙනෙක් සමස්ථ මාර්ග පද්ධතියයි, සමස්ථ මං සලකුණුයි දැකලා, සමස්ථය දේශනා කරනවා.

    කෙනෙක්ට තමන් යන පාරේ හම්බෙන මං සලකුණු වලට සාපේක්ෂව අනිත් පාරවල් තියෙන මං සලකුණු බොරු කියන්න බැහැ. උදාහරණයක් විදිහට ශුෂ්ක විපස්සනාවෙන් ප්‍රඥා විමුක්ත වුන රහතන් වහන්සේ කෙනෙක් හිතුවොත් පංච අභිඤ්ඤා, අෂ්ට සමාපත්ති බොරු කියලා, නිවන කියන ඩෙස්ටිනේශන් එකට යන්න පුලුවන් සමස්ථ මාර්ග පද්ධතියයි, ඒ ඒ පාරවල් වලදි හම්බෙන සියලු මං සලකුණු ටිකටයි සාපේක්ෂව ඒ අදහස වැරදියි.

    නොඇසූ, නොවිරූ දහමක් ගැන හොයද්දී, ඇහෙන, දකින ධර්මය *තමන් දන්න දේට* සාපේක්ෂව ෆිල්ටර් කරලා, දන්න දේ එක්ක ලොජිකලි ගලපලා, ගැලපෙන්නැති ටික බොරු කියනවනම්, ස්කිල් ඉසූ එකක් නේද?

    පිළිනොගෙන, බැහැරත් නොකර, නුවණින් විමසන්න ධර්මය තියෙන්නේ.. එතකොට තමයි පෙර නොඇසූ, නොවිරූ ධර්මයක් අහගන්න පුලුවන් වෙන්නේ.
    ගොඩක් පිං මචං. ඔයා මොනව් හරි බුදු දහම සම්බන්දයෙන් කියවන හරි recommended පොත් තියෙනවනම් ඒවත් කියාගෙන යන්න(අභිදර්මය සහ අනෙකුත් දේවල්)
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    3,003
    2,418
    113
    Tavathimsa
    ගොඩක් පිං මචං. ඔයා මොනව් හරි බුදු දහම සම්බන්දයෙන් කියවන හරි recommended පොත් තියෙනවනම් ඒවත් කියාගෙන යන්න(අභිදර්මය සහ අනෙකුත් දේවල්)

    https://ravi.harimaga.com/taxonomy/term/144
     
    • Love
    Reactions: dikmon

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    755
    825
    93
    ගොඩක් පිං මචං❤️

    abidarmaya kiyawana yanna epa oka mul budu dahame thibba deyk nme
    kisi therumk nathi deyk
    ඒම සීන් එකක් මං අද දන්නෙ. එතකොට බුදු දහමට කොහොමද අභිදර්මය ඇතුල් උනේ?

    බුදු දහම study කරනව නම් ඔයාට අනුව recommended පාත් එක මොකක් ද?
    ------ Post added on Nov 24, 2026 at 3:28 PM
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    3,003
    2,418
    113
    Tavathimsa
    abidarmaya kiyawana yanna epa oka mul budu dahame thibba deyk nme
    kisi therumk nathi deyk
    ගොඩක් පිං මචං❤️


    ඒම සීන් එකක් මං අද දන්නෙ. එතකොට බුදු දහමට කොහොමද අභිදර්මය ඇතුල් උනේ?

    බුදු දහම study කරනව නම් ඔයාට අනුව recommended පාත් එක මොකක් ද?
    ------ Post added on Nov 24, 2026 at 3:28 PM

    අභිධර්මය බුද්ධ භාෂිතයක්ද නැද්ද කියන්න කලින් comprehensive analysis එකක් කරන්න වෙනවා. එතකොට තමයි අනුමානයෙන් හරි තේරුම් ගන්න පුලුවන් වෙන්නේ අවුරුදු 2500 ට කලින් බුදු කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට මේ වගේ දෙයක් ඉදිරිපත් කරන්න බැහැ කියලා.
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,646
    1
    7,684
    113
    abidarmaya kiyawana yanna epa oka mul budu dahame thibba deyk nme
    kisi therumk nathi deyk
    සූත්‍ර පිටකයේ තියෙන්නේ අභිධර්මය සැකෙවින්.
    සූත්‍ර පිටකයේ එන concept අභිධර්මය එක්ක තමා තේරුම් ගන්න පුළුවන් හොඳට.

    අභිධර්මය නැතුව කොහොමද ශුෂ්ක විපස්සනාව කරන්නේ ?
    සූත්‍ර පිටකයෙන් විතරක් නිවන් යන්න නම් පෙර වැඩූ කුසල් + උග්ගඩිතඥ වෙන්න ඕනි.

    මාතර ශ්‍රී ඥානාරාම ( බළන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් පවසන පරිදි මාර්ග ඵල ලාභියේ ක් )
    වර්තමානයේ, ඉලුකේගොඩ අත්තදස්සි වගේ ස්වාමීන් වහන්සේලා refer කරලා බලන්න අභිධර්මය නැතුව නිවන් යන්න පුළුවන්ද කියලා.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,664
    4,498
    113
    සූත්‍ර පිටකයේ තියෙන්නේ අභිධර්මය සැකෙවින්.
    සූත්‍ර පිටකයේ එන concept අභිධර්මය එක්ක තමා තේරුම් ගන්න පුළුවන් හොඳට.

    අභිධර්මය නැතුව කොහොමද ශුෂ්ක විපස්සනාව කරන්නේ ?
    සූත්‍ර පිටකයෙන් විතරක් නිවන් යන්න නම් පෙර වැඩූ කුසල් + උග්ගඩිතඥ වෙන්න ඕනි.

    මාතර ශ්‍රී ඥානාරාම ( බළන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් පවසන පරිදි මාර්ග ඵල ලාභියේ ක් )
    වර්තමානයේ, ඉලුකේගොඩ අත්තදස්සි වගේ ස්වාමීන් වහන්සේලා refer කරලා බලන්න අභිධර්මය නැතුව නිවන් යන්න පුළුවන්ද කියලා.
    niwan dakinna puluwan eka eka widi walata
    eka parak kiyala ekk naha
    ona nm mahayana kenektath niwan dakinna puluwan
    abi darmaya passe athi wechcha deyk kiyana eka academic bahutharayk puliganna samanyaya mathayak
    wipassana kiyala api ada hadunwana bawanawath passe athi wechha ekk

    budu hamuduruwo kiyanne bohoma sarala dewal tikk kiwwa manussayk
    oya patta sankinrna ewa passe hada gaththu dewal
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,646
    1
    7,684
    113
    niwan dakinna puluwan eka eka widi walata
    eka parak kiyala ekk naha
    ona nm mahayana kenektath niwan dakinna puluwan
    abi darmaya passe athi wechcha deyk kiyana eka academic bahutharayk puliganna samanyaya mathayak
    wipassana kiyala api ada hadunwana bawanawath passe athi wechha ekk

    budu hamuduruwo kiyanne bohoma sarala dewal tikk kiwwa manussayk
    oya patta sankinrna ewa passe hada gaththu dewal
    අවසන් බුද්ධ වචනය මොකද්ද ?