දැන් වාහන මිල new normal වෙලා ඉවරයි. කෝටියකට වාහනයක් කියන්නේ අඩුකුලේ කියල හිත හදාගන්න ඕන.
Pallamane godak neda??? Yanakota kiyak kalada???Rakwana to Rpura via Pelmadulla Then Horana via Kirella/Ingiriya
බොසා මේ මේ ඕවට එන්ඩ එපා ඈThis is the ugliest vehicle in the world for me.
![]()
eka nam mataka naPallamane godak neda??? Yanakota kiyak kalada???
Para koheda bn sawuththu, hodatama tiynwa wangu wadi. mama nm arala yanwa oke. dan tikak police karayo tikk inwa.Ow bn man hithanne na 3rd eken ehata yanna puluwan kiyala parath sawuththui ksrima wangu thoge
siraදැන් වාහන මිල new normal වෙලා ඉවරයි. කෝටියකට වාහනයක් කියන්නේ අඩුකුලේ කියල හිත හදාගන්න ඕන.
Japan hoda vahana tiynne 150 uda.Toyota Raize කියන්නේ ජරාවක් තමයි
අඩු ගානේ telescopic steering වත් නෑ මගේ පරණ Fit GP1 එකෙත් තිබ්බ
කවුරු කියන්න අකමැති උනත් ඕක budget වාහනයක්, සල්ලි තිබ්බනම් yaris cross හරි vezel එකක් හරි ගන්නවා
ඔය group එකේ ඉන්නේ වැගන් ආර් පැදලා රේස් ගත්ත උන් අමුම සත්තු තැනක හැසිරෙන්න වත් දන්නා උන් නෙවෙයි
Budget eka thama ban lokuma case eka.. naturally aspirated 4 cylinder 1.5 ekak keeyak wenawada.. mun engine ekata ne badhu gahanneලංකාවෙ අයට සිලින්ඩර් ටර්බෝ ඕවා තේරෙන්නෙ නෑ. බායක් මිනිස්සු වාහනේට නගින්නෙත් නැතුව ගන්නෙ. කරන්න දෙයක් නෑ ඉතිං වෙන ගන්න ඒවත් නෑ. ඉතිං එහෙම ගත්ත කෙනෙක්ට ඕවාගෙ ප්රශ්න කියද්දී තරහා යනවා. මොකද ණය වෙලා නොකා නොබි ලංකාවේ බාගයක් මිනිස්සු වාහනයක් පදින්නෙ.