දැන් ලංකාවෙත් කේක් කෑලි බිස්නස් කරනවා නේද පාර අයිනේ තියාගෙන?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    47,451
    1
    103,307
    113
    34
    Kalutara
    quality butter daala gedara hadana butter cake wage kisima deyak na bn...

    ගෙදර හැදුවත් කව්ද බන් බටර් දාන්නේ, fat spread එකනේ දාන්නේ.


    mama maara asai pastry and malupan kanna, habai kawoth kapothi gastritis enawa hitu kiyala.
    ------ Post added on Nov 25, 2026 at 6:58 AM

    මට පේස්ට්‍රි, රෝල්ස් වග්හේ එව්වට ගෑස් එන්නේ නෑ. මාළුපාන්, බිත්තර පාන් වගේ එව්වා කෑවොත් තමා බඩ පුරෝ දාන්නේ. අපෝ ඉන්න බෑ.. 😤
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,966
    1
    21,647
    113
    35
    Spain
    උබට මානසික ලෙඩක් බෙහෙත් ගනිම්
    ඒවා ඉන්ට්‍රුසිව් තොට්ස් බන්, ලෙඩක් නෙවේ, හැමෝටම තියෙනවා. එත් මූ @Psiko ඩයල් එකක් නිසා ඕක කියල දානවා. එත් හාම්ලස්.
     
    • Wow
    Reactions: Psiko

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,480
    11,776
    113
    ගෙදර හැදුවත් කව්ද බන් බටර් දාන්නේ, fat spread එකනේ දාන්නේ.




    මට පේස්ට්‍රි, රෝල්ස් වග්හේ එව්වට ගෑස් එන්නේ නෑ. මාළුපාන්, බිත්තර පාන් වගේ එව්වා කෑවොත් තමා බඩ පුරෝ දාන්නේ. අපෝ ඉන්න බෑ.. 😤
    malu pan sira ney, tea time ekata denna puluwan nathi wenna. mata malu pan 4k kana eka gemak na!
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,262
    4,534
    113
    Sri Lanka
    මේව ගන්න එපා. පාර අයිනෙ. මම දවසක් ගත්තා. මැද කුණු වෙලා. එදා ඉඳන් ඒ ගෑණි ටවුන් එකේ දැක්කෙ නෑ. ජරාව. ගන්නව නම් Expire Date, Manufacture Date ඝැන සඳහනක් තියෙන, Ingredients ගැන විස්තරයක් තියෙන, මොනවම හරි යම් අනුමැතියක් තියෙන එකකින් ගන්න. මිනිස්සු ඔහේ හදල පාරවල් වල විකුණන්න තියෙන කිසිම දෙයක් ගන්න එපා. මාත් ගත්තා. මට අර කුණු වෙලා හම්බුන කේක් දවසින් පස්සෙ මගේ වයිපරේ තදින්ම උපදෙස් දුන්න අර විදියට... එදා ඉඳන් ගන්නෙ නෑ පාරෙ තියෙන කිසිම දෙයක්.. business name එකක් වත් අඩුම තියෙන, registration එකක් දාල තියෙන එකකින් ගන්න එක තමයි හොඳ....
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    45,004
    51,236
    113
    සේදවත්ත
    අනුරයා හයිජින් නීතී ගෙනල්ලා පොලිසියට, මහජන සෞඛ්‍යය පරීක්ශකට අත් තටු දෙනවා ඕවා අහක් කරන්න. පස්සෙ උන්ගෙන් ජරාව කාල මඩවල අහක් කරනවා ප්‍රමිතිගත අහාර කියලා
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,270
    1,772
    113
    ශ්‍රී ලංකාව
    එළකිරි කුහක හැත්ත බලපංකො. කාලත් නෑ. ඒවගෙ දාලා තියෙන අමු ද්‍රව්‍ය කොලිටි නැල්ලූ. 🤣

    යකො මං පොර ටෝක් නොදී ඉඳපන් අරගෙන වත් නැත්නං. කාටවත් බලෙන් දුන්නෙ නැහැනෙ කාපං ගනිං කියල. 🤣

    ඕනැ උන් ගනී අනිත් උන් කට පුක වහගෙන ඉඳපන් බිස්නස් කරන එකෙක්ට ඒක කරගන්න දීලා. 🤡
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,521
    8,163
    113
    Narcissistic Sociopath Manipulator
    Coca cola walada KCN tiyenne
    what-wait-what.gif
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,206
    6,724
    113
    කොහෙ හරි කනත්තක
    දියවැඩියා කාරයෙක් බොන බෙහෙත් කන්දරාවයි, එ බෙහෙත් නිසා එන additional ලෙඩ ටිකයි හොයල බලපන් නිකමට
    beheth biwwath nathath kochchara honda kema kewath ithin anthimeta marena dawasak aniwaren enawa. ekama de duk windinne nathuwa marila yanna thibboth a athi.