දැන් ලංකාවෙත් කේක් කෑලි බිස්නස් කරනවා නේද පාර අයිනේ තියාගෙන?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,347
    10,893
    113
    පළවෙනි තත්පර 15, 20 බලනකොටම ඔලුව රිදෙනවා. මට පැණි රස කන්න බැරි සීන් එකක් තියෙනවා (artificial) කේක්, පුඩින් වගේ. කොත්මලේ fruit and nut එකනම් නියමයි. 😁😋
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,334
    11
    3,801
    113
    කොත්මලේ fruit and nut එකනම් නියමයි. 😁😋
    ඒක රුපියල් නවසීයක්.කලර් එකත්. පරණ ත්‍රීවිල් වල පාට. තියෙන්නෙත් පොඩි කජු පියලී, පාට දාපු වට්ටක්කා කෑලී. මිදි කෑලී විතරයි . මරු ෆුට්ස්.:rofl: not worth of money. රෝස් කුකුල් කාලක් ගාත්තත් හයසීයයි. මේක නම් worth of money .:P
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,347
    10,893
    113
    ඒක රුපියල් නවසීයක්.කලර් එකත්. පරණ ත්‍රීවිල් වල පාට. තියෙන්නෙත් පොඩි කජු පියලී, පාට දාපු වට්ටක්කා කෑලී. මිදි කෑලී විතරයි . මරු ෆුට්ස්.:rofl: not worth of money. රෝස් කුකුල් කාලක් ගාත්තත් හයසීයයි. මේක නම් worth of money .:P
    අපි ඉන්නේ සිරි ලංකාවෙනෙ බන්. උබල ඔය පුහුල් දෝසි කියල කන්නෙත් තඩි කැකිරි ගෙඩිනේ. කොත්මලේ එකේ පට්ට කිරි රසක් බන් තියෙන්නේ.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    926
    2,460
    93
    33
    පළවෙනි තත්පර 15, 20 බලනකොටම ඔලුව රිදෙනවා. මට පැණි රස කන්න බැරි සීන් එකක් තියෙනවා (artificial) කේක්, පුඩින් වගේ. කොත්මලේ fruit and nut එකනම් නියමයි. 😁😋
    NLDB ice cream කාල බලපන්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,480
    11,776
    113
    පළවෙනි තත්පර 15, 20 බලනකොටම ඔලුව රිදෙනවා. මට පැණි රස කන්න බැරි සීන් එකක් තියෙනවා (artificial) කේක්, පුඩින් වගේ. කොත්මලේ fruit and nut එකනම් නියමයි. 😁😋
    gastritis?
     
    • Wow
    Reactions: Heshan Daminda

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,649
    812
    113
    සුවසිලන්තය
    ඉස්සර තිබ්බ නේ අර හට්ටියක මොකක් හරි කේක් දල විකුණන එකකුයි, පුඩින් සින් එකකුයි බුරියානි කෙස් එකකුයි දැන් නැද්ද... මට මතකයි හෙනට පෝලිම් ගැහිල මිනිස්සු හිටිය .... ෆේස් බුක් එකේ දැන් ඒ විඩියෝස් ඔටෝ සජෙස් වෙන්නෙත් නෑ ඇයි දන්නෙනැ ..