පළවෙනි විනාඩිය විතරයි අහන්න ඕන
සිරාව්ටම මේ මිනිස්සුන්ගෙ ඔළු වල තියෙන්නෙ මොනවද? කුඹුරු කරන එක අඩු කරන්න කියන්නෙ? අතිරික්තයක් ඕන නෑ කියන්නෙ?
උබල කිසිම එකෙක් මේ කතාව දිහා ගැති වෙච්ච NPP කාරයෙක් විදිහට බලන්න එපා. මේක සෑහෙන්න හිතන්න ඕන දෙයක් මේ කියල තියන දේ ගැන. මේ මිනිස්සු උඹලව control කරන්නෙ කොහොමද කියල හිතාගන්න.
උබලගෙ අනාගතේ ගැන සෑහෙන්න හිතන්න ඕන දෙයක්. අවුරුද්දකට කලින් මිල වැඩි මිල වැඩී හාල් නෑ රටින් ගේන්න වෙනව කිය කිය පොලවෙ පස් කෑව. දැන් වැඩි කියල අඩු කරන්න යනව. ඒකත් පාරෙ යනකොට දැක්ක කුඹුරු යායක් දැකල වටේම තියෙන්නෙ කුඹුරු කියල. වැඩිලු ඒක.
කිසිම data එකක් අරගෙන logical plan එකක්වත් නැතුව කියන්නෙ.
වී හදන එක වැඩී නං option කොච්චර තියනවද. Export කරන්න පුළුවන් වැඩිම නං ඒව අරන් තියාගෙන දිත්ව වගේ ප්‍රශ්නෙකදි දෙන්න තියාගන්න පුළුවන්.
කිසිම scientific calculation එකක් නැතුව ඔහේ කියවන එකෙක් මේ මිනිස්සු රට කරන්නෙ කොහොමද කියල හිතන්න තවත් නං මොකුත් ඕන නෑ. උඹල තවත් මේකට support කරනව නං අපේ වල අපිම කපාගන්නව වගේ වැඩක් ඒක.
මම NPP එක ගැනයි ලාල්කාන්තල ගැනයි 2024 කියපුව දැන් ටික ටික ඇත්ත වෙනව.
2024 predictions

මට නං හදුන්නෙත්ති ටිල්වින් ලාල්කාන්ත වගේ අය සත පහකට විශ්වාස නෑ.
NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.
PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.