මම ඔයාගේ පි.එම්, එකට ඒ දවස්වලම උත්තරයක් දුන්නා...
කලින් කියපු බෙහෙත නම්...
ගත්තාට කමක් නෑ.. ඒත් මචන් ලොකු මුදලක් යට කරන්න වෙනවා..
( උදා : රු.5,000 ක් මාසයටා
ඒ හින්දා.. පුලුවන් තරම්.. ව්‍යායාම කරන්න..
ඒ බෙහෙතට ප්‍රථිඵල එනවා.. ඒත් මෙ බෙහෙතට යට කරන්න පුලුවන් මුදලක් තියෙනවා නම්.
ප්‍රශ්නයක් නෑ..
මේ බෙහෙතට වඩා මිලෙන් අධික බෙහෙත් හුගක් තියෙනවා.. ඒ අතින් බලද්දි..
මේ බෙහෙතට යොදන මිල ඒ තරම් මිල අධික නෑ..