lucky_lakshitha Apr 14, 2011 සුබ හැපි නිවු ඉයර් එකක් වේවා ශෙනාxxx :D ඉක්මනින් කෙල්ලෙක් සෙට් වේවා!! වැඩි වැඩියෙන් බොන්න ලැබේවා!! එක්සෑම් පාස් වේවා!!
සුබ හැපි නිවු ඉයර් එකක් වේවා ශෙනාxxx :D ඉක්මනින් කෙල්ලෙක් සෙට් වේවා!! වැඩි වැඩියෙන් බොන්න ලැබේවා!! එක්සෑම් පාස් වේවා!!
ms48mail Apr 13, 2011 සිතේ පැතුම් ඉටුවී මේ නව වසරේ සතුට උදා වේවා ඔබ හට මිතුරේ කරදර බාධා දුරුවී සැප සපිරේ කිරි පැණියෙන් සැමගේ සිත් මල ඉතිරේ ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
සිතේ පැතුම් ඉටුවී මේ නව වසරේ සතුට උදා වේවා ඔබ හට මිතුරේ කරදර බාධා දුරුවී සැප සපිරේ කිරි පැණියෙන් සැමගේ සිත් මල ඉතිරේ ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා