Mozilla
Reaction score
811

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තෙරුවන් සරණින් සැමට සත්‍යාවබෝධය ලැබේවා...!!!

    :yes::):):):yes:
    මොලද්ද මචන් අර ලින්ක් එක. මම එනකොට මකලානේ :(
    එකෙන්ම..ඔන්න friend request එකකුත් දැම්මා..
    රිපෝට් කලා මචන්..මොඩ් ඒක ඩිලීට් කරලා..මහා ජරා ජාතියේ උන් ඉන්නව බං මේ කමියුනිටි වල.
    ඒත් උන්ට සැබෑ සමාජයේ ඔය එක සෙල්ලමක්වත් දාන්න බෑ. තෑන්ක්ස් මචං පෙන්නුවට :yes::D
    උඹටත් උඹේ පවුලේ සැමටත් ප්‍රීති වෙසක් මංගල්‍යක් වේවා :yes::)
    තැන්ක්ස් මට දුන්න සහයෝගයට :)
    ඔබටත් පවුලේ සැමටත් ප්‍රීතිමත් වෙසක් මංගල්‍යක් වේවා :yes::)
    හfoයි මචා ඒකනම් කොරන්න බැරිය අනික දැන් ස්කයිප් යූස් කරන්නෑ බන් . ජොබ් එක නැති නිසා පන්සීයේ පැකේජ් එකනේ යූස් කරන්නේ වීඩියෝ බලන්නත් නෑ මුකුත් නෑ බන් ඉතින් ස්කයිප් පාවිච්චි කරන්නෙත් නෑ අනික මේක මගේ ෆේක් එක තිබුන ස්කයිප් එකවුන්ට් එක තිබුනෙත් නියම නමින් එතකොට මාව මාට්ටුත් වෙනවා එනිවේ චැට් කරන්න එළකිරි චැට් එක තියෙනවනේ :)
    අහ් ඒක දිග කතාවක් බන් සමහර විට කිව්වට උඹ විස්වාස කරන එකකුත් නැහැ මන් කෙටියෙන් කියන්නම් උඹ දන්නවනේ ටොරන්ට් කියන එක නීති විරෝධී තහනම් දෙයක් කියන එක
    ටොරන්ට් සයිට් එකක් කරනවා නම් හිරේ යන්න බලාගෙන කරන්න ඕනා ගූගල් එකේ බ්ලැක් මනී හොයන එක ක්‍රමයක් තමා බන් ටොරන්ට් කියන්නේ ඒත් මේක කරන්නෙ රහසේ සර්ච් එන්ජින්වල මේක ගැන තියෙන ඉන්ෆෝ කෙලින්ම බ්ලැක්ලිස්ට් කරනවා ප්‍රොජෙක්ට් තමා බන් යන්නේ ගූගල් එකේ පෙගී කේ කන්ට්‍රිබියුටර් තමා බන් ඔය ප්‍රොජෙක්ට් එකේ ආසියාව බාරව හිටිය එකා ලන්කාවෙ උනුත් ඕක කළා සමහර උන් අවුරුදු 7 එක දිගට කරලා තිබුනා පේමන්ට්ස් නම් විස්වාස කරන්න බැරි තරම් හොදට තිවුනා ඒවිතරක් නෙවෙයි මුල කාලේ රෙජිස්ට්‍රේෂන් පවා ෆ්රී දුන්නේ හැබැයි වැරැද්දුවොත් බෑන් කරනවා ඇඩ් සෙන්ස් වගේ තමයි ඉතින් අනික මුන් බෑන් කළාට රීසන් එකක් කියන්නේ නෑ ඩිමනොයිඩ් සයිට් එකේ වගේ තමා අපිට හේතුවක් කියන්නේ නෑ ඉතින් බන් ලන්කාවේ
    එක පරයෙක්ව බෑන් වෙලා ඌ උට ආයි ජොබ් එක දුන්නේ නැත්නම් මේක ගැන විකිලීක්ස් එකට ගූගල් එක එක්ස්පෝස් කරන්න සේරම ඩීටේල්ස් දාලා රිපෝර්ට් එකක් යවනවා කිව්වා ඩිරෙක්ට්ලි සර්වරි ඇඩ්මින්ව කන්ටැක්ට් කරන් තර්ජනය කරලා මේ පරයා මේ සයිට් එකේ (එළකිරි) පවා ත්‍රෙඩ් දැම්මා කියලයි ආරංචි වුනේ ඒකේ නම් ඇත්ත නැත්ත දන්නෑ ඒ සීන් එකෙන් පස්සේ උන් ප්‍රොජෙක්ට් එක ටෙම්පරි නැවැත්තුවා ඩිසිෂන් එකක් ගන්නවා කියලා ස්ටාෆ් එකේ අය කතා කරලා ඒකෙන් තීරණය කරලා ලංකාව බෑන් කළා සයිට් එකත් ඩවුන් කරලා දැන් අර පරයා බල්ලා වගේ ඉන්නවා මොකද ඌ එක්ස්පෝස් කරන්න ගිය ඉන්ෆෝමේෂන් ඇතුලෙ ගූගල් එකේ කන්ටෙන්ට්ස් තියෙන නිසා නඩු දානවා කියලා ගූගල් එකෙන් කියලා අනික බන් උට ඒක ගූගල් එකෙන් කළා කියලා ඔප්පු කරන්න බෑ කිසිම සාක්ෂියක් නෑ උන් සේරම සයිට් ඩවුන් කරලා පයිරෑට් බේ නඩුව එහෙම දන්නවා ඇතිනේ ඒවගේ තමා මුන්ට හෙන ගහනවා බන් මේ වගේ වැඩ කරනවට ලංකාවෙ අයට දියුණු වෙන්න බැරි මේවගේ පර හැත්ත නිසා
    man eeka dannawa ban eeka kalee thota screen shot ekak gahala dala aruuta byte ekak denna chance ekakata nodakin gobsan :P
  • Loading…
  • Loading…
  • Loading…