sudu pusa
Reaction score
2,660

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපි දින්නා මචන් පරට්ටි යන්න ගිහින් ෆේක් අයි ඩී දෙකම යන්න ගිහින් රෑ එළිවෙනකන් දුක් විදගෙන පුදුම දුකක් නේ වින්දේ මේකිව එලෝ ගන්න සුභ පැතුම් කිව්වා දාහක් කකුලෙන් ඇදිලි මැද්දේ අපි ආගම වෙනුවෙන් මේ දේ කළේ මේක කාටත් හොද පාඩමක් කියලා හිතනවා ඊලග දවස් ටික මම ඩෙස්ටිනි මහත්මයාව අධ්‍යනය කරන්න යොදවන්නයි අදහස
    na machan katha kale naha..
    mage machan inbox pirila..ekai PM
    ekak wath ewannna widihak naththe...:sorry:
    එකෝමත් එක රටක Prothean කියලා ෆේක් එකක් තිබුනා එයා ගේ වැඩේ තමා බුද්ධ ධර්මය ගැන සයිට් එකකින් කෑලි කෑලි අරගෙන හරියට ගොඩක් දේ දන්න කෙනා වගේ ආගම්වලට අපහාස කරමින් ඔය කිව්ව එකෝමත් එක රටේ නොම්මර එකේ ෆෝරම් එකේ දාන එක ඉතින් මෙයාට එකවුන්ට් දෙකක් තියෙනවලු අනික් එකවුන්ට් එක තමා Topology කියන එක ඉතින් ලමයිනේ මෙයා කාලයක් තිස්සේ මේ සෙල්ලම කරගෙන ගියා ගෑණු පරාණයක් නිසා මුවින් නොබැණ මේ ප්‍රසිද්ධ ෆෝරමයේ උදවිය ඉවසන් හිටියලු ඉතින් මොකද උනේ මෙයාට ආවා ගොන් ආතල් එකක් මෙයා හිතුවා මුන් ඔක්කොම පො**යෝ කියලා :shocked: අන්න එතනතමා මෙයා ඇණගත්තු තැන අන්තිමේ වැඩේ දුරගියා මෙයාගේ කැරැට්ටුව අලගිය මුලගිය තැන් ඇතිව හෙලිකරන්න අර මෙයා පො**යො කියලා හිතන් හිටපු අය පසුබට වුනේ නෑ දැන් නම් මෙයා හරිම අමාරු තත්වෙක තමා ඉන්නේ කොටින්ම කියනවා නම් එයා අර කට්ටිය බ්ලොක් කරලා ලුනෙ මොකද කට්ටිය එයාගේ වෝල් එකේ ආදර හසුන් තියයි කියලා බයේ :lol: දැනට තත්ත්වය ඕකයි වැඩිදුර විස්තර පස්සේ කියන්නම් මන් දැන් යනවා නිදාගන්න
    සුදු පූසෝ ඔන්න මම ඔයාට request එකක් එව්වා මම accept කරන්න :)
    තෙරුවන් සරණින් සැමට සත්‍යාවබෝධය ලැබේවා...!!!

    :yes::):):):yes:
  • Loading…
  • Loading…
  • Loading…