eghty
Reaction score
700

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආ ඇති යන්තම් ජොයින් වුනා.
    ඇයි බන් වෙලා ගියේ. හොයාගන්න බැරිවුනාද?
    අඩෝ නිදිද බන්?
    මම උඹට pm එකක් දැම්මා. ඒකට රිප්ලයි කරපන් බන්.
    මම බන් ගෲප් එකක් හැදුවා අපේ කස්ටියට. උඹට ඉන්වයිට් එකක් එව්ව. ඒක බලලා accept කරපන් හොදේ?
    එලකිරි
    :D
    අඩෝ මගේ අර ඉන්ජෙක්ශන් කට්ට දැක්කද ඉන්සොම්නියා ත්‍රෙඩ් එකේ..
    :lol:

    ඇත්තුන්ට ගහන එකක්ද කොහෙද බන් ඒක.
    :D
    කොහෙද බන් උඹ ගිහින් ඉන්නේ...:baffled:
    අඩෝ මාව කවුද අගයලා ගුන වර්නණා කරල තියෙනවා ඩෑන් ගේ ත්‍රෙඩ් එකෙ..:D
    බැලුවට කමක් නෑ මාව සමච්චලයට ගන්නවා එහෙම නෙමෙයි...:growl::frown:

    ක්‍රිස්ටල්ස් නැති වුනාට කමක් නෑ අපි සෙට් එක හරි ඉන්සොම්නියා ත්‍රෙඩ් එකේ චැට් කරමු...:sorry::(
    උඹ, මම, ඩෑන්, බන්ඩා
    :D
    අඩෝ මොකො බන් කරන්නේ?
    මම උඹේ ත්‍රෙඩ් එකේ රිප්ලයි පාරක් දැම්මා.
    ඩෑන් ගෙ ත්‍රෙඩ් එකත් බලපන්
    ලොල්
    :D
    එල එල වෙලාවක තනිකඩයන්ගේ පාරාදිසෙට වරෙන්කො :) මම තාම ඒකෙ :sorry:
    ආහ්හ් උඹ තාම ඉන්නවා නේද .. සොරි වෙන්න ඕන අරකෙ බැන්නට :baffled: මම අර මුස්ලිම් ලංකා කියන ගොබ්බයත් එක්ක මලේ හිටියේ එක පාරට උඹේ පෝස්ට් එක දැක්කම තව මල පැන්න :eek:
    මචන් මේකෙ දාපන් වෝට් එකක්.

    :D

    :D

    Click on last smiley to go to the thread
    මම උඹට අයියා බන්.
    උඹ සූටි, හිච්චි කොල්ලෙක් නේ.
    :D
    ලින්ක් ඒක දීපන් :frown: මගේ පිඟානට එන්න ආසද? :growl::growl::growl::growl::growl::growl:
    උඹ හරිම සූටි කොල්ලෙක් බන්. බලන්නම් ඕක මම.
    :D
    අඩෝ පොඩි එකා.
    horror නැති maxxa mystery thrillers tikaka nam ewapan banna mata.
    :D
  • Loading…
  • Loading…
  • Loading…