4keven4 Jun 6, 2011 Oy mekata join weyan ban.. mama witharay thaama member kenekta inne. mata byta yako :S http://www.elakiri.com/forum/group.php?groupid=225 meka click karala yatin athi join group kiyala
Oy mekata join weyan ban.. mama witharay thaama member kenekta inne. mata byta yako :S http://www.elakiri.com/forum/group.php?groupid=225 meka click karala yatin athi join group kiyala
4keven4 Jun 6, 2011 අඩෝ නිදිද බන්? මම උඹට pm එකක් දැම්මා. ඒකට රිප්ලයි කරපන් බන්. මම බන් ගෲප් එකක් හැදුවා අපේ කස්ටියට. උඹට ඉන්වයිට් එකක් එව්ව. ඒක බලලා accept කරපන් හොදේ? එලකිරි
අඩෝ නිදිද බන්? මම උඹට pm එකක් දැම්මා. ඒකට රිප්ලයි කරපන් බන්. මම බන් ගෲප් එකක් හැදුවා අපේ කස්ටියට. උඹට ඉන්වයිට් එකක් එව්ව. ඒක බලලා accept කරපන් හොදේ? එලකිරි
4keven4 Jun 6, 2011 අඩෝ මගේ අර ඉන්ජෙක්ශන් කට්ට දැක්කද ඉන්සොම්නියා ත්රෙඩ් එකේ.. ඇත්තුන්ට ගහන එකක්ද කොහෙද බන් ඒක.
4keven4 Jun 5, 2011 කොහෙද බන් උඹ ගිහින් ඉන්නේ... අඩෝ මාව කවුද අගයලා ගුන වර්නණා කරල තියෙනවා ඩෑන් ගේ ත්රෙඩ් එකෙ.. බැලුවට කමක් නෑ මාව සමච්චලයට ගන්නවා එහෙම නෙමෙයි... ක්රිස්ටල්ස් නැති වුනාට කමක් නෑ අපි සෙට් එක හරි ඉන්සොම්නියා ත්රෙඩ් එකේ චැට් කරමු... උඹ, මම, ඩෑන්, බන්ඩා
කොහෙද බන් උඹ ගිහින් ඉන්නේ... අඩෝ මාව කවුද අගයලා ගුන වර්නණා කරල තියෙනවා ඩෑන් ගේ ත්රෙඩ් එකෙ.. බැලුවට කමක් නෑ මාව සමච්චලයට ගන්නවා එහෙම නෙමෙයි... ක්රිස්ටල්ස් නැති වුනාට කමක් නෑ අපි සෙට් එක හරි ඉන්සොම්නියා ත්රෙඩ් එකේ චැට් කරමු... උඹ, මම, ඩෑන්, බන්ඩා
4keven4 Jun 5, 2011 අඩෝ මොකො බන් කරන්නේ? මම උඹේ ත්රෙඩ් එකේ රිප්ලයි පාරක් දැම්මා. ඩෑන් ගෙ ත්රෙඩ් එකත් බලපන් ලොල්
dj ice cold Jun 5, 2011 ආහ්හ් උඹ තාම ඉන්නවා නේද .. සොරි වෙන්න ඕන අරකෙ බැන්නට මම අර මුස්ලිම් ලංකා කියන ගොබ්බයත් එක්ක මලේ හිටියේ එක පාරට උඹේ පෝස්ට් එක දැක්කම තව මල පැන්න
ආහ්හ් උඹ තාම ඉන්නවා නේද .. සොරි වෙන්න ඕන අරකෙ බැන්නට මම අර මුස්ලිම් ලංකා කියන ගොබ්බයත් එක්ක මලේ හිටියේ එක පාරට උඹේ පෝස්ට් එක දැක්කම තව මල පැන්න